නවතම පුවත්
දැන්වීම
දේශපාලනආරංචිය සුභයි..! ජනපතිගෙන් රට හොල්ලන ප්‍රකාශයක්
ජාතිය අමතමින් ජනපති තමා ජනපති සටනට එන බව කියනවා රවී කරුණානායක කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිසිදු හව්හරණක් නැතිව අවසන් ගමන් යන ගෘහ සේවිකාවෝ
නිමල් සිරිපාලගේ බොරු පොරොන්දුවලට අවුරුදු 3 යි-මනූෂ නානායක්කාරගේ පොරොන්දුවලට වසරයි (කල්ප මධුරංග) ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලන2023 පළතුරු පරිභෝජනය ඉහළ ගිහින්
2023 වසරේ දී ශ්‍රී ලංකාවේ පළතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික පළතුරු අවශ්‍යතාවය මෙට්‍රික්…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමම රට භාර ගත්තේ ආර්ථිකය අලුතින් ගොඩ නැගීමටයි
ඒ සමඟ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක් වෙනවා ජනපති මඩකලපුවේ දී කියයි තමා රට භාර ගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවේයන් කා විනාශ කළ කෝටි 25 ට අලුත් නෝට්ටු නිකුත් කරලා
හිටපු ජනපති අපේක්ෂකයා ප්‍රබලයකුගෙන් කළ ඉල්ලීම ඵලදරයි ජනපතිවරණයේ දී සහය ලබා ගැනීම අරමුණයි බැංකුවක සේප්පුවක තැන්පත් කර තිබිය දී වේයෝ කා විනාශ වුණු හිටපු ජනපති අපේක්ෂකයෙකුගේ රුපියල් කෝටි 25ක් වටිනා…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅභියෝග හමුවේ පැන නොයනු..ජනපතිගෙන් උපදෙසක්
මඩකලපු තරුණ තරුණියන්ට ජනපති දුන් උපදෙස ජනපති මඩකලපුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හමුවකට ද එක් වෙයි ඉදිරි වසර 5 දී නැගෙනහිර පුළුල් සංවර්ධනය කරන වැඩ පිළිවෙළ සමඟ එක්වන්නැයි ජනපතිගෙන් ව්‍යාපාරිකයන්ට ඇරයුම්…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅර්බුද හමුවේ පලා යන නායකයින්ගෙන් රටට වැඩක් නැහැ
රටේ අනාගතය වෙනුවෙන් සත්‍ය කිව යුතුයි රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ රට අරාජික වූ අවස්ථාවේ තමා රටේ…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනෆීල්ඩ් මාර්ෂල් ජනපතිගේ රෙදි අපුල්ලන්නේ කෝටි දහසයකටලු
සජිත් ප්‍රේමදාසව හපා කන්නේ ඒ නිසාලු හර්ෂණ රාජකරුණා හෙළි කරයි සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාව හපා කමින් ජනාධිපතිවරයාගේ රෙදි අපුල්ලන්නේ 2010 ජනාධිපතිවරණයේ දී එම ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆොනී..රාජිත කසකරුවන් එන බව කියන පෙරහැර කුමක්ද..?
සමගි ජන බලවේගයයේ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල සජබය ඇතුලෙන් දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා.එක පැත්තකින් ෆොන්සේකාගේ අනුකම්පා විරහිත කෲෂ් මිසයිල ප්‍රහාරයකට ලක්වුනා.අනිත් පැත්තෙන් රාජිතගේ උපායමාර්ගික…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් බුරුතු පිටින් සජබයට
බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
විදෙස්රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 23ක් ජීවිතක්ෂයට පත් වෙති
රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජන රජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට සහ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමක් වන අතර…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆීල්ඩ් මාර්ෂල්ගේ ගුණමකුකම් ගැන එස් එම් මරික්කාර් හෙළි කරයි
ෆීල්ඩ් මාර්ෂල් සිදු කරන්නේ ජනපතිගේ කොන්ත්‍රාත්තුවක් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් යැයි එම පක්ෂයේ කොළඹ…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිගමනික ශ්‍රමිකයන්ගෙන් ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කෙරේ
ජූලි හත් වැනිදා වැඩ සටහන ආරම්භ කරනවා -මනුෂ්‍ය නානායක්කාර කියයි- විදේශගත වී සිට ශ්‍රී ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කර ගනිමින් ශ්‍රී…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමිනිස්සු අකල් මරණයෙන් ගළවා ගැනීමේ විප්ලවීය අභියෝගය භාර ගත්තේ ජනපති විතරයි
මිනිස්සු මියැ දෙන විට රට වට්ටන්න ක්‍රියා කළ කිසිවෙකුට සැබෑ විප්ලවවාදියෙකු වන්න බැහැ - මනූෂ නානායක්කාර- රට කඩා ගෙන වැටුණු මොහොතේ මිනිසුන් මියැදීම වැළකීමේ විප්ලවීය අභියෝගය භාර ගත්තේ ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාව රෑ වැටුණු වලේ දවල් නොවැටිය යුතුයි
විපක්ෂය මවන බිල්ලන්ට බිය විය යුතු නැහැ ජාතිය අමතද්දී සිය අපේක්ෂකත්වය ගැන ජනපති රටට කියාවි රට දියුණු ආර්ථිකයක් කරා ගමන් කරනවා-නමුත් ජන ජීවිතය ඒ තරම් පහසු නැහැ රටට ගැළපෙන ලෙස Cryptocurrency යොදා ගත…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි
බොරු පොරොන්දු දේශපාලනයට තිත තැබිය යුතුයි රට බංකලොත් භාවයෙන් ගොඩ එමින් ආර්ථික ප්‍රගතියක් කරා ගමන් කරනවා "United Youth" වෛද්‍ය එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂණ සමරසිංහ අවස්ථාවාදී…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාකඩා වැටුණු ආර්ථිකය වගේම ක්‍රීඩාවත් ගොඩ එමින් පවතිනවා
රටේ ක්‍රීඩා ජාත්‍යන්තර තහනමට ලක් වුණේ ඊට එල්ල වූ දේශපාලන බලපෑම් නිසයි පාපන්දු සම්මේලනයේ සභාපති කියයි ක්‍රීඩාවට අතහිත දෙමින් "United Youth" රට පුරා යයි අනුරාධපුරයේ වල් බිහි වූ ක්‍රීඩා පිටියක් පිළි සකර…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කළේ ඇයි..?
යටි අරමුණක්' තිබේද..? විශ්ලේෂකයෝ කියන්නේ කුමක්ද..? ජනාධිපති රනිල් වික්‍රමසිංහ "ඡන්ද කල් දැමීම අරමුණු කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකරුණ අම්මාන්ගේ සහය ජනපතිට
ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි. විනයාගර් මූර්ති මුරලිදරන් මහතා ඒ බව…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූ දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා
උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්රදානය කිරිමේ වැඩ සටහන ඇරඹේ සංකේතාත්මකව සිසුන් 5108කට ශිෂ්‍යත්ව. හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3