නවතම පුවත්
දැන්වීම
දේශපාලනරාජ්ය සේවය සඳහා වැය කෙරෙන රු. ට්‍රිලියන 1.4න් ප්‍රතිලාභයක් ලැබෙනවා ද..?
දූ දරුවන්ට අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර දීම අපේ අරමුණයි ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදහන්තානට පායන සඳ වෙනුවෙන් සරසවි සිසුන්ට සියයට 25ක වට්ටමක්
අමරසිරි පීරිස්ගේ "හන්තානට පායන සඳ" සංගීත සංධ්වනියේ රුපියල් 1000 ප්‍රවේශපත්‍ර සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ එහි කාර්ය මණ්ඩල සේවකයින්ට 25%ක වට්ටමක් ලබා දීමට සංවිධායක…
Lanka Newsweek · 2023 වෙසක් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීව තේරුම් ගැනීමට ශ්‍රී ලාංකේය ජන මනස ප්රබුද්ධ විය යුතුයි
රවි සමඟ හෝරාවක් (අශෝක ජයතුංග) රවි කරුණානායක ගැන කියන විටම සමහරුන්ගේ මනසට එන වැරදි චිත්‍රය කුමන්ත්රණකාරී බලවේග විසින් සමාජගත කොට ඇති විකෘතියකි. එය රවි ගේ පෙර පවකැයි ඔහු ගැන කියවා ඇති ඔහුට සමීප සමහරු…
Lanka Newsweek · 2023 වෙසක් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමීළග ජනාධිපතිවරණයට ජනක රත්නායක තරඟ කරයි
තමා 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තමා තරඟ කරන බව ජනක රත්නායක…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්
මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ පනත කල් දමා…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණය තිබ්බොත් තුනෙන් දෙක දෙනවා
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව දෙන සහන ජනතාවට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසයි
රටේ උද්ධමනය 50.3% සිට 35.3% දක්වා අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව ලබා දෙන සහන ඒ ආකාරයටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ හිටපු අමාත්‍ය නවීන්…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රේෂ්ඨ නායකයන් මැවිය නොහැකිය
(දේශප්‍රිය නානායක්කාර) දේශපාලන ක්‍රියාවලිය වාණිජ ව්‍යාපාරයක් නොව, මානව දයාව පෙරදැරි කොටගෙන සිදු කෙරෙන උසස් සමාජ සේවාවක් බව දේශපාලන දාර්ශනික මතය වන අතර, පිරිසුදු දේශපාලන න්‍යායන් පිරිසුදු ලෙසම…
Lanka Newsweek · 2023 වෙසක් 7 · කියවීමට මිනිත්තු 6
විනෝදාස්වාදඅමරසිරි පීරිස්ගේ ප්‍රසංගය පවුලේ අයට එකට සිට නැරඹිය හැකියි
සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය එකම පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි යැයි සංවිධායක මණ්ඩලය පවසයි. මෙම…
Lanka Newsweek · 2023 වෙසක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් සභා මැතිවරණ හරහා භූමිය පරීක්ෂා කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ දෙවන වටය (සාමාන්‍ය පෙට්‍රල් සඳහා සියයට 02 සිට සුඛෝපභෝගි වාහන වෙනුවෙන් භාවිත කරන සුපිරි ඩීසල් සඳහා සියයට 29 දක්වා) මගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමන්ට…
Lanka Newsweek · 2023 වෙසක් 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය
ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි. ජනාධිපති කාර්යාලය විසින්…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති
උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතව යළි නොපැමිණි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිදරව් කර…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
විදෙස්චාල්ස් රජුගේ රාජාභිෂේකයට පවුම් කෝටි 10 ක්
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ වන අතර එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ගේ සැලසුම රවී හෙළිදරව් කරයි
රවීට අනුව ජනපතිවරණයට පෙර මහා මැතිවරණය..! රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2048 දී ජය ගැනීමට 2024 දී රනිල් ජනපති කළ යුතුයි
ඊට සමගාමීව එජාප ආණ්ඩුවක් ගොඩනගමු රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි රවී කරුණානායක අවධාරණය කරයි සියලු අභියෝග සහ ප්‍රශ්න ජය ගනිමින් 2048 දී සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපාඨලී චම්පිකගේ 43 සේනාංක ප්‍රධාන ලේකම් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වේ
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ද, මධ්‍ය කමිටු නායකත්වයෙන්ද, ප්‍රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සාමාජිකත්වයෙන් සේම එම සංවිධානය…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෘතිම බුද්ධියේ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්
කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්රයේ ප්රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅලියයි පොහොට්ටුවයි එකතු වෙලා යන ගමනක් ගැන සාකච්ඡා ඇරඹේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් 2023 අප්‍රේල් මස 22 වැනිදා සිදුව තිබේ. මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකIMF කොන්දේසිවල විපාක බුක්ති විඳින්න සිදු වන්නේ ජනතාවටයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවල විපාක බුක්ති විඳින්න සිදු වන්නේ රටේ අන්ත සරණ සහ අහිංසක මහ ජනතාවට යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනිල්…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකැබිනට්ටුව විශාල කරන්න ජනපති සූදානම් නැහැ
ජනපති ජන මතයට හිස නමයි මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු..! ජන මතයට හිස නමා යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. "ජාතික ආණ්ඩු හරහා ඇමතිකම් ගන්න…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 1