නවතම පුවත්
දැන්වීම
දේශපාලනසමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කෙරේ
ඊට අදාළ කමිටුව මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුළත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු සහ විදේශ රැකියා…
Lanka Newsweek · 2024 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරාත් සජබයට
සජබයේ නාත්තණ්ඩිය ප්‍රධාන සංවිධායක ලෙස පත් කෙරේ විපක්ෂ නායකගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා එම සන්ධානයෙන් ඉවත් වී…
Lanka Newsweek · 2024 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වනවා
2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.…
Lanka Newsweek · 2024 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඉන්ධන නැති පොහොර නැති කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ
2025 දී 5%ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා එකඟත්වයකින් යුතුව ඉදිරියට යා යුතුයි මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම සිදු කළහොත් රුපියල යළි අවප්‍රමාණය වෙනවා කැප කිරීම් රැසක් හමුවේ…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරටේ ප්රතිසාධානය තුළට සියල්ල ඇතුළත් කිරීමේ අවශ්‍යතාව
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ආණ්ඩුවේ විශාලම සාර්ථකත්වය වී ඇත්තේ රට මුහුණ දෙන බරපතලම ගැටලු, අන්තර්ජාතික ප්‍රජාව ඇතුළු ආර්ථික පිරමීඩයේ ඉහළම තැන්වල සිටින අයට නොපෙනෙන සහ සමහර විට අදාළ නොවන තත්ත්වයට පත්කිරීමයි.…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 6
දේශපාලනකෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක්
කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමූළික සහ ආපසු හැරීමක් නොමැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රට බලාපොරොත්තු වන වෙනස පවතින්නේ අනාගතයේ ය. ආණ්ඩුව ගෙන ආ වෙනස, විශේෂයෙන්ම ඉහළ පැලැන්තියට සහ ඔවුන් සමඟ සහයෝගයෙන් පසුවන අන්තර්ජාතික ප්‍රජාවට අදට ප්‍රමාණවත් වූවත්, බහුතර මහජනතාවගේ…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආණ්ඩුවේ මන්ත්‍රීන් 25ක් විපක්ෂ නායක එක්ක සාකච්ඡා අරඹති
සන්ධානයට එකතු කර ගන්නේ චෝදනා නොමැති මන්ත්‍රීන් පමණයි සජබ රජයක් යටතේ ඇමතිවරුන්ට සුර සැප නැහැ රට ගොඩනගා ජනතාවට සහන සැලසිය හැකි ජනතා පාලනයක් ඇති කිරීමට අදාළව පුළුල් සහ නව දේශපාලන සන්ධානයක් වෙනුවෙන්…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙයියන්දර දෙයියා රෙදි නැතිව දුවයි
පුරා වසර 33 ක් ලංකාදීප සිහසුනේ වැජඹුණු දෙයියන්දර දෙයියා නමින් විරුදාවලිය ලත් සිරි රණසිංහ නමැති කුප්‍රකට මාධ්‍යවේදියා ඉකුත්දා පැදුරටත් නොකියා පලා ගියේය.සිරි රණසිංහ යනු මෙරට පත්තර කලාවෙි ගෝඩ්…
Lanka Newsweek · 2024 දුරුතු 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනාධිපතිවරණ නෑ...?
ප්‍රබල රාජපක්ෂ හඬක් එළියට..! කපටි නරියා ජවිපෙ අයට ජනාධිපති නීතීඥකම් දීමේ රහස යුක්තියෙන් ගොඩයන්නේ නරි හා හිවල්ලු ද රට ද..? ගෝඨා බදු සහන දුන් යාළුවන්ට කපටි නරියා කළ දේ..! ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර්…
Lanka Newsweek · 2024 දුරුතු 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහොදින් හෝ නරකින් ආර්ථිකය රට සහ ජනතාව ගොඩ ගන්නවා
ඒ සදහා බය නැතිව තීන්දු තීරණ ගන්නවා -මනූෂ නානායක්කාර නව වසරේ වැඩ අල්ලමින් කියයි- හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා…
Lanka Newsweek · 2024 දුරුතු 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඩලස් හුදෙකලා කර ජී එල් සජිත් එක්ක ගිවිසුමක් ගහලා
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීන් නව දෙනෙකුගේ සහය කොන්දේසි විරහිතව සජිත්ට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනෙකු විපක්ෂ…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශාන් විජේලාල් ද සිල්වා සජබයට එක් වෙයි
විපක්ෂ නායක නව වසරේ වැඩ අරඹයි-දකුණම සජබයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී සඳුදා ( 01 ) සමගි ජන බලවේගයට එක් විය.…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැජික්වලින් රටවල් දියුණු කරනු බැහැ
රටක් දියුණු කළ හැක්කේ කැපවීමෙනුයි දේශපාලනයට වඩා වැඩි සේවයක් තානාපතිකමකින් කළ හැකියි සියලු දෙනා රට වෙනුවෙන් කැප විය යුතුයි අල්ලස-දූෂණය-නාස්තිය පිටු දැකීමට නව වසරේවත් අධිෂ්ඨාන කර ගත යුතුයි…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනතාවගේ ආර්ථික සහ මානසික පීඩා දුරු වන නව වසරක් වේවා..!
ජාතික සහ ආගමික සමඟිය ගොඩනංවා ගනිමින් අනෙකා ගැන සමානව සිතන, සාධාරණ සමාජයක අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන, ශ්‍රී ලාංකික දේශය පියවරෙන් පියවර ගොඩනැගෙමින් ජනතාව පිට පැට වුණු ආර්ථික සහ මානසික පීඩාවන් දුරු වන නව…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබදු නොගෙව්වොත් වැඩ වරදියි
රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් වෙලා මහාචාර්ය ආශුබෝධ…
Lanka Newsweek · 2023 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපවුල් සියයට හැටක් අනාථයි..මාසික ආදායම කඩා වැටිලා
පවුල් 91%ක ගේ මාසික වියදම වැඩි වෙලා-පවුල් 99%ක ගේ කෑම වියදම වැඩි වෙලා අධ්‍යාපනයට-සෞඛ්‍යට බලපෑම් රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සියයට 60.5%ක ගේ මාසික ආදායම පහළ ගොස් ඇති අතර පවුල් 91%ක…
Lanka Newsweek · 2023 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකබැංකු හිඟ ණය අර්බුදයෙන් ආර්ථිකය දිගු අවපාතයකට තල්ලු කෙරේ
ණය කරුවන්ට නත්තල් සහ අවුරුදු සතුට වැසේ ලිපියේ පසුබිම නත්තල් සහ නව අවුරුදු සමරා සතුටු විය හැක්කේ, ගෙවී යන වර්ෂය තුළ පුද්ගලයන් සහ කුටුම්බයන් ලද ආදායම් සහ ආර්ථික දියුණුව යහපත් නම් ය. එබැවින්, ලබන්නා වූ…
Lanka Newsweek · 2023 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 17
දේශපාලනබුද්ධ ශාසනයේ යහ පැවැත්ම වනසන වසලයින් හඳුනා ගනිමු
සුනඛයෙකුට භික්ෂු චීවරය පෙරවීම සහාසික ක්‍රියාවක් නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලය ලබා දෙනු බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව සමස්ත සමාජයම නිවැරදිව…
Lanka Newsweek · 2023 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනIMF සමඟ වගකීමෙන් ක්‍රියා කරනු
ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වැඩසටහන ප්‍රතික්ෂේප…
Lanka Newsweek · 2023 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 7