නවතම පුවත්
දැන්වීම
දේශපාලන2023 අයවැය යෝජනා 77න් 69ක් ම ක්‍රියාත්මක කර නැහැ
විපක්ෂ නායක හෙළි කරයි රජය 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා 77න් 69ක් ම මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (14) හෙළි කර සිටියේය. එම යෝජනා…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ගේ අයවැයේ වරදක් නොමැති බව රාජිත කියයි
"මේ එජාප අයවැයක්-ඊට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට විතරයි" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ තමා වරදක් නොදකින බව කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්රනකාරී වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමාගම් ලක්ෂ එකහමාරක් තිබුණත් බදු File තිබෙන්නේ විසි දහසයි
රාජ්‍ය සේවකයින්ගෙන් 15%-20%ක් අතර ප්‍රමාණයක් රට නොමඟ යවනවා සියයට දහයකගේ අපරාධ නිසා සියයට අනූවක් බැට කනවා රවී කරුණානායක අවධාරණය කරයි රටේ සමාගම් 15,0000ක් තිබෙන නමුත් බදු ගෙවන ලිපි ගොනු තිබෙන්නේ…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් චිත්රසිරිගෙ කරෙන් ගොඩ යයිද..?
ඇමති රොෂාන් අධිකරණයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු..! රනිල් ගොඩදැමූ "හතර දෙනාගෙ කල්ලිය"..! ප්‍රබල ඇමතිගේ ඩබල් ගේම් ගැන ඔත්තුව..? අතුරු පාලනයට පත්වූ අයගේ අඳුරු පැටිකිරිය ඇමෙරිකාවේ ආ මන්ත්‍රීලාගේ කැපවීම ගැන…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 4
ව්‍යාපාරික2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්
එම වැඩ පිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට පක්ෂ-විපක්ෂ බේදයකින් තොරව එක්වන්න 2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ප්රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්රමවේදයක…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 59
දේශපාලනජනපතිගේ අයවැය පාලකයන්ට දිව්‍ය ලෝකයක්...මහ ජනතාවට අපායක්
අයවැය මාධ්‍ය සංදර්ශනයක් විතරයි බුදු දහමටත් කළ නිග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි ජනාධිපතිවරයා බුදු දහම පදනම් කර ගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම මගින් බුදු දහමටද සිදු කළේ නිග්‍රහයක්…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපති විධායකයට එරෙහි සටන කරු යළි අරඹයි
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ට පුෂ්පෝපහාර දක්වමින් ප්‍රතිඥා දෙයි රටේ ජන ගහනයෙන් 90%ක් ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි ඉදිරි ජනපතිවරණය රටේ අවසන් විධායක ජනපතිවරණය විය යුතුයි දෙකෝටි විසි ලක්ෂයකගේ ඉරණම…
Lanka Newsweek · 2023 ඉල් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාත්යන්තරය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි
ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති…
Lanka Newsweek · 2023 ඉල් 13 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබදු සහන ලැබිය යුත්තේ ජනතාවට විනා කූට ව්‍යාපාරිකයින්ට නොවේ
ජනතාවට වහාම සාධරණය ඉටු කරනු කරු ජයසූරිය අවධාරණය කරයි බදු සහන ලැබිය යුත්තේ ජනතාවට විනා අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවේ යැයි ද, ජනතාවට වහාම සාධාරණයක් ඉටු කළ යුතු යැයි ද සාධාරණ සමාජයක් සඳහා වන…
Lanka Newsweek · 2023 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනක්රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීම සඳහා සියලු පරිණත ක්‍රීඩකයින් එකතු කළ යුතුයි
දූෂණ-වංචා සහ අක්‍රමිකතා ගැන සොයා බැලිය යුතුයි බංකොලොත් වී ඇති රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සියල්ලන්ගේ වගකීමක් රටේ සමාගම් 15,0000ක් තිබෙනවා-බදු ලිපි ගොනු තිබෙන්නේ 20,000යි රාජ්‍ය සේවකයින් 15%-20%ක් රට…
Lanka Newsweek · 2023 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඇමෙරිකාව පැයකින් Reverse යයි..!
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවට සීත සෘතුව ළඟා වෙමින් තිබෙන පසුබිමක ඇමෙරිකානු රජය සුපුරුදු ලෙස 2023 නොවැම්බර් 05 වැනිදා පාන්දර 2.00 ට සිය රටේ වෙලාව පැයකින් ඉරියට කරකවා තිබේ. සෑම වසරකම…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යවසර 17 ක් පුරා ඉදි වන ගාල්ල හෙල්මුට් කෝල් රෝහල
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) 2006 වසරේදී ඉන්දුනීසියානු භූ තලයේ ඇතිවූ තෙරපීම තුළ මුහුද අභ්‍යන්තරයේ හට ගත් රික්ටර් මාපක 09 ක භූ කම්පනයක් නිසා ශ්‍රී ලංකාව ප්රමුඛ ආසියානු කලාපයට ඇතිවූ සුනාමි…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඩයනාගේ තීන්දුවට ඉහළින් බලපෑම්..?
ඩයනා-සජබ ගුටි බැටවලට පෙර රනිල් ගත් තීන්දුව අයවැය සහන ලීක් වෙයි දොස්තර රමේෂ්ට රනිල්ගෙන් සෙටිපිකට් පෙර අතපසුවීම් නොකරන කෙහෙළිය මාන්නප්පෙරුමගේ කැඩුන කකුලට ඇමෙරිකාවෙදි අලුත් ගැජට් ඇමෙරිකන් මහින්ද…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 3
සෞඛ්‍යTournament of Minds ලෝක කිරුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට
(අශෝක ජයතුංග වොෂින්ටන් සිට) "Tournament of Minds" ජාත්‍යන්තර තරගාවලියේ දී ලොව රටවල් 136 ක් අභිභවා මෙවර ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත්ව තිබේ. මෙවර තරඟාවලිය…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් ලොක්කන් ඩොලර් මිලියන 2ක් බැංකුවෙන් ගන්න හැදුවේ ඇයි..?
විපක්ෂ නායකවරයාගෙන් දැඩි විරෝධයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් නිදහස් චතුරස්රයේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාවිපක්ෂ නායක ක්‍රිකට් ලොක්කන්ගේ රෙදි ගලවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (09) චෝදනා කළේය. ක්‍රිකට් සල්ලිවලට පොකට්…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රකාශයන් ක්‍රියාවට නැංවීමේදී ඒවායේ පැවැති යහපත් චේතනා අතුරුදන්ව ඇත
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රජය බොහෝ නව නීති ගෙන එමින් තිබෙන අතර, ඒවායින් සමහරක් ධනාත්මක ලෙසින්ද, තවත් සමහරක් අයහපත් ලෙසද හඳුනාගත හැකිය. ධනාත්මක කරුණු අතර නව දූෂණ විරෝධී නීතිය සහ සත්‍ය කොමිෂන් සභා පනත්…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරාජ්ය සේම පෞද්ගලික අංශ සේවකයා ද එකසේ ශක්තිමත් කිරීම ජනපතිගේ අපේක්ෂාවයි
රට ගොඩනඟන වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන ක්‍රියාවන්ට සහාය දෙන්න එපා ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් සේම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආණ්ඩුව වෘත්තිකයන්ට බදු ගැහුවත් අරක්කු සමාගම්වලට බදු ගහන්නේ නෑ
රුපියල් බිලියන 50ක සුරා බදු ආදායම රටට අහිමි වෙලා කෝටි ගණන් බදු වංචා කළ අරක්කු සමාගම් අයිතිකාරයන්ට නීතිය ක්‍රියාත්මක කරනු ගජ මිතුරු කුමන්ත්‍රණ පරදවමු..! දේශීය සහ ආනයනික මත්පැන් නිෂ්පාදනය ඔස්සේ රජයට…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 3