නවතම පුවත්
දැන්වීම
දේශපාලනපාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මඩ ගැසීම නවතනු
ඒ සඳහා නව නීති ගෙන එනු පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර පෞද්ගලික මඩ ගැසීම වහා නතර කළ යුතු යැයි ද, ඒ සදහා අනිවාර්යෙන්ම අලුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් අය එදත් උත්සහ කළා
මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය උත්සහ කළේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්රෝහිත බෝගොල්ලාගම සිය අක්ත පත්‍රයේ විවෘත පිටපත භාර දෙයි..!
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ වැඩ භාර ගත් රෝහිත බෝගොල්ලාගම මහතා එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේදී වයිස් මාර්ෂල් සහ අධ්‍යක්ෂිකා වික්ටෝරියා බිස්බි මෙනෙවියට සිය අක්ත පත්‍රයේ…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඉවතට විසි කළ රොෂාන් වැටුණේ කුණු බක්කියට ද ජනතා ඔඩොක්කුවට ද..?
ක්‍රිකට් ප්‍රවීණයා රටේ පළමු කෝටිපතියන් දස දෙනා අතර සිටින්නේ කවර ව්‍යාපාරයක් කරලා ද..? ක්‍රිකට් යනු ආර්ථික අර්බුදයටත් වඩා රට කළඔන්නක් නිසා විසඳුම කඩිනම්වීමේ වැදගත්කම..! (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 5
දේශපාලනක්රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටු පස අදිසි හස්තයක්
රොෂාන් රණසිංහගේ ජීවිතයට පවා තර්ජනයක් එල්ල විය හැකියි ජනපතිගේ අමනෝඥ සහ දුර්දාන්ත තීරණය හෙළා දකිනවා ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කර දූෂිත ක්‍රිකට් පරිපාලනයට…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ බංකොලොත්භාවය නැති කිරීම දෙසැම්බර් 8 සිට අරඹනවා
දේශපාලනය වෙන්දේසි නොකළ යුතුයි සියලු දේ නොමිලයේ නොදිය යුතුයි රට බංකොලොත් වුණේ පොරොන්දු දේශපාලනය නිසයි 2023 දෙසැම්බර් 8 වැනිදා සිට රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නේ යැයි කොළඹ…
Lanka Newsweek · 2023 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපනයනය කරනු නැති නම් වැනසෙනු..!
අපනයනය කරනු නැති නම් වැනසෙනු (Export or Perish) යන අවධාරණය රටක් ලෙස ශ්‍රී ලංකාව තේරුම් ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2023 ඉල් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෘෂි අපනයන ආර්ථිකය ශක්මත් කර රජයේ ආදායම වැඩි කරනවා
සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානයක් මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනයට සැලසුම් කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක් මුදල් වැය කිරීම වගේම මුදල් එකතු…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 6
දේශපාලනතන්තිරිමලේ කඨින පිංකම සජිත්ගේ සහ ජලනිගේ මූලිකත්වයෙන්..!
ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාර පුද බිමේ කඨින පූජෝත්සවය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් සෙනසුරාදා (25) ඉරිදා (26) දෙදින පුරා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩයනා කපෝතියි...සජිත්ට සහ රංජිත්ට එරෙහි පෙත්සම විසි වෙයි
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවට සින්නක්කර ඉඩම් ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදු කළ ප්රජාතන්ත්රවාදී ආයෝජනයක්
කම්කරු සහ විදේශ රැකියා ඇමති අවධාරණය කරයි ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවොෂින්ටන් අවට ශ්‍රී ලාංකික විහාර රැසකට හොරුන්ගේ තර්ජණ
ඇමෙරිකාවේ වොෂින්ටන් DC ආශ්රිත බෞද්ධ විහාරයක් වන මහ මෙව්නා අසපුවට ඇතුළු වූ හොරු කණ්ඩායමක් එහි තිබූ මුදල් සොරකම් කොට තිබෙන බව විහාරාධිපති තලාවේ ධමිතබෝධි හිමියෝ පොලීසියට පැමිණිලි කොට ශ්‍රී ලංකා තානාපති…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුද්ගලිකයි රහසිගතයි කියා තොරතුරු සඟවනු එපා
ණය ගෙවීම් පැහැර හැරිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගැන අනාවරණය කරමින් විපක්ෂ නායක කියයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහ ජන බැංකුව මහ පරිමාණ පෞද්ගලික ණය කරුවන්ගෙන් ණය නැවත…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකධනවතුන්ට ප්රතිලාභ ලබාදීම සහ දුප්පතුන් ප්‍රතික්ෂේප කිරීම
ඒ සඳහා කොටස් වශයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ (ආචාර්ය ජෙහාන් පෙරේරා) රජයේ තේරීපත්වූ ශාඛා දෙකට පවතින නීත්‍යානුකූලභාවය හීනවෙමින් පවතින මොහොතක, තේරීපත් නොවූ ශාඛාවක් නීත්‍යනුකූලභාවයක් ලබාගනිමින් සිටී.…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිපක්ෂ නායකගෙන් ජනපතිට ව්‍යවස්ථා පාඩමක්
ජනපතිගේ වැරදි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක කරුණු පහදයි කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි අවස්ථාවක ජනාධිපතිවරයා රටට වැරදි පණිවිඩයක් සන්නිවේදනය විය හැකි ආකාරයේ කරුණු…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික අවශ්‍යතා සඳහා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. එය 2021 සිට සියයට 90කට වඩා වැඩි උපයෝගීතාවකින් ක්‍රියාත්මක වන අතර, ඊට අමතර ධාරිතාවක් අවශ්‍ය බව සංඥා…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආර්ථිකයට කළ හානි ගැන කතා කරන්න සතියක විවාදයකට එනු
විපක්ෂ නායක බන්දුල ගුණවර්ධනට අභියෝග කරයි සුපිරි පොහොසතුන්ට බිලියන 700 ත් 800 අතර ණය සහන ලබා දී, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8% දක්වා අඩු කරමින් ආර්ථිකයට සිදු කළ හානියේ…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු
වැරදි නිවැරදි කිරීම සේම දූෂිතයන්ට දඩුවම් ලබාදීම ද වැදගත් වන නිසා සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා…
Lanka Newsweek · 2023 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝලීය භූ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට හැකි උපාය මාර්ගික සැලැස්මක වැදගත්කම ජනපති අවධාරණය කරයි
ගෝලීය කැලඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන…
Lanka Newsweek · 2023 ඉල් 22 · කියවීමට මිනිත්තු 4
ක්රීඩාසුදත් චන්ද්‍රසේකර ක්‍රීඩා ඇමතිගේ රෙදි ගලවයි
කුමන්ත්‍රණය පිටු පස තිබෙන ඇමතිගේ රාජ යෝගය හෙළි කරයි..! ක්‍රීඩා ඇමති රාජ ද්‍රෝහියෙක්..! ඉන්දියාවට ගහන්නේ ඒ නිසයි ශ්‍රී ලාංකිකයින්ට අද තිබෙන ප්‍රධානතම ප්රශ්නය ක්‍රිකට් ද..? අද ලංකාවේ අපට තිබෙන…
Lanka Newsweek · 2023 ඉල් 22 · කියවීමට මිනිත්තු 7