නවතම පුවත්
දැන්වීම
දේශපාලනනිදහස ජනතා සභාවෙන් සජබයට එන්නේ සිව් දෙනා ද නව දෙනාද..?
"ලංකාදීප" පුවත සාවද්‍යයි-නිදහස ජනතා සභාවේ නව දෙනෙකු සජබයට ඩලස් සජබයේ නියෝජ්‍ය නායකකම ඉල්ලලා මේ පුවත මුලින්ම හෙළි කළේ "lankanewsweek" ඒ 2023.08.28 වැනිදා..! ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු…
Lanka Newsweek · 2023 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපිදුරු සහ තණකොලවලින් සපිරි පොහොට්ටුවේ ජාතික සම්මේලනය
දෙසැම්බර් 15 වෙනිදා පොදුජන පෙරමුණේ දෙවෙනි ජාතික සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුනා.සමුළුව තියන්න ගොඩක් කාලයකට උඩදී ඉඳන් ඒ ගැන දැවැන්ත ප්රචාරක වැඩපිලිවෙලක් දියත් කරලා තිබුණා.රටේ ජනතාවගේ…
Lanka Newsweek · 2023 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසංහිඳියාවේ ආත්මය වාතලයට මුසුව ඇත
(ආචාර්ය ජෙහාන් පෙරේරා) බටහිර රටවල දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ පිරිසක් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටියහ. ඔවුන් ප්‍රධාන වශයෙන් ආගමික නායකයන් සමඟ පමණක් නොව සිවිල් සහ දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ…
Lanka Newsweek · 2023 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම..Zoom සාකච්ඡාව ඉරිදා (17)
"භික්ෂූ සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්රයත්නය-ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම" යන තේමාව යටතේ පැවැත් වෙන විශේෂ "Zoom" සාකච්ඡාව ඉරිදා (17) සවස 5.00 සිට 7.00 දක්වා පැවැත් වේ. සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘතිවලින් කොමිස් ගත නොහැකි නිසා ඇතැම් අය ඊට විරුද්ධයි
විදුලි බල ක්ෂේත්රයේ ගැටලුවලට එම තත්ත්වය හේතු වුණා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිෂන් සභාව කඩිනමින් ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 9
දේශපාලනජන දුක නොතේරෙන ආණ්ඩුව වැට් බදු වැඩි කළ සතුටට පාටියකුත් දාලා
ජනවාරි 1 වැනි දා සිට පොත්, සඟරා, ජර්නල්වල වැට් බදු වැඩි කිරීම නිසා මිල ඉහළ යන බවත් රජය උගත් බුද්ධිමත් ජන සමාජයක් ගොඩ නගන්නේ ඒ ආකාරයට බවත් ඊට අමතරව ගෑස් පෙට්‍රල් ඩීසල් කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්‍ර,…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජයට සහ පාලනයට ඇසිඩ් පරීක්ෂණයක්
නැගෙනහිර මයිලතමඩු-මාතවනෙයි තණබිම් අසල තීරණාත්මක ලක්ෂය (සම්මානිත මහාචාර්ය තංගමුතු ජයසිංහම්) 2011 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරදෙන ලද මයිලතමඩු සහ මාතාවනයි යන තෘණ බිම්වල අයිතිය තහවුරු කරගැනීම සඳහා…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජාතික සංහිඳියාවට අහිත කර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) සුළු ජාතීන් බොහෝදුරට ජීවත්වන්නේ බහුතරයේ බලය පිළිබඳ යම් බියකිනි. නරකම අවස්ථාවකදී, බහුතරයකට සුළු ජාතීන්ට එරෙහිව කැරලි වැනි ප්රචණ්ඩත්වයන් නිර්මාණය කළ හැකිය. සුළු ජාතීන්ට විරුද්ධ…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරටක් ඉදිරියට ගෙන යන්න නම් වාණිජකරණය කළ යුතුමයි
දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් රට ගොඩ නැගිය නොහැකියි ඉදිරියේ දී විදුලිය ගාස්තු අඩු කරනවා තහනමට ලක්ව තිබූ කටු පොල් වගාවට රවීගේ මැදිහත්වීමෙන් යළි අවසර..! හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2024 ජාතික මැතිවරණයක් නියතයි..ඊට පොහොට්ටුව සූදානම්
මුලින් වැඩි කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් නොව වැඩ කරන ජනතාවගේ වැටුප් හිටපු ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරික2024 දී පුරවැසියෙකුගේ බදු වියදම තිස් දහසකින් ඉහළට
ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ පැනවීමට යන බදු නිසා 2024 වර්ෂයේ දී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක අමතර මුදලක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපතිවරණ සටනේ අලුත්ම තත්ත්වය
2024 ජනාධිපතිවරණ සාකච්ඡාව උඩ ඒමත් එක්ක දේශපාලන පක්ෂ ඇතුලේ වගේම සමාජය ඇතුලෙත් පළල් දේශපාලන සංවාදයක් නිර්මාණය වෙලා.වෙන්ඩ ජනාධිපතිලා තවමත් පොර ටෝක් දෙමින් හිටියට එකපාරටම එයාලගේ Tone එකේ මාර වෙනසක්…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශරීර කොටස්වලටත් බදු ගහන යුගය වැඩි ඈතක නැහැ
උග්‍ර ආර්ථික අර්බුධය සෑම පුද්ගලයකුගේම ජන ජීවිතවලට බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැප කිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිසි නායකත්වය සහ උපක්‍රම තෝරා ගැනීම පාලක රජය සතු වුවත්…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ.
ඒ කතාව මහා මැතිවරණය දිනන්න රාජපක්ෂවරු ගහපු මඩක් විතරයි විපක්ෂ නායක සියල්ල හෙළි කරයි පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සංස්කෘතික අරමුදලේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සෙවීමට…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩ පිළිවෙළ ජනවාරි පළමු වනදා අරඹනවා
නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් නැහැ පසුගිය වසර කිහිපයේ මුහුණ දුන් කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්නේ නැහැ ජනපති අවධාරණය කරයි සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ජනතාව සමඟ විශ්වාසය නැවත ගොඩනඟනු
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතුවලදී පැහැදිලි වූ ආකාරයට, ආර්ථික හා සදාචාරාත්මක පරිහානියක දිගින් දිගටම පවතින රට යළි ගොඩනැගීමේ භාරදූර කාර්යයකට රජය මුහුණ දී සිටී. පූර්ව අරගල සමය…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරාජ්ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා
ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් කරනවා මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අවධාරණය කරයි 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට සමස්ත…
Lanka Newsweek · 2023 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරනිල් සහ රොෂාන් සටනේ වැඩි වාසිය සජිත්ට
මේ දවස්වල පාර්ලිමේන්තුවේ 2024 අයවැය විවාදය පැවැත්වෙනවා. හැබැයි අයවැයට වඩා වැඩි අවධානයක් රොෂාන් රණසිංහ දිනාගෙන තියනවා.තවමත් රටේ ප්‍රධාන මාතෘකාව රොෂාන් රණසිංහ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණවලට එරෙහිව…
Lanka Newsweek · 2023 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසෝහිත හිමි කරූට පැවරූ අත්හල නොහැකි වගකීම
2024 අවුරුද්ද මැතිවරණ වර්ෂයක් කියන එක දැන් කාටත් පැහැදිලියි. සමහරු ජනාධිපතිවරණය ටාගට් කරගෙන දුවනවා.තවත් සමහරු මහ මැතිවරණයක් ටාගට් කරගෙන දුවනවා.මේ මැතිවරණ දෙකෙන් කොයි එක ආවත් ඒක තමයි මේ රටේ දේශපාලනයේ…
Lanka Newsweek · 2023 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජිතුයි රොෂානුයි ආණ්ඩුව පෙරළන්න ඉන්දියාව එක්ක කුමන්ත්‍රණය කළා ද..?
විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි 225 ම විධායකයේ යකඩ සපත්තුවට යට කරලා ජනපති කියන්නේ "හොරකම් කළාට ප්‍රශ්නයක් නැහැ...හොරුන් අල්ලන්න තහනම්" කියලයි හොරකම හෙළි කළ පුද්ගලයා පන්නා හොර රැල රැක්කා…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 2