නවතම පුවත්
දැන්වීම
විනෝදාස්වාදරුපියල් පනහට රඟපා ඉන්දියාවේ ධනවත්ම නළුවා වූ කිං ඛාන්
(ප්රියංජන් සුරේෂ් ද සිල්වා) අතීතයේ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු ලෙස වැජඹුණේ දිලිප් කුමාර්, රාජ් කපූර්, රාජේෂ් කන්නා වැනි නළුවන්ය. වර්තමානයේ බොලිවුඩ් සිනමාවේ රජු ලෙස කිරුළ දරා ඇත්තේ ෂාරුක් ඛාන් ය. ඔහු…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික..අගමැති අපේක්ෂකයා නාමල්
ධම්මික පෙරේරා ජනපතිවරණ ප්රචාරක කටයුතු දැනටමත් ආරම්භ කරලා උදයංග වීරතුංග කියයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද, අගමැති අපේක්ෂකයා ලෙස නාමල්…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ඔස්ට්‍රේලියාවෙන්..?
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාඨලී චම්පික නම් ආණ්ඩුවට යන්නෙම නැහැලු
තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජන රජ පෙරමුණු නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසංවේදී වූ ජ්‍යෙෂ්ඨ පෙර පාසල් ගුරුවරියගේ ඉල්ලීමට එසැණින් මනූෂගෙන් ලැබුණු පිළිතුර
"අපිට නැතත් අනාගත පරපුර වෙනුවෙන් මේ දේ කරන්න" යනුවෙන් ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ළඟ සංවේදී වෙමින් පැවසුවාය. ඒ මඩකලපුවේදී පැවති ජයගමු ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආර්ථිකය ගොඩ නොගත්තා නම් ශ්‍රී ලංකාව තවත් කෙන්යාවක් බවට පත් වෙනවා
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරට කඩා වැටෙද්දී දුවපු විපක්ෂය රටට සුභ ආරංචිය ගෙනා තනි මිනිහාගේ කකුලෙන් අදිනවා
අනුර කුමාර ගුරු සමුළු අමතලා යද්දී විදේශ ගත ශ්‍රමික පවුල්වලට ප්රතිලාභ රැගෙන මඩකලපුවට ආ මනූෂ නානායක්කාර පවසයි රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසජබයෙන් එනවා කිව්ව 25 කෝ..? පොහොට්ටුව ප්‍රශ්න කරයි..!
ජූලි 15 ට පෙර ඔවුන් නාවොත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව දැනුම් දෙයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නැයි බිම් මට්ටමෙන් බලපෑම් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝකය එක්ක පොර බදා ජය ගත් තනි අලියා හෙවත් කපටි නරියා
"ආරංචිය සුබයි" වචන දෙකෙන් විපක්ෂය අනාථයි පෝස්ටරයේ ලකුණු ගාල්ලට "පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්" පෝස්ටරය Fake වචන දෙකට බියවී මාළිමා කාඩර්ලා හතර අතේ නෙළයි "ඇත්ත නොදැන්නා එජාප සමහරු ප්ලෑන් අමු අමුවේ කනවා"…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපතිගේ සුභ ආරංචිය පුස්සක්
ජනතාවට සහන නැහැ ජනතාවට සහන නොමැති ලියවිල්ලක් ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ඉදිරිපත් කළ සුභ ආරංචිය නම් ලියවිල්ල පුස්සක් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිල ණය පැහැර හැරීමක් ද..?
එමගින් බංකොලොත් නිලධාරීන් ගොඩ දැමීම ද..? මෙම ලිපියේ අරමුණ වන්නේ, (2024 ජුනි 26 දින) නිල වශයෙන් ප්‍රකාශ කරන ලද ද්විපාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් යනු, රජය සහ ආර්ථිකය බංකොලොත් කමින් මුදවා…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඅඳුරට ශාප නොකර රට වෙනුවෙන් සියලු දෙනා එක් විය යුතුයි
ජන ජීවිතය පහසු නැහැ-හැබැයි රට ඉදිරියට යනවා වර්තමානයේ ජන ජීවිතය ඒ තරම් පහසු නැතත් එදා තිබුණු තත්වයට වඩා අද රට ඉදිරියට ගමන් කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතව දුරටත් නොරැවටෙනු..! රට ඩොලර් බිලියන 92ක් ණයයි..!
තවත් ඩොලර් බිලියන 1.6ක පොලියකුත් තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලක්ෂ 220ක ජනතාව ගැන සිතිය යුතුයි දත්ත සඟවලා-දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාව පිට විශාල බරක් පටවලා විදේශ ණය හිමිකරුවන්ට සහන…
Lanka Newsweek · 2024 පොසොන් 28 · කියවීමට මිනිත්තු 4
දේශපාලනෆීල්ඩ් මාර්ෂල් සජබයෙන් පන්නනු
මන්ත්‍රීවරු විපක්ෂ නායකට බල කරති සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වහාම පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ඉදිරියට ගෙන යා හැක්කේ රනිල්ට විතරයි
අග්ග මහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමි අවධාරණය කරති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත…
Lanka Newsweek · 2024 පොසොන් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅගමැතිකම භාර නොගන්නා ලෙසට සජිත්ට බල කළේ හර්ෂ සහ ඉරාන්
අගමැතිකම භාර නොගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එදා 6තරයේ බලපෑම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන…
Lanka Newsweek · 2024 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතිදරු මව කපා කොටා ඝාතනය කරලා
ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය…
Lanka Newsweek · 2024 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා මඩකළපුවට
කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 - 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ…
Lanka Newsweek · 2024 පොසොන් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටට වෛර කරන අය සුබ ආරංචියට බිය වෙලා
භූමිතෙල් ගෑ වුණු ගැරඩි වගේ හතර අතේ දුවනවා -ඇමති මනුෂ නානායක්කාර- රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර…
Lanka Newsweek · 2024 පොසොන් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනBOC මහා කළමණාකරු ප්‍රධාන විධායකයා කර සේවා දිගුවක් දුන්නාට විරෝධය
අවුරුද්දක සේවා දිගුවක්-ලංකා බැංකු ඉතාහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ ලංකා බැංකුව පුදගලීකරණය කිරීමේ සැලසුමක්..? ප්‍රධාන විධායක නිලධාරී තනතුර හඳුන්වා දී ඇත්තේ ඒ නිසයි..? තිරය පිටුපස සිටින්නේ සභාපති-මහා…
Lanka Newsweek · 2024 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1