නවතම පුවත්
දැන්වීම
දේශපාලනඋදා වී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාවයි
ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනපතිට විතරයි -මනූෂ නානායක්කාර කියයි- මෙතක් බිහි වූ නායකයින් දිගින දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව යැයි පවසන නමුත් සත්‍ය වශයෙන්ම උදා වී ඇත්තේ ජනතාව බේරා…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජබයට එල්ල කළ මැර ප්‍රහාරය පාඨලී චම්පික හෙළා දකියි
රටේ ප්රජාතන්ත්රවාදය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා විපක්ෂ නායකවරයාටත් සලකන්නේ මෙහෙමද..? සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය යොදවා අමානුෂික කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනවීන් දේශ කීර්ති සහ ශාසනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීන්දුවක් සම්බුද්ධ ශාසනය සහ මනුෂ්‍ය සමාජය වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටින විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැසිල්ගේ පොහොට්ටු වගකීම් සියල්ල නාමල්ට
"මහා මැතිවරණයේ දී පොහොට්ටුව ජයග්‍රහණය කරා මෙහෙය වනවා" අවස්ථාවාදී ලෙස ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ ඉදිරි මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙය…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2024 යනු ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන වර්ෂයයි
ඩොලරය රුපියල් 310 දක්වා අඩු වේවි සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 75ක් මාර්තුවේ සිට ජනතාවට ආර්ථික අස්වැසිල්ලක් මහාචාර්ය ආශුබෝධ මාරසිංහ පුරෝකථනය කරයි 2024 යනු ශ්‍රී…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තීරණාත්මක තීන්දුව ගනිමු ද..?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විද්වත් මතය යළි අවදි කරයි · විධායක ජනාධිපති පදවිය තියා ගන්නවාද නැද්ද-දේශාපලන පක්ෂ තම මතය වහාම රටට කිව යුතුයි -කරු ජයසූරිය- විධායක ජනාධිපති පදවිය හරියට දූරියන්…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඋරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු දස දහස සකස් කර අවසන්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජන පීඩක ආණ්ඩුවේ රාජ්‍ය මර්දනයට ඡන්දයෙන් පිළිතුරු දෙනවා
"ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආරම්භකරුවන් අපියි" රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් ළඟදීම පන්නනවා 2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ මහා ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආරම්භකරුවන්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි දක්ෂයින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් ගොඩනැගෙනවා
-ජනාධිපති ලේකම් සමන් ඒකනායක- අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. ජනාධිපති…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජය ගමු ශ්‍රී ලංකා බදාදා (31) රජරටින් ඇරඹෙයි
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජය ගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩ සටහනේ සමාරම්භක වැඩ සටහන බදාදා (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනූෂ…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි
රට බංකොලොත් කළ හොරුන් සේම හොරුන් රකින ජනපතිට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක් විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබය හොරුන් ඇල්ලුවේ බලය නැතිව ඡන්දය ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකපටි නරියා ඡන්ද සටන තවම කරට නොගන්නේ ඇයි..?
පාර්ලිමේන්තුව කල් තබා නටන තොවිලය කුමක්ද..? පිටරට මඟුල් සහ මළ ගෙවල් පේන්න බැරි රනිල්..! ශ්‍රී ලංකාව බංකොලොත්ව තිබියදී පලස්තීනය ගොඩනැගීම උගන්ඩා පැටවූ රනිල් විරෝධී මන්ත්‍රීවරුන් කවුද..? සජබ පිරිසක්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට ගොඩනගන සජබ මෙහෙයුමට ජනරාල් දයා රත්නායකත් එක් වෙයි
දශක තුනක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති බලයට ඇවිත් මාස 17 ට විදේශ සංචාරම 18ක් ගිහින්
රටෙන් හොරා කෑ ධනය සජබ රජයක් යටතේ රටට යළි ගෙන එනවා හොරුන්ගෙන් බලයට ආ අයට හොරුන් අල්ලන්න පුළුවන් ද..? කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියෙන් 52%ක ට වැඩි…
Lanka Newsweek · 2024 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකරාජ්ය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව කෙරෙන අඛණ්ඩ බොරු ප්‍රචාරය
2022 අප්‍රේල් 12 වැනි දින මහා බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නීති විරෝධී, අවාසනාවන්ත සහ අවවාදාත්මක රාජ්‍ය ණය පැහැර හැරීමේ නිවේදනය නිකුත් කරන ලදී. ඉන් පසු, මහ බැංකුවේ සහ මුදල්…
Lanka Newsweek · 2024 දුරුතු 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොහොට්ටුව තව දුරටත් ජාතිකත්ව කඳවුරේ පක්ෂය නොවේ
බැසිල් කියන්නේ විජාතිකයෙක් කුරහන් සාටකය පැළඳුවත් මහින්ද ජාතිකත්වය ගැන සවිඥානික නැහැ -දිලිත් ජයවීර- මහින්ද රාජපක්ෂගේ කරහන් සාටකය ජාතිකත්වය නියෝජනය කළත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් අයෙකු…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිය පියා රටට කළ සේවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තම අරමුණයි
රටේ ඇති අති උතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කොට රැක ගැනීම ශ්‍රී ලාංකේය පුරවැසියන් සියලු දෙනාගේ වගකීම සහ කාර්ය භාරය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාන්තාවන් ගණිකාවන් කරන්න යන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සෙනෙහසක් තිබේද..?
බස් රථවල කාන්තාවන් පුරවා ගෙන ගොස් රැස්වීම්වල හිඳුවා ඒ වේදිකාවලම සිටිමින් කාන්තාවන් ගණිකා වෘත්තියට ගෙන යන්න උත්සහ දරන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සැබෑ සෙනෙහසක් තිබේ දැයි දිලිත් ජයවීර මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනOnline පනත ගැන ඇමරිකාව කණස්සල්ලෙන්
"Digital" ආර්ථිකයට-ආයෝජනවලට බාධා එල්ල විය හැකියි දැඩි නීති මගින් ජනතා හඬ යටපත් නොකරනු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට බංකොලොත් කළ රාජපක්ෂලා බලයට ගෙනාවේ කයිවාරු ගහන විප්ලවවාදීන්
කයිය නායකලා රාජපක්ෂලා වෙනුවෙන් "ලයිට්" කණු බඩ ගෑවා "ගෙන්-ගෙට" ගොස් ජනතාවට බොරු කිව්වා කයිය නායකලාගේ කර මතින් බලයට ආ රාජපක්ෂලා රට බංකොලොත් කළා වැඩි මිලට අසූචි පොහොර දී ගොවියාගේ අස්වැන්න සහමුලින්ම…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1