නවතම පුවත්
දැන්වීම
දේශපාලනකඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්න කරන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි
කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්න භාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 15
දේශපාලනගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි
නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්‍ය නැහැ. එම ආකෘතියෙන් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි ගෝලීය මූල්‍ය ව්‍යුහය…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරොෂාන් රණසිංහගේ රජ පුටු අඩව්වේ හැඩරුව රටේම අවධානයට
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) වර්ෂ 1505 දී පෘතුගීසීන් ගාල්ලෙන් බැස රට ආක්‍රමණය කළේය. ඔවුන් ගෙන් පසු ලන්දේසීන් හා ඉංග්‍රීසීන් ද වසර 133 ක් අප යටත් විජිතයක් කර ගත්හ. 48 නිදහස යයි එකක් ලබාදී සුද්දන්ට…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආර්ථික ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගැනීමට පෙරට එනු
බෝම්බ ගහන අය සේම රාජ්‍ය දේපොළ හොරා කන පුද්ගලයන් ද ත්රස්තවාදීන් බංකොලොත් වූ රටේ ජනතාව කුස ගින්නේ සිටිය දී ආර්ථික ත්රස්තවාදීන් සුර සැප විඳිනවා සිංගප්පූරු සිහිනය පෙන්වා රට බංකොලොත් කළා වීරෝධාර…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව සාර්ථකත්වය කරා ගමන් කරන්නේ විශාල වියදමක් සහිතවය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) සදාචාරය යනු අන් අයගේ යහපැවැත්ම ගැන සැළකිලිමත් වන අතර, රජය විසින් තහවුරු කළ යුතු පොදු යහපත සහතික කිරීමයි. දාර්ශනිකයකු වන ජෝන් ලොක් පැවැසුවේ, “අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශ්‍රී ලංකා සහ උගන්ඩා ජනපතිවරු හමු වෙති
වැටී තිබූ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට ලැබෙනවා
විපක්ෂයේ විවේචනවලින් ඵලක් නැහැ -ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක- විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනතාව කුස ගින්නේ තබා ජනපතිවරයා රට සවාරි ගසමින් සුර සැප විඳිනවා
පරිපූරක ඇස්තමේන්තුවකින් ලක්ෂ 2000ක් ලබා ගෙන ඇගලුම් කම්හල් ගිනි තියපු අය පැරණි වෘත්තීය නීති ගත කර ඩොලර් හොයන හැටි කතා කරනවා යල් පැන ගිය විෂය නිර්දේශ නිසා දූ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා රටේ යථාර්ථය…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනOnline පනත විවාදයට ගැනීම වහාම කල් තබනු
විපක්ෂ නායක කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි "මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීම වහාම කල් තබන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් පැරදවූ කොටි සහ ජවිපෙ රටට කළේ කුමක්ද..?
2005 දී රනිල් පරාජය නොකළා නම්..! බ්‍රෑන්ඩඩ් ඇඳ ගෙන ජවිපෙ රනිල්ට දෙසන බණ..? මෛත්‍රී රනිල් තරගෙට හොරු රැකීමේ ආදීනව..! ඇමෙරිකන් මහින්දගේ කෝටි 240ක නොමිලේ ඖෂධ ශ්‍රී ලංකාව භාර ගනීද..? අල් ගෝ - රනිල් හමුවට…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදස බල සේනා යටතේ නාමල් පොහොට්ටුවේ ග්‍රාමීය නායකයින් හමු වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ "දස බල සේනා" වැඩසටහන යටතේ දිවයින පුරා සියලු ග්‍රාමසේවා වසම්වල විසිර සිටින ග්‍රාමීය…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැඩ පමණක් ඇති රැකියා නැති බහුතරය මතින් යැපෙන වැජඹෙන සුළුතරය
(ජය ශ්‍රී ප්‍රියලාල්) අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 8
දේශපාලනවිධායකය අහෝසි කරනවා නම් රනිල්ට කොන්දේසි විරහිතව සහය දෙන්න රාජිත සූදානම්
ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ඕනෑම කෙනෙකුට තමා කොන්දේසි විරහිතව සිය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2024 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටු විය යුතුයි
නොබැඳි ජාතීන් තව දුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් මගින් මෙම ගැටලු කඩිනමින් විසඳා ගත යුතුයි ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් සේම…
Lanka Newsweek · 2024 දුරුතු 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඒකාධිපති විධායකය අහෝසි කරන්න කරූ එක්ක සියලු දෙන පෙරට එති
කරූගේ ඉල්ලීමෙන් මහා සංඝ රතනය ද සටනට එක් වෙති පක්ෂ-විපක්ෂ සියලු දෙනා කරූ සමග අත්වැල් බැඳ ගනිති රාජිත-දයාසිරි-මනෝ-රංජිත්-ඉරාන් සහ ෆවුසිත් ඒ අතර කරූගේ සටනට යෝධ බල-යෝධ ශක්තිය "ජනතාවට වග වන යුක්ති ගරුක…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනත්රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය භාවය නංවන පළමු අදියර සම්පූර්ණයි
සියලුම ත්‍රිරෝද රථ සංගම් ඇතුළත් අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව පිහිටුවයි සංගම්වල යෝජනා බලාත්මක කරන්න ඇමති මනූෂ සහතික වෙයි මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ ධීවරයින් ගැන කිසිම අවබෝධයක් නැතිවයි
ධීවරයින් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුුත කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැක බලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනOnline පනතට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි
රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ජනමාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන,…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපුංචි ඡන්දයට බිය ජනපති ජනපතිවරණයක් ගැන නන්දොඩවනවා
ඕනෑම මැතිවරණයකට සජබය සූදානම් මැතිවරණවලට බිය සජබය නොව ජනපති ප්‍රධාන ආණ්ඩුවයි ජනාධිපතිවරණයක් පවත් වන බවට විවිධ ආරංචිය පතුරවමින් ජනාධිපතිවරයා ජනතාගේ අදහස් සොයා බලන්නේ යැයි ද ස්වාධින අපේක්ෂකයන් කවුරුන්ද,…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 3
විදෙස්නව සටන් පෙරමුණු නිර්මාණය වන ඊශ්‍රායල - පලස්තීන යුද්ධය
රටේ රාළට ටික දවසකින් ඊශ්‍රායල - හමාස් යුද්ධය ගැන කතා කරන්න බැරිවුනා.ඇත්තටම දැන් මේ යුද්ධයට ඊශ්‍රායල - හමාස් යුද්ධයක කියනවා වඩා හොඳ ඊශ්‍රායල - පලස්තීන යුද්ධය කියලා කියන එකයි.මොකද දැන් මේ යුද්ධය පළල්…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 4