නවතම පුවත්
දැන්වීම
දේශපාලනරාජපක්ෂ දේශපාලනයේ අවසන් ජවනිකාව
අඟහරුවාදා (21) අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එකතු උන දවසක්.රටේ රාළ එහෙම කියන්නේ නිකං නෙවෙයි.සමහරු අහයි සනත් නිශාන්තලා,තිස්ස කුට්ටිලා,ප්‍රසන්න රණවීරලා ඉන්න පාර්ලිමේන්තුවකින් ඔයිට…
Lanka Newsweek · 2023 ඉල් 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනතිරසාර සංවර්ධනයට හරිත බල ශක්තිය යොදා ගන්නවා
බල ශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමට බල ශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් අතීතයේදී ශ්‍රී ලංකාව ප්රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බල ශක්ති අපනයනකරුවෙකු බවට පත් විය…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපති ඉදිරිපත් කළේ අන්ත දුගීන්ට සහන සහ අයිතීන් දුන් අයවැයක්
අයවැය ගැන කිසිදු ආර්ථික විද්‍යාඥයෙක් දොසක් කිව්වේ නැහැ වසරක් ඇතුළත දී රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා ජජබයේ සායම නුගේගොඩ දී හේදුනා ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවලිය අන්ත දුගීන්ට සහන සහ අයිතීන් ලබා දුන්…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට බංකොලොත් කළ ආර්ථික ඝාතකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු
රාජපක්ෂ ආර්ථික ඝාතකයින් තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද භුක්ති විඳිනවා ආණ්ඩුව මේ ආර්ථික ඝාතකයින්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද..? මොවුන්ගේ වැරදි නිසා වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
විදෙස්රෝහිත බෝගොල්ලාගම වැඩ අරඹයි..!
ලන්ඩන් බෞද්ධ විහාරයට ගොස් ආශීර්වාද ලබා ගනී තවත් ජගත් මෙහෙයුමකට සැරසෙයි ජනපතිගේ වැඩක්..! මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරයා ලෙස සිය රාජකාරී ආරම්භ කළ රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩන් නුවර…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට බංකොලොත් කළ රාජපක්ෂලා එක්ක කේක් කන්න ජනපතිට ලැජ්ජා නැද්ද..?
ලක්ෂ 220ක් වූ ජනතාවට තුන් වේල පිරිමහ ගන්න විදිහක් නැහැ ජනතාව හාමතේ-ජනපති සවුදිය පුරනවා මේ පාලකයින්ට මේ ජනතාව ගැන හැඟීමක් නැති වීම පුදුම සහගතයි විපක්ෂ නායක අවධාරණය කරයි 2019 වසරේ සිට එවක පාලකයින් ගත්…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජන සභාවලට කුඩම්මාගේ සැළකිලිද..?
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විදිහට පත්වීමෙන් පස්සේ ජාතිය අමතමින් කිව්වේ මේ රටේ ආර්ථිකය හදනවා.රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලයි.තුන් වේල කන්න…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 5
විදෙස්යුද කාලීන විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම තවත් ජගත් මෙහෙයුමකට
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ලෙස 20 වැනිද වැඩ අරඹයි ජනපතිගේ තවත් සැලැස්මක්..! (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ලොව දරුණුම මරා ගෙන මැරෙන කොටි ත්රස්තයන් පරාජය කළ මානුෂික මෙහෙයුම සමයේ ශ්‍රී…
Lanka Newsweek · 2023 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධිපතිවාදී රනිල් නන්දා මාලීනීට කළ දේ..?
රනිල්ගෙන් සජබට දුස්රාවක් නාමල් කෑ ලණුව සාගල පොඩිනම ගෙන් පොහොට්ටුවන්ට බණක්. ඇමති හා ක්‍රිකට් අය අතරවලිය ඇරඔුණු හැටි ක්‍රීඩා ඇමතිගේ තටු ගැලවෙන විදිය වර්ජනය කළ ද රනිල්ගේ භෝජනයට විපක්ෂයේ අය හොරෙන්…
Lanka Newsweek · 2023 ඉල් 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනගජ මිතුරන්ට බිලියන 681ක් බදු සහන දී රට බංකොලොත් කළේ ගෝඨා
මේ ආණ්ඩුව හිටියා ඇති වහාම ගෙදර යා යුතුයි ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට සහය දුන් ලොකු ලොකු සමාගම්වලට සිය පළමු අයවැයෙන්ම බදු සහන දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 681ක් අහිමි කර ගනිමින් රට බංකොලොත් කර…
Lanka Newsweek · 2023 ඉල් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩ සටහන සෑම පාසලකම ක්‍රියාත්මක කරනවා
රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ට ජනපතිගෙන් ආරාධනයක් භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ…
Lanka Newsweek · 2023 ඉල් 16 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට ගොඩනැගිය හැක්කේ ආර්ථික ප්‍රසාරණය කිරීමෙන් පමණයි
අපනයනය වැඩි කර ණය බර අඩු කළ යුතුයි ජනපතිගේ අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කෙරුණා අඳුරට හෙණ ඉල්ලනේ නැතිව ආලෝකය දල්වමු..! හිටපු මුදල් ඇමති අවධාරණය කරයි අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු…
Lanka Newsweek · 2023 ඉල් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතත්ත්වයෙන් බාල තෙල් තොග වෙළෙඳ පොළට නිකුත් කරලා
විෂය භාර ඇමති පිළිතුරු දිය යුතුයි විපක්ෂ නායක හෙළි කරයි පරීක්ෂණාගාර වාර්තා රැසකින්, තත්ත්වයෙන් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් ගැන තමා මීට පෙර අවස්ථාවක දී පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අවස්ථාවේ…
Lanka Newsweek · 2023 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් සුද්ද කරලා රජ පුටුවට ඉව ඇල්ලීම..?
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) විවෘත ආර්ථිකය ලංකාවට ආවොත් හැමෝම කොමිස් ගහවිය හොරකම් කරාවි යයි 77 දී එවකට විපක්ෂය කීවේය. එය එක අතකට හරිය. තව අතකට එය ඔවුන්ට බලය ලබා ගන්නට බැරි තැන කී දුක් ගීයකි. ලංකාවට…
Lanka Newsweek · 2023 ඉල් 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නඟා සිටුවිය හැකියි
මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම මගේ අරමුණයි රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මග වෙනස් කරන ප්‍රතිසංස්කරණමය වැඩ…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඅයවැය ඉලක්ක අභියෝගාත්මක බව Fitch Ratings කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සහ අරමුණු සපු රාගැනීම අභියෝගාත්මක වනු ඇති බව "Fitch Ratings" ආයතනය පවසයි. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට බංකොලොත් කළ හොර නඩයෙන් වන්දි ඉල්ලනු
විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඓතිහාසිකයි රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම
හොරාට පෙර කෙසෙල් කැන වැට පැනීම (ආචාර්ය ජෙහාන් පෙරේරා) තව වසරක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වශයෙන් මැතිවරණ ප්‍රතිසංස්කරණ…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකරටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නෑ
මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි මේ වන විට රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශය, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවට දැනුම්දී තිබේ. ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජපක්ෂ හොර නඩය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වැරදිකරුවන් කළ සජබ මෙහෙයුම..!
ශ්‍රී ලාංකිකයින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්..! තවත් ජයග්‍රහණ ඉදිරියේ දී ලැබීමට ඉතිරිව ඇත..! 2022 වර්ෂය යනු ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවන, අමතක නොවිය යුතු ඛේදනීය වර්ෂයකි. කෑමක් බීමක් නොමැතිව, ගෑස්…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 2