නවතම පුවත්
දැන්වීම
දේශපාලනජන මතයට මුහුණ දෙන්න ජනපති සූදානම් විය යුතුයි
මාළිගා කුමන්ත්‍රණ පරාදයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආචාරය..! ජනාධිපතිවරණය කල් දැමීම සදහා සිදු කළ සියලු මාළිගා කුමන්ත්‍රණ පරාජය කළේ යැයි ද, ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රධාන රජය ජනතා මතයට මුහුණ දීමට සූදානම්…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක මිටට රැලි කඩන් වැටිලා
ජනාධිපති රට භාර නොගත්තා නම් අපේ රටත් පාර්ලිමේන්තුව ගිනි තැබූ කෙන්යාවක් වෙලා -මනූෂ නානායක්කාර- එක මිටට නමින් රැල්ලට බෝ වුණ නිශේධාත්මක රැලි කඩා වැටී අවසන් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ අවධානයක් අවශ්‍යයි
ඒ ගැන ජනපති දැනුම්වත් කරනවා එවැනි අය සිටින පවුල්වල මානසිකත්වය සමාජයක් ලෙස තේරුම් ගත යුතුයි රටේ විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන් ඇතුළු පුද්ගලයන් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාක්‍රිකට් ඇතුළු සමස්ත ක්‍රීඩාව විනාශ කළේ හිටපු ක්‍රීඩා ඇමති
ක්‍රිකට් තරඟයක් පරාජය වුණාම කාලකන්නි සතුටක් ලබන මල පෙරේතයින් දෙදෙනෙකු සිටිනවා රටේ-ජනතාවගේ අභිමානය ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ජනපති ලොකු පියවරක් ඉදිරියට තැබුවා -සුදත්…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආර් සම්බන්ධන්ට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දෙනු
13 නොපමාව සක්‍රීය කරනු අනාගත පරපුරට මේ ප්රශ්නය භාර නොදිය යුතුයි යුගයක් සංකේතවත් කළ ආර්. සම්බන්ධන් මහතාට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් උදෙසා සියලු පාර්ශවයන් අධිෂ්ඨාන සහගතව ක්‍රියා කළ…
Lanka Newsweek · 2024 ඇසළ 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබඩු මිල ඉදිරියේ දී තවත් අඩු වනවා
ණය බරතාවයෙන් රට එළියට ගන්නවා හැමදාම වැල් පාලමේ සිටිය නොහැකියි-ස්ථිර පාලමක් ඉදි කර ගත යුතුයි රට බංකොලොත් භාවයෙන් එළියට ආවා බුලත් විට කඩයක්වත් නොමැති අය රටක ආර්ථිකය මෙහෙය වන්නේ කෙසේ ද..? විපක්ෂය කරන්නේ…
Lanka Newsweek · 2024 ඇසළ 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනlankanewsweek වෙත නරි ප්‍රහාරයක්
"lankanewsweek" වෙබ් අඩවිය අඟහරුවාදා (02) දැඩි "DDoS" ජාල ප්‍රහාරයකට ලක් වූ අතර ඒ හේතුවෙන් බදාදා (03) මධ්‍යම රාත්‍රිය දක්වා වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වී තිබිණ. මේ හේතුවෙන් "lankanewsweek" පාඨකයින්…
Lanka Newsweek · 2024 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ සංචිතත් ඉහළ ගිහින්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසයේ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන…
Lanka Newsweek · 2024 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජේ ආර්ගේ මුණුබුරාත් සජබයට එක් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වෙමින් රටේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික පෙරළියක් සිදු කළ කෘතහස්ථ දේශපාලන නායකයෙකු ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක…
Lanka Newsweek · 2024 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඊශ්රායලයේ චෝදනා ලද පිරිස් ගෙන්වා වැරදි නිවැරදි කෙරේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් මහතා අතර හමුවක් බ්‍රහස්පතින්දා (04) කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඉශ්‍රායලයේ සේවයේ නියුතු…
Lanka Newsweek · 2024 ඇසළ 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනDuplicate නායකයාගේ සියයට අනූවක් ජනපති සමගයි
කාර්ඩ් බෝර්ඩ් වීරයෙකුට රට ගොඩ දැමිය නොහැකියි "එල්-බෝර්ඩ්" ගහ ගෙන මෝටර් රථය හප්ප හප්පා ගොස් රට ගොඩගනු බැහැ දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති කාර්ඩ් බෝර්ඩ් වීරයින්ට මේ රට ගොඩ දැමිය නොහැකි යැයි…
Lanka Newsweek · 2024 ඇසළ 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනප්රතිලාභ පරාසයක් සමගින් ජය ගමු ශ්‍රී ලංකා මාතර බලා ගමන් කරයි
"ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" මාතරට ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණකි..! සිකුරාදා (05) සහ සෙනසුරාදා (06) යන දෙදින සඳහා ඔබගේ දින දර්ශන සලකුණු කර මෙම පුළුල් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට…
Lanka Newsweek · 2024 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධ්යපනය හා සමානව ක්‍රීඩාව සහ කලාවත් ජීවිතයට ඉතා වැදගත්
"United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි දරු දැරියන්ගේ ක්‍රීඩා-කලා සහ අධ්‍යාපනය නංවාලීමට "United Youth" වෙතින් රට පුරා වැඩ සටහන් රැසක් තරුණ තරුණියෝ "United Youth" සමග අත්වැල් බැඳ ගනිති…
Lanka Newsweek · 2024 ඇසළ 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරලා
රජයේ දුර්වලතා නිසා ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගන්න නොහැකි වුණා රජය ජාත්‍යන්තර බැදුම්කර ණය හිමිකරුවන්ට යටත් වෙලා අපේ ජනාධිපති විදේශ සංචාර ගියාට ණය අඩු වීමක් නම් වෙලා නැහැ ජනාධිපති මූල්‍ය විනය කියන්නේ…
Lanka Newsweek · 2024 ඇසළ 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනපති කියයි
"ජනපති එක්ක අපේ තරහක් නැහැ-අපි එතුමාගේ බූදලය ගන්න යන්නේ නැහැනේ" "අපි දේශපාලන වශයෙන් මත දෙකක ඉන්නේ" "අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් එක්කෙනෙකුට අපි සහය දෙනවා" ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන…
Lanka Newsweek · 2024 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර අසත්‍යයි
මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කෙරේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, සංචිත යළි…
Lanka Newsweek · 2024 ඇසළ 2 · කියවීමට මිනිත්තු 18
දේශපාලනසිය ප්රචාරක ව්‍යාපාරය සඳහා ජනපති ජනතා මුදලින් කෝටි 875ක් ලබා ගෙනලු
මේ දූෂිත ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යා යුතු ද..? අනුර කුමාර ප්‍රශ්න කරයි ජනතා මුදලින් රුපියල් කෝටි 875ක් සිය ජනපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට වෙන් කර ගත් මේ ජනාධිපතවරයා යළි බලයට පත් කර ගෙන මේ දූෂිත…
Lanka Newsweek · 2024 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
දේශපාලනතෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම
(ජයශ්‍රී ප්‍රියලාල්) උපමා ආප්තෝපදේෂ ජන වහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උග තයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජන ගත කරවීමටය. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන්…
Lanka Newsweek · 2024 ඇසළ 2 · කියවීමට මිනිත්තු 9
දේශපාලනජනතාවගේ ආර්ථික ප්‍රශ්න සමාජ වෛරය පැතිරවීමට යොදා ගැනීම හෙළා දකිනු
එවැනි දුෂ්ඨ-කුරිරු-පවිටු බලවේග පරාජය කරමු දස රාජ ධර්මයෙන් රට ගෙන යා හැකි පාලනයක් ඇති කරමු සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි "United Youth" සමාජ සත්කාර ගැන මහා සංඝ රත්නය අගයති සුදත් චන්ද්‍රසේකර ඇතුළු…
Lanka Newsweek · 2024 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඉදිරි වගා කන්න හයක දී වී අස්වැන්න දෙගුණ කෙරේ
කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්රතිලාභ ලැබෙමින් පවතිනවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදු වන අස්වනු…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 6