නවතම පුවත්
දැන්වීම
දේශපාලනරස කැවිලි ප්රමුඛ අපනයන කර්මාන්තයක් කරන්න රාජ්‍ය අනුග්‍රහය
රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී ජනපති කියයි රසකැවිලි කර්මාන්තය ප්රමුඛ අපනයන ක්ෂේත්රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකඅඳුරේ අතපත ගා අගාධයට
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඕනෑම රජයකට පැවරෙන ප්‍රබල වගකීමක් වන්නේ රටෙහි රැකියා සම්පාදනය ඉහළ මට්ටමකට රැගෙන ඒමය. අනෙක් පැත්තෙන් එය විරැකියා ගැටලුව අවම මට්ටමකට රැගෙන ඒමකි. ඇතැම් දියුණු රටවල විරැකියා…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපොහොට්ටුව ගමට ඒම වළක්වන්න නරින්ට බැහැ
"හූ" කියන්නේ ප්‍රතිපත්තියක් නොමැති බංකොලොත් දේශපාලන පක්ෂ රට ගිනි තබා විනාශ කළ දේශපාලන පක්ෂත් ඒ අතර සිටිනවා අභියෝග-චෝදනා කෙතරම් ආවත් පොහොට්ටුව ගම එක්කයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට ඇවිත් ගම්මට්ටමේ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුබ ගමන් මචං..!
උඹට බනින දේවල් ගැන දුක් වෙන්න එපා-මිනිස්සු එහෙමයි-ඒ උන් උඹ ගැන දන්න ටික..! සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැන ගත්තෙ අද අළුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්. වීරයෙක් මිය ගියාට වඩා…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවකයින්ට රවීගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක්
රජයේ නිලධාරීන් බහුතරය ක්‍රියා කරන්නේ ත්රස්තවාදීන් වගේ..! මිනිස්සුන්ට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රජයේ නිලධාරීන් ලක්ෂ 17 නඩත්තු කිරීමටයි මේ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද..? රටේ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති අන්තර්ජාතික තලයේ සටන් එකින් එක ජය ගනිමින් සිටී
රජය අන්තර්ජාතික ප්‍රජාවෙන් සහාය ලබා ගැනීමට උත්සාහ කරයි (ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව යළිත් වරක් හැකියාවට වැඩි යමක් කරන්නට යන බව පෙනෙන්නට තිබේ. නොබැඳි…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 5
ව්‍යාපාරිකVAT ගහලා Flat කිරීම කිරීම
අද දේශීය කර්මාන්තකරුවාව, දේශීය සේවා සපයන ව්‍යාපාරිකයාව තමයි 'වැට්' ගහලා 'ප්ලැට්' කරන්න පටන් අරන් තියෙන්නේ. මේ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන තීරණ අරන් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ ඝාතකයන් සහ ජවිපෙ ද්‍රෝහීන්
මාලිමා ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනී අමරසූරියත්,ජවිපෙ සමාජවාදී කාන්තා සංගමය ජාතික සංවිධායිකා සහ මාලිමාවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවී අයි ලෙනින් ගැන කතා නොකර ජවිපෙ සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි
ජවිපෙ කතාව විතරයි-වැඩ නැහැ කතාව පසෙක තබා ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ වහාම ඉදිරිපත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ගල් යුගයට ගෙන යන Online පනත වහා හකුළා ගනු
රටේ "Digital" ආර්ථිකය විනාශයි ජනපතිවරණ-මහා මැතිවරණ වෙනුවෙන් ජනතාවගේ අයිතීන් කොල්ල කෑවා පාර්ලිමේන්තුවේ 225ක පෞද්ගලික අභිලාෂයන් නොව රටේ ලක්ෂ 220ක් වූ මහා ජනතාවගේ පොදු අභිලාෂයන් මුදුන්පත් කරවීම සඳහා…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපති විධායකයට එරෙහිව කරූ මහා සංඝ රත්නය පෙළ ගස්වයි
නුවර කලාවියේ මහා නා හිමිවරුන් හමු වෙයි කරූගේ ජාතික-ආගමික සහ සමාජීය මෙහෙවරට මහා සංඝ රත්නයේ ආශීර්වාදය රට වෙනුවෙන් ඒකාධිපති විධායකය අහෝසි කිරීමේ අවශ්‍යතාවය කරූ මතු කරයි මහා සංඝ රත්නය එකඟ වෙයි…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් VAT ගහලා ජනතාව Flat කරන්න අවශ්‍ය නැහැ
ආණ්ඩුව තෝරු-මෝරු ආරක්ෂා කර හාල්මැස්සන් අල්ලනවා සීනි බදු වංචනිකයන්ට ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද..? සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම නිසා කෝටි 1000ක් පාඩුයි කාබනික පොහොර මගඩිය නිසා සිදුවූ පාඩුව…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබැංකු පොලිය අඩු කිරීම ක්‍රියාත්මක නොවන්නේ ඇයි ..?
වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම බුද්ධි ගලනයට දුන් උත්තරයක් වී.අයි ලෙනින් ගැන කිව්වට වැඩක් නැහැ-ජවිපෙ සිය ඉදිරිපත් කළ යුතුයි -රවී කරුණානායක අවධාරණය කරයි- ජනතා විමුක්ති පෙරමුණ වී.අයි ලෙනින් ගැන කතා…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 2
විදෙස්රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය කතා නායක හමු වෙයි
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය සම්බඳත තව දුරටත් තහවුරු කෙරේ රෝහිත බෝගොල්ලාගමගේ භූ දේශපාලනය පිළිබඳව බ්‍රිතාන්‍ය පැහැදෙයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සහ එක්සත් රාජධානියේ…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනOnline පනත ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට විරුද්ධයි
"මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනOnline පනතට නාමල් රාජපක්ෂගේ සහය
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට වගකීමක් තිබේ නම් පනතට බිය විය යුතු නැහැ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය යැයි එම පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළ නිසා රට ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇති වෙලා
අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ ජනපති නව ආර්ථික දැක්මකින් කටයුතු කරනවා -සාගල රත්නායක- ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජනපති උපදෙසින් Mobitel උපහාර පැකේජය තව දුරටත්
සියලුම මාධ්‍යවේදීන්ටද මෙම ප්‍රතිලාභය හිමි වේ "Mobitel" ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාධාරණ සමාජය ජනපති කොමිසමට කරුණු දක්වයි
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට අදාළව සිදු විය යුතුව ඇති ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ඊට අදාළ ජනාධිපති කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව කරුණු දක්වා ඇත. මේ…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනායකත්වය තීරණ ගැනීමේ හැකියාව සහ සාමූහික වගකීම ඔස්සේ ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක්
ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය. කාර්යාංශ කාර්ය මණ්ඩලයේ…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 1