නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්රේෂ්ඨාධිකරණය ගැන ජනපති කළ කතාවට විපක්ෂ නායකගේ විරෝධය
Judicial Cannibalism කියමින් කළ කතාව භයානකයි-බරපතළයි ඊට විරෝධය පළ කරනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ස්ථාපිත කිරීම ගැටලුවක් නොවූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර සංවරණ සහ තුලන ක්‍රමවේදය…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොට්ටුවේ අනුරපුර මන්ත්‍රීත් සජබයට
ශ්‍රීලනිපයේ ප්රබලයෙකු වන ලයනල් ප්‍රේමසිරිත් විපක්ෂ නායකට එක් වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා ස්විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මත ගැටුම් ඇති වීමට ඉඩ නොතබනු
එම මත ගැටුම් වහාම සමනය කර ගනු මේ ආයතන අතර අන්තර් අවබෝධය සහ ගරුත්වය වැදගත් -කරු ජයසූරිය- විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මත ගැටුමක් නිර්මාණය වේ නම් එම මත ගැටුම නොපමාව ම සමහන් කර ගත යුතු යැයි…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබිම්මල් වීරයන්ගේ බැසිල් භීතිකාව
(මහාචාර්ය රන්ජිත් බණ්ඩාර) පසුගිය 10 වෙනිදා මම ලියපු කොලමෙන් හැදෙන සන්ධාන බොහෝමයක් බැසිල් භීතිකාවෙන් පෙළෙන්නේ ඇයි..? කියන කාරණය ගැන කථා කළා. ඒකට හේතුව මේ දවස්වල මෝස්තරයක් විදිහට හැදෙන එවැනි සන්ධාන…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනව අවස්ථා විවර කරමින් ජය ගමු ශ්‍රී ලංකා අම්පාරට
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන "ජයගමු ශ්‍රී ලංකා මහ ජන ජංගම සේවය" වැඩ සටහන ජුනි මස 22 සහ 23 දෙදින අම්පාර "එච් එම් වීරසිංහ පිටියේදී" පැවැත්වීමට නියමිතය. ඩිජිටල් පරම්පරාවක්…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ගේ විසඳුම් වැළඳ ගන්නා අනුර සහ සජිත්ගේ අතීතකාමී දේශපාලනය
(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) රනිල් සති කිහිපයකට ඉහත යාපනය, කිලිනොච්චි සහ මන්නාරම සංචාරය කොට අති සාර්ථක වූ උරුමය වැඩ සටහන අවසන් කළේ දෙමළ ප්‍රජාවගේ ප්‍රසාදය හා නායකයෙකු ලෙස ඉමහත් ගෞරවාදරයට ලක්වීමෙනි.…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 8
දේශපාලනරනිල් යළි ජනපති වන්නේ ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙනයි
භීතියට පත් බංකොලොත් විපක්ෂය බිල්ලන් මවනවා රට යළි ගොඩනගා ජනතාව සවි බල ගන්වන ගමන කඩාකප්පල් කරන්න දුෂ්ඨ බලවේගවලට ඉඩ දෙන්නේ නැහැ IMF තෙවැනි දීමනාව ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර සහතිකයක් ජනපතිගේ මුල්‍ය…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශානි ඇතුළු පොලිස් ලොක්කන්ට ආරක්ෂක ලේකම් රුදාව හැදිලා ද..?
ආරක්ෂක ලේකම්ලා දුසිම් දෙක තුනක්වත් පත් කිරීමට ජනපති අනුරට සිදු වේද..? ජවිපෙ විසින් එදා සිය පවුලේ දස දෙනෙකු අමු අමුවේ ඝාතනය කිරීම ශානි අද කියන්නේ කුමක්ද..? ශානි ඇතුළු පොලිස් ලොක්කන් මාලිමාවට යාම වරදක්…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅප ළඟ උතුරට එකක්..දකුණට තව එකක් නෑ
දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ස්ථානවල දී දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා මනූෂ නානායක්කාරඅවධාරණය කරයි උතුරට ගියාම එකක් කියා දකුණට තව දෙයක් නොපවසා දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්‍රදේශවලට ගිය…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනරි සන්ධානයට මන්ත්‍රීවරුන් 65 ඉක්මවයි..?
මෝදි තිගැස්සවූ AI සමීක්ෂකයන් ශ්‍රී ලංකාවට අලුත්ම සමීක්ෂණ ප්‍රතිළුල..? "ඉන්දියාව ගොඩදාපු නිසා මම දිනුවා-දැන් ඔබත්" රනිල්ගෙන් මෝදිට ඉතිහාස ටියුෂන් පාරක් කපටි නරියා තරුණයන්ට "Smart" වැඩකාර තෙලක් බෙදයි…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය
මළ බැඳුණු ප්‍රතිපත්ති වෙනුවට නවීන ප්‍රතිපත්ති හඳුන්වාදීම ජාතික අවශ්‍යතාවයක් පෙනෙන දේ පමණක් සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නෑ එකම සහ ලොකුම කොඩිවිනය යල් පැන ගිය ප්‍රසම්පාදන ක්‍රියාවලියයි මහා ජන බදු මුදල්…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 4
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට
ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව සහ සමස්ත යහ පැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම…
Lanka Newsweek · 2024 පොසොන් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජවිපෙ මිනී මරුවන්ගේ බොරු චෝදනාවලට ජිනීවාවල දී උත්තර දෙන්න සිදු වෙලා
71 දී 88-89 දී මිනී මරා-කොල්ල කා-හැදුනුම්පත් පැහැර ගෙන සරණාගතයින් ලෙස රටින් පැන්න ද්‍රෝහීන් මව්බිමට එරෙහිව ගතු කියලා මනූෂ නානයක්කාර චෝදනා කරයි 71 - 89 වකවානුවලදී මිනීමැරුම් කර, හැඳුනුම්පත් පැහැරගෙන,…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 11
දේශපාලනජනපතිගේ සංවර්ධන ක්‍රියාදාමයෙන් පිට පැන්නොත් රට විනාශයි
ජනතාව අනාථයි ඒ ගැන IMF පවා අනතුරු අඟවලා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපතිගේ ජය නියතයි කිසිම නායකයෙකුට-පක්ෂයකට රට ගොඩ ගන්න වැඩ පිළිවෙළක් නැහැ ආශු මාරසිංහ අවධාරණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකරනිල්ට කෙළෙව්වොත් රටටත් කෙළ වන බව IMF නොකියා කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන අගයයි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රගතිය ගැන ජාත්‍යන්තර අරමුදල අගය කර සිටියි. ශ්‍රී ලංකාව සම්බන්ධව…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදා ගැනීම ජාතික වගකීමකි
අල්ලස-දූෂණය-වංචාව පිටු දකිනු "අපනයනය කරනු නැති නම් වැනසෙනු" ඉපැරණි වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළ යුතුයි නවීන කෘෂිකර්මයක් ඕනෑ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් තෙවැනි වාරික මුදල රට-ජනතාව වෙනුවෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 2
විදෙස්රුසියාව ඩොලර් සහ යුරෝ තහනම් කරයි
ඇමරිකාවේ නව සම්බාධකවලට විරෝධය චීනයේ යුවාන්වලට මාරු වෙයි ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා ඇති නව ආර්ථික සම්බාධකවලට විරෝධය පළ කරමින් සිය රට අභ්‍යන්තරයේ ඩොලර් සහ යුරෝ භාවිතා කරමින් වෙළඳාම් සිදු…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රීලනිපයේ තවත් ප්‍රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති
විපක්ෂ නායකගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදෙති රනිල් පරදා සජිත් ජනපති කරන බවට සහතික වෙති ශ්රීලනිපය දිය වෙලාම යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල නායකයින් සිව් දෙනෙක් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාළිමාවට කඩේ ගිය විශ්‍රාමික පොලිකාරයින්ගේ රෙදි ගැල වෙයි
සුදත් චන්ද්‍රසේකරගෙන් හෙළිදරව්වක් පාස්කු ප්‍රහාරය පිටුපසත් මේ පැන්ෂන්කාරයින් සිටියාද..? විශ්‍රාමික පොලිස් නිලධාරින් මාළිමාවට කඩේ ගිහින් පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්‍රහ කළා වහාම ජාතියෙන් සමාව ගත…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනIMF තෙවැනි දීමනාව ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර සහතිකයක්
රනිල්ගේ ජය තහවුරුයි රට දුවන්නේ නිවැරදි පීල්ලේ පෙර වැරදි යළි කරනු එපා 13 දේශපාලන වාසියට යොදා ගනු එපා ජාතන්තර මුල්‍ය අරමුදල සිය තෙවැනි දීමනාව අනුමත කිරීම ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තරයට දුන් වටිනා…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2