නවතම පුවත්
දැන්වීම
දේශපාලනරට වනසන විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කරනු
මාදුළුවාවේ සෝභිත නා හිමියන් පෙන්වා දුන් මඟ අනුව යනු ඒකාධිපති විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පෙරට පැමිණීම සමස්ත ජාතියේම වගකීමක් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර ගැනීමට රජය ක්‍රියා කළ යුතුයි…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාක්‍රිකට් හොරුන්ගෙන් ස්වාධීන අධිකරණයටත් බලපෑමක් ඇත්දැයි සැකයි
ක්‍රිකට් පරිපාලනයට පත් වන්නන්ගෙන් අපේක්ෂා කරන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින් දියුණුවක් දැකීම වුවත්, වර්තමානයේ පරිපාලනයට පිරිස් එක් වන්නේ, ක්‍රිකට් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමනූෂ නානායක්කාර සීනි බදු ගැන පරීක්ෂණයක් ඉල්ලයි
සීනි බදු සංශෝධනය ගැන තොරතුරු ව්‍යාපාරිකයින්ට දුන් අයට එරෙහිව වහාම ක්‍රියා කළ යුතුයි සීනි බද්ද සංශෝධනය වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම එම තොරතුරු ව්‍යාපාරිකයින් අතට පත් වූයේ කෙසේ…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදීප්ති ළමාහේවාගේ ක්‍රියා කලාපය නිසා රට ජාත්‍යන්තවර හෑල්ලුවට ලක් වෙලා
ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලම ප්‍රශ්නයක් වන ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමේ ප්‍රධානතම ආයතනය වන ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් වන දීප්ති ළමාහේවාගේ ජාතිවාදි සමාජ මාධ්‍ය…
Lanka Newsweek · 2023 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටලු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට සඳුදා (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති…
Lanka Newsweek · 2023 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුටින් රනිල් ට කළ දේ..!
රනිල් ලෙදර් ජැකට් ඇන්දේ ඇයි..? ඇමෙරිකන් මහින්ද තානාපතිලාට වාතයක් වෙලා ඇමති කොල හතරක් පමණක් ඇනීම..? රමේශ්ගේ ඇමති කපුකම සිදු වූයේ කෙසේද..? කෙහෙළියට පරිසර දුන්නේ ඇයි..? . අමරවීර හරහා රනිල් ගේම් ගැසීම…
Lanka Newsweek · 2023 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහොඳ වගේම නරක කාලවලදී ද ප්රජාතන්ත්රවාදයේ නිරෝගීකමට මැතිවරණ අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කරමින් සිටින බවට වූ පුවතක් නිසා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ උනන්දුව හදිසියේ ඇති වී තිබේ.…
Lanka Newsweek · 2023 වප් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනව්යාකූලත්වය සංයුක්තවීම...මැතිවරණ දින සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පවතින මැතිවරණ නීති රෙගුලාසි විමර්ශනය කිරීම සහ වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් විමර්ශන කොමිසමක් පත්කිරීම පූර්ව සාකච්ඡාවකින් හෝ දැනුම්දීමකින් තොරව සිදුකර…
Lanka Newsweek · 2023 වප් 30 · කියවීමට මිනිත්තු 6
දේශපාලනකෘෂිකර්ම සහ තාක්ෂණික ක්ෂේත්රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම් රැසක්
ඒ වෙනුවෙන් බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට සහ අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගත් තාක්ෂණික නවෝත්පාදන දිරි ගැන්වීමට කටයුතු කරනවා ජනපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමින් පවසයි කෘෂිකර්ම හා…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 3
දේශපාලනතරඟකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි
අදාළ සැලැස්ම ඉදිරි අය වැය කතාවේ දී රටට ඉදිරිපත් කරනවා ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව නීති ගෙන එනවා ජනපති ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී පවසයි ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යඇමෙරිකාවේ Heart to Heart වෙතින් ශ්‍රී ලංකාවට තවත් රු මිලියන 985ක වෛද්‍යාධාර
තානාපති මහින්ද සමරසිංහගේ තවත් වැඩක් (අශෝක ජයතුංග වොෂින්ටන් සිට) ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට "Heart to Heart International" වෙතින් තවත් රුපියල් මිලි 985 ක (ඩොලර්…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන වෙනස්කම් එලෙසින්ම තබා ගනිමින් රට ගොඩනැඟීමට සියලු දෙනා එක් වෙමු
ජනපති කොළඹ රාජකීය විද්‍යාලයේ “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් පවසයි බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය දැමූ හන්තාන ඉඩම් නඩුව නිෂ්ප්රභා වෙයි
අපහස කළ අයට නඩු පවරන බව වින්දිත පාර්ශවය කියයි මධ්‍යම පරිසර අධිකාරිය මගින් නීතිඥය චමින්ද්‍රානි කිරිඇල්ලට විරුද්ධව හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් 2019 වසරේ අංක 29014/20 යටතේ ගොනුකළ චෝදනා සම්බන්ධයෙන් වසර 4ක්…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබදු දැලෙන් රිංගා යන කුටකයින් මට්ටු කිරීමට සාගල මැදිහත් වෙයි
බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් සේම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදයක් 2023 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමත්ද්රව්ය ජාවාරම මැඩලීමට සිංගප්පූරුවේ දඬුවම් ක්‍රමය ගෙන එන්න සජබය සූදානම්
මත්ද්‍රව්‍ය ජාවාරමට වත්මන් රජයට විසඳුම් නැහැ මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතිය සහ දූ දරු පරපුර බිලි ගනිමින් දැඩි ව්‍යසනයක් බවට පත් වෙලා. ඊට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වනවා.…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හුදෙකලා වෙලා
අත්තනෝමතික විදෙස් ප්‍රතිපත්තිය ඊට හේතුවයි "රටක් ලෙස හුදකලාව අපිට ගමනක් නැහැ. අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගත යුතුයි. එහෙත් වර්ථමානයේ විදෙස් සබඳතා කළමනාකරණය කරමින් අප සියලු රටවල් සමඟ…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනළමා අපචාරවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු
වැඩි කළ විදුලිය ගාස්තු යළි වහාම අඩු කරනු රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් ළමා හිංසන ක්‍රියාවල නිරතවන්නන් කිසිදු බියකින් තොරව ඊට පෙළඹීම දැක ගත හැකි බවත්, ළමා හිංසනය සමාජයෙන් මුලින් උපුටා දැමීම…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබය ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා.. ?
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාළව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක්
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් යන මහත්වරුන් අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටලු විසඳීම…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!
පෙරහැරේ කරඬුව වැඩමවීම තානාපති මහින්දගේ සුරතින් ඇමරිකවේ වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ශ්‍රී ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 1