නවතම පුවත්
දැන්වීම
දේශපාලනනැවුම් ජන වරම ලබා ගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි
(ජෙහාන් පෙරේරා) ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ රජයේ සැලසුම් දැනට ක්‍රියාත්මක වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. දිගු කලක් බලා සිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වෙනුවෙන් අවසරයද හිමිවිය. වත්මන් ආර්ථික…
Lanka Newsweek · 2023 මැදින් 24 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදේශගුණ ගැන නොසිතා තිරසර ආර්ථික සංවර්ධනයකට යා නොහැකියි
පැළ 10,000ක් සිටුවීමේ වැඩ සටහනක් රාජකීය විද්‍යාලයෙන් ඇරඹේ දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
Lanka Newsweek · 2023 මැදින් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එන්න ජනපති සූදානම්
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 9
දේශපාලනවිපක්ෂ නායක රටට ද්‍රෝහී වෙලාලු
IMF කොන්දේසි තද කරන්නැයි තානාපතිවරුන්ගෙන් ඉල්ලලා ලු විපක්ෂ නායක චෝදනා ප්‍රතික්ෂේප කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ දී දැඩි කොන්දේසි පනවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමිනිස්සු රතිඤ්ඤා පත්තු කළේ රට බංකොලොත් භාවයෙන් මිදුණු නිසයි
IMF ණය ලැබුණු නිසා නොවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා පත්තු කළේ ණය මුදලක් ලැබීම නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති සන්නද්ධ හමුදා කැඳවයි
මහ ජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරියවූ මහ ජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික වීරයින් අමතක කරන කිසිම රටකට අනාගතයක් නැහැ
"System Change" කරන්න රජයට විතරක් බැහැ ඒ සඳහා සියලු දෙන පෙළ ගැසිය යුතුයි ජාතික වීරයින් අමතක කරන කිසිම රටකට අනාගතයක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ඩී.එස් සේනානායක ගුණ සමරු…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 5
විදෙස්මෝදිට අපහාස කළාට රාහුල්ට සිර දඬුවමක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය බ්‍රහස්පතින්දා…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂය අවශ්‍ය අවස්ථාවල සහය දුන්නා
විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. "විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. 21…
Lanka Newsweek · 2023 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF කොන්දේසි මෙන්න..!
ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 ඇතුළත මෙරට ලැබීමට නියමිතය. වසර හතරක්…
Lanka Newsweek · 2023 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මර්දනය සිදු කරනවා
පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් අධිකරණය, මැතිවරණ කොමිසම සහ ජනමාධ්‍ය මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනIMF අනුමත කළ ණය මුදල තව දින දෙකකින් ලැබෙනවා
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය වූ ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතව දුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවෙයි
IMF එකඟතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
විදෙස්චීන-රුසියානු මිතුදම් තර වෙයි
චීන ජනාධිපති ෂී ජිනිපින්ගේ මොස්කව් සංචාරය හේතුවෙන් රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ. මෙම සංචාරයේ දී දේශපාලනික වශයෙන් සේම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති ෂී ජිනිප්න් සහ…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකIMF සම්මුතියෙන් ධනාත්මක ආර්ථික වාසි රැසක් ලැබෙන බව රවී කියයි
රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් සේම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනIMF ණය දෙන්නේ මෙහෙමයි
ප්‍රථම වාරිකය ඩොලර් මිලියන 333යි ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට අනුමත වූ ණය වසර 4 ක කාලයක් ඇතුළත දී වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකජනපති IMF සහය දිනා ගනී
ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහිටපු මන්ත්‍රීන්ගේ පිං පඩි සඳහා වර්ෂයකට කෝටි 15ක් වැය කෙරේ
ජවිපෙ හිටපු මන්ත්‍රීවරු 23ක් ද පිං පඩි ලබති (සුජිත් මංගල ද සිල්වා) විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම…
Lanka Newsweek · 2023 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුරා බදු ආදායම කෝටි 350කින් අඩු වෙලා
(සුජිත් මංගල ද සිල්වා) 2023 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල දී රටේ සුරා බදු ආදායම රුපියල් කෝටි 350කින් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. 2022 වර්ෂයේ ජනවාරි සහ පෙරබරවාරි යන…
Lanka Newsweek · 2023 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපයේ අලුත් ව්‍යවස්ථාවට මහා ජන අදහස්-යෝජනා ලබා ගනී
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මහ ජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ…
Lanka Newsweek · 2023 මැදින් 20 · කියවීමට මිනිත්තු 1