නවතම පුවත්
දැන්වීම
දේශපාලනබණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55000ක් නොමිලයේ බෙදා හැරේ
ලෝක ආහාර වැඩ සටහන යටතේ බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් වී ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට රජය කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාරාන්තික රිය අනතුරකින් දෙදරු පිය මාරු දකී
අධි වේගී මාර්ගය දෙස සිට අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යට කරමින් අසල නිවසකට කඩා වැදී තිබූ බව පොලිසිය පවසයි . කොළඹ කටුනායක අධි වේගී මාර්ගයේ බෝපිටිය…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර කුමාර අද ජෝකර් කෙනෙක් වෙලා
පරණ ජෙප්පෝ-අලුත් ජෙප්පෝ සේරම හැමදාම විකට ඇදුම් අදිනවා මාස තුනකින් අනුර ආණ්ඩු ගන්නවා නම් ගුරුවරු පාරට බස්සන්නේ ඇයි..? කයියනායකලා සහ ජෝකර්ලා බේර ගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක්…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
ව්‍යාපාරික2024 දැනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි
2024 ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශීය සංචාරකයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරෝගීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ ප්රඥප්තිය වෛද්‍යවරුන්ට විරුද්ධ එකක් නොවෙයි
-විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය- වඩාත් ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමේ දී වැදගත් වන ‘රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ ප්රඥප්තියේ‘ මූලික කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර එය…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදිවියට සමු දුන් ශ්‍රී ලංකාවේ දෙවැනි දෙමළ විපක්ෂ නායක ගැන දත් නොදත් තොරතුරු
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම්…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනනියමිත ආකාරයට මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතුයි
-ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය- 2024 කියන්නේ මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වර්ෂයක්. ඒ නිසා දේශපාලනඥයින් වගේම, ඊටත් වඩා පුරවැසියන් මේ මැතිවරණ ගැන උනන්දුවක් දක්වනවා. ඔබතුමා විශ්වාස කරන ආකාරයට…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යදිවීමෙන් ඔබට ලැබෙන වාසි
ස්වභාවයෙන්ම හොඳින් දිවීමට ශරීරය සැකසී ඇති මිනිසා, දිනපතා දිවීම කළ යුතුය දිවීම සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියාවක්. බොහෝ විට උදෑසන කාලයේ ව්‍යායාමයේ නිරත වන පිරිස් දිවීම කරනවා ඔබ දැක ඇති. ඈත අතීතයේ සිටම හොඳින්…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබලය නැතිව තමා කරන සේවය ගැන විපක්ෂ නායක මහා නා හිමිවරුන් දැනුම්වත් කරයි
සිය සමාජ සත්කාරයන්වල අයවැය වාර්තා ඇතුළු තොරතුරු මහා නා හිමිවරුන්ට ලබා දෙයි මල්වතු-අස්ගිරි මහා නා හිමිවරු විපක්ෂ නායකට ආශීර්වාද කරති සමගි ජන බලවේගය පොදු ජනතාව සමඟ සිටින නිසා මැතිවරණ පවත් වන වේලාව…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපුද්ගල වාදය සහ පක්ෂ වාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු
සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න-පසුව දේශපාලනය කරන්න ජනපති විපක්ෂයට කියයි රටට ආදරය කරන සියලු දෙනා එක් කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර දෙක ඇතුළත රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක්…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 14
දේශපාලනමඩකලපු දූ දරුවන් අමතක නොකළ විදේශ සේවා කාර්යාංශය
මඩකලපුවේ විගමනික ශ්‍රමික දූ දරුවන් 630කට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව සහ වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණ. ජය ගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුරට බුකියේ විනා මහ පොළොවේ ජනාපති වෙන්න බෑ
ගුරුවරු පාරට බැස්සුවේ ඒ නිසා හර්ෂ ආර්ථික කමිටුව ඇතුළේ අනාථ වෙලා හර්ෂගෙන් සජිත් වට්ටවන සැලසුමක් -මනුෂ නානායක්කාර- තව පෝය තුනකින් අනුර කුමාර දිසානායක ජනාධිපති වන්නේ නම් ගුරුවරුන් පාරට නොබස්සවා ඉන්…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදේපොළ මත ආරොපිත බද්ද ජනතාවගෙන් සියයට අනූ පහකට ගෑවෙන්නෙවත් නෑ
නිවාස හතරක් කුලියට දී තිබෙන අයෙකු එමගින් උපයන ආදායම ලක්ෂයට වඩා වැඩි නම් විතරයි මේ බද්ද අය වෙන්නේ විපක්ෂය බිල්ලන් මවනවා ජනතාව නොමඟ යවා රට ගිනි තබා සියල්ල කඩාකප්පල් කරනවා දේපොළ මත ආරෝපිත බද්ද ශ්‍රී…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඋරුමය වැඩිම ඔප්පු දෙන කොට්ඨාසයේ සංවර්ධනයට මිලියන 25ක්
“උරුමය” වැඩ සටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 41,960ක් වැඩිම ඔප්පු ප්‍රමාණයක් ප්රදානය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25ක් ගොවි ජනතාව නඟා…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 6
දේශපාලනක්රම වෙනස් කිරීම සඳහා එළඹෙන අවස්ථා
(ආචාර්ය ජෙහාන් පෙරේරා) දෙවසරකට පෙර 'අරගලය' විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වූ 'පද්ධති වෙනසක්' සඳහා වූ ඉල්ලීම පැහැදිලිවම බහුවිධ අර්ථයෙන් කියැවුනකි. සොරකම් කළ වත්කම් ආපසු ගෙනඒම, වැරදිකරුවන්ට…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනහිටපු ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු සහ හිටපු පක්ෂ ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු 12ක් සජබයට
සුළු පක්ෂ නායකයින් තිදෙනෙකුත් ඒ අතර මහා මැතිවරණයේ දී තරඟ කරන දිස්ත්‍රික් සහ ආසන ගැනත් තීරණය කර අවසානයි හිටපු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු, සුළු පක්ෂ නායකයන් තිදෙනකු, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක හිටපු…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් අවසන් සටනට
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ගැන යෝජනා සම්මත කරගැනීමට අදාල විවාදයක් ජූලි 2 සහ 3 පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.යෝජනාවට අදාළ ඡන්ද විමසීම ජූලි 03 වෙනිදා හවස තියනවා." ජූනි…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහිටපු ජනපතිනිය සංවේදී වෙයි
තමා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමාටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය. ජනාධිපතිනී චන්ද්‍රිකා…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
විදෙස්නාසා ආයතනය ඊලොන් මස්ක්ට දුන් මෙහෙයුම
වසර 20කට වැඩි කාලයක් පුරා විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායකත්වය සපයන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය අවසන් වූ විට එම මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉවත් කර දැමීමේ සැලසුම නාසා ආයතනය ප්‍රකාශයට පත් කර…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනූතන පරම්පරාවේ දේශපාලන බලවේගය පොහොට්ටුවයි
අනාගත දූ දරු පරපුරේ හෙට දවස සුරක්ෂිත කළ හැක්කේ පොහොට්ටුවටයි හිටපු ජනපති සෑම තීන්දුවක්ම ගත්තේ ජනතාව වෙනුවෙනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සෑම තීන්දුවක්ම ගත්තේ…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 6