නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅතීතයේ සිදු වූ වැරදි ආපසු හැර විය හැකියි
රජයේ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළ සමඟ එක්ව කටයුතු කරන්න ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට කියයි බිඳ වැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 4
විනෝදාස්වාදඅමරසිරි පීරිස් සංගීත සංධ්වනිය 10 වැනිදා මහරගම දී
සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය 2023 ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත්…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමානව හිම්කම් කඩ නොකර උද්ඝෝෂණය කරන්නේ මෙහෙමයි
මානව හිම්කම් කොමිසමේ නිර්දේශවලට කරූගේ ප්‍රණාමය මානව හිමිකම් රැක ගනිමින් උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමෙම් දී රාජ්‍ය සහ නීතී නිළධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්…
Lanka Newsweek · 2023 වෙසක් 17 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි..!
තව එක වතාවක් ජනපතිවරණයකින් පැරදුණොත් දේශපාලනයෙන් සමු ගන්නා බව සජිත් කියලා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගියොත් තමා පක්ෂයේ නායකත්වය ගන්නා බව ජලනි…
Lanka Newsweek · 2023 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයෙකු ජනපති මාර්ගයෙන් මත්පැන් බලපත්‍රයක් ලබා දී ලක්ෂ 50ක සන්තෝසමක් ලබා ගෙන
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඔහු මාර්ගයෙන් සිය හිතවතෙකුට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඒ වෙනුවෙන් සිය හිතවතාගෙන් රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2023 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනළමා අපයෝජන මඩින්න දැඩි නීති
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීතියක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබේ. ගුරුවරුන්, වැඩිහිටියන් අතින් සේම සමාජයේ විවිධ ජන ජනකොටස් අතින් දිගින් දිගටම සිදු…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසර තුනකින් රට ගොඩනගන හැටි පාඨලී චම්පික කියයි
එක්සත් ජනරජ පෙරමුණ එළිදකී 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳුදා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය . ප්රශ්නය: ඔබ අද දිනයේ…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකරටේ ආර්ථිකය 2023 දී සියයට තුනකින් හැකිලෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ 3%කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. නමුත් 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5% කින් ධනාත්මකව වර්ධනය වනු…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් අවශ්‍යයි
රට සමග සෙල්ලම් කිරීම වහාම නතර කරනු දේශපාලන පක්ෂ-ජාති සහ ආගම් අතර ද සංහිඳියාවක් තිබිය යුතුයි එසේ නොමැතිව රට ගොඩගනු බැහැ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් ඇති කළ යුතු…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉදිරි මාස හය ඇතුළත රජයෙන් ලොකු සහන මල්ලක්
මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම එනම් ඉදිරි මාස හය ඇතුළත ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුළත අඩු කරන අතර ඉදිරියේ දී…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකන් එයාර් රුපියල් බිලියන 165ක් පාඩුයි
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525ක (රුපියල් බිලියන 165ක් පමණ) පාඩුවක් ලබා තිබේ. Covid-19 වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූ දරුවන් ලක්ෂ 14ක ට උදේ කෑම නැහැ
ශ්‍රී ලංකාවේ පාසල් දූ දරුවන්ගෙන් තුනෙන් එකකට එනම් ලක්ෂ 14ක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ. උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළයේ සේම ශරීරයේ වර්ධනයට ඉතා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්ව විද්‍යාල පද්ධතිය සූදානම් කරනවා
වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්‍රමුඛයා වන්න ජනපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ට කියයි කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින්…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඕස්ට්රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇත. රාජකීය…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය ආයතන 430ක් විකිණේ..!
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනා ගෙන ඇත. ඒ ආයතන අතරින් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප්‍රමාණයක් වසා…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුකාරවරු ජනපතිගෙන් ලිපියක් ඉල්ලති
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි මෙතෙක් ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් කර නොමැති බව ආණ්ඩුකරු කියා සිටිති. ඒ අනුව ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණයක් ගෙන…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනධූරවලින් ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදී
ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමට අනුව සිය ධුරවලින් ඉවත් නොවූ පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි…
Lanka Newsweek · 2023 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට සිදු වන පාඩුව කෝටි 300ක්
රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට වගාවන්ට සිදු වන හානිය රුපියල් කෝටි 3000ක් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හෙළිදරව් කර සිටියි. 2022 පළමු මාස හයේ දී පමණක් රිළවුන් සහ දඩු ලේනුන් පොල් ගෙඩි මිලියන…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතමා එළවන්න අත උස්සන මන්ත්‍රීන් දේශද්‍රෝහීන්
මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ජනක රත්නායක මහතා පහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා පත්‍රයක් ගොනු කර ඇතැයි දැන ගැනීමට තිබේ. තමා මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1