නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් අතර 11 වැනි ස්ථානයට
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ඇතුළත් වී සිටී ශ්‍රී ලංකාව මේ වන විට ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත්…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආසියාවේ අගය ගැන ජනපති ලොවට කියයි
ගෝලීය ජන ගහනයෙන් 60%ක ගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජපානයේ ටෝකියෝ…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරේගු නීතිය උල්ලංඝන කළ මන්ත්‍රීවරයා ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කළා
ඔහුට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි රේගු නීතිය උල්ලංඝන කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කර ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉල්ලා අස්විය යුත්තේ රට බංකොලොත් කළ ආණ්ඩුවයි
ජනක රත්නායක නොවේ ඉල්ලා අස් විය යුත්තේ මහ ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොව රට බංකොලොත් කළ ආණ්ඩුව යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරයුම්
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ගෙන් පසු එජාපයට රවී හැර විකප්ලයක් නැහැ
රවී පක්ෂයේ ඉදිරියට ගත හොත් දේශපාලන පක්ෂ රැසක් එජාපයට රවී කියන්නේ දුප්පතාගේ හිතවතා රටයි-ලෝකයයි පිළිගත් නායකයෙක් නව සිහළ උරුමය අවධාරණය කරයි රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු
මල් වතු මහා නා හිමි ජනපතිට ලියයි දිවැසිවරයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නමැති තැනැත්තකු පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාතික සංහිඳියාව සඳහා ද්විපාර්ශ්වික සම්මුතියක් අවශ්‍යයි
ඒ වෙනුවෙන් හැකියාවද පවතී (ආචාර්ය ජෙහාන් පෙරේරා) කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් මැයි 18 වන දින "දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය" ලෙස පිළිගනිමින් "ගැටුමේ වින්දිතයන්ගේ සහ දිවි ගලවාගත් අයගේ…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්
මහ ජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අඟහරුවාදා ( 23) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත්…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන අසූචි පොහොර නැවේ විගණකාධිපති වාර්තාව ප්‍රසිද්ධ කරනු
පාඩුව කෝටි 250යි-චූදිතයා මහින්දානන්ද අලුත්ගමගේ කාබනික කෘෂිකර්මය සඳහා යැයි කියමින් ශ්‍රී ලංකාවට ආනයනය කළ චීන අසූචි පොහොර නැවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විශේෂ විමර්ශනයේ වාර්තාව…
Lanka Newsweek · 2023 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක්
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.…
Lanka Newsweek · 2023 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනක රත්නායක ධූරයෙන් පහ කරනවාට සජබය විරුද්ධයි
මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය පාවිච්චි කරන්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩ පිළිවෙළ වේගවත් කරනවා
මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟා සිටුවීමට තරුණ අදහස් සහ යෝජනා අපේක්ෂා කරනවා රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදේවගැති ජෙරොම් ප්‍රනාන්දු අයථා ලෙස උපාය ඇති වත්කම් මෙන්න..!
Miracle Dome අවම ආධාරය ලක්ෂ පහයි ගඩොලක් ලක්ෂ පහයි මුදල් උණ්ඩියෙල් කර විදේශ බැංකු ගිණුම්වලට යවලා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භයි බුදුන් වහනසේට කළ අපහාසය සම්බන්ධව අත්අඩංගුවට…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමානසික ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති ඕනෑ
මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනා ගෙන…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළමු වැනිදා සිට Passport අන්තර්ජාලයෙන්
2023 ජූනි මස පළමු වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය මගින් ලබා දීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඡායාරූප සහ අදාළ අනෙකුත් ලියකියවිලි අදාළ ක්‍රමවේදය ඔස්සේ…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ස්ථාවර කර සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රශ්න විසඳනවා
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ මැතිවරණ තේරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා විය හැකි පෙර නිමිත්තක් ලෙස සැලකේ. සාකච්ඡා දින තුනක් පුරා…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජෙරම් ප්‍රනාන්දුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්
බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළු වන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබුදු දහමට අපහස කළ දේවගැතිවරයා ගැන සජිත් මුනිවත රැකීම සැකයි
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය මුනිවත රැකීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි. එම…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1