නවතම පුවත්
දැන්වීම
දේශපාලනඡන්දයෙන් අගතියට පත් වෙන්න එපා
සතර අගතියට නොයා ඉන්නට පාලකයෝ උත්සාහවන්ත වෙත්වා! මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගන්නට දින තීරණය කර තිබේ. නුදුරේදීම එම ඡන්දය පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත් අනූන රටක්. අති දක්ෂයින් ඉන්න…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජිත්ට හයිය දෙන්න මාවනැල්ල
ශ්‍රීලනිපයෙයි පොහොට්ටුවෙයි කෑගල්ල බිම්මට්ටම ගලවගෙනම සජබයට එයි! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු පිරිසක් අගෝස්තු (19)වැනිදා සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමංගල සමරවීරගේ උගත්ම ඥාති දියණිය විපක්ෂ නායකට එකතුවෙයි
ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙ සහෝදරියගේ දියණිය වන චංචල ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇයි මම ඡන්දයට එන්නේ
ජනපති අපේක්ෂකයෝ 6ක් එකම වේදිකාවේ ජනාධිපතිවරණය සඳහා ප්රචාරක කටයුතු දැනට ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයන් 06 දෙනකු එකම වේදිකාවට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ” ඇතුළු විශේෂ වැඩසටහනක් සැප්තැම්බර් 07…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාති ආගම් නොතකන සජිත්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තතු නොපමාව අනාවරණය කරගන්නවා -අගරදගුරු හිමි හමුවේ විපක්ෂ නායකගෙන් පොරොන්දුවක් t මීට පෙර පොරොන්දු වූ ආකාරයටම, පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තොරතුරු අප්‍රමාදිව අනාවරණය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යවඳුරු උණ ආසාදිතයන්ගේ මරණ ඉහළට
වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, මේ වනවිට ගෝලීය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය පාලනයක් ඇති කරනවා
මම බලයට පත් වූ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්රජාතන්ත්රවාදී ක්‍රමය වැලඳ ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුවන්වැල්ලේදී අගෝස්තු (18) වැනිදා පැවසිය.…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත් වෙනුවෙන් සමගි කාන්තාවෝ පෙරට
මෙවර ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ සමගි කාන්තා සමුලු මාලාව අගෝස්තු (18 ඉරිදා) කටුගම්පලින් අති සාර්ථක ආකාරයෙන් ආරම්භ විය.ජලනි ප්‍රේමදාස මහත්මිය සහ වෘත්තීය සංවිධානවල කාන්තා…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික රටවිරුවෝ පදනමේ සහයත් රනිල්ට
ජාතික රටවිරුවෝ පදනමේ ලේකම් උදේශි ගුණරත්න මහත්මිය අදහස් දක්වමින් ''රටේ යුද්දයක් තිබුනා ඒ යුද්දය කරේ රණවිරුවෝ යුද්දෙට ඩෙලර් ගේන්න උදවු කරේ රටවිරුවෝ පසුගිය වසර දෙක තුල රටෙ අරගලයක් ඇති උනා ඒ වෙලාවේ කිසිම…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක්
DR Jehan Perera ජනාධිපතිවරණයට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ සැකසංකා අවසන්වී ඇති අතර, එය රටේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිත්වය පවතින බවට සාක්ෂියකි. මැතිවරණ නිරීක්ෂණය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසජබෙන් තවත් 5ක් ඉදිරියේදී ජනපතිට - මනූෂ කියයි
අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදු කරයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවගෙන් යුක්තිය උදුරා ගත් කිසිවෙකු විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත් නොකරමු
(ජයශ්‍රී ප්‍රියලාල්) නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහරීන්ට සහ මනූෂට නව තනතුරු දෙකක්
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී තිබේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාහර්ෂිතා කඩයිම පසුකරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාවට බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය. සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවරදාන-වරප්රසාදව සහ-සල්ලිවලට මන්ත්‍රීන් විකිණෙන යුගය අවසන් කරනවා
රටේ ඉතිහාසය අලුතින් ලියැ වෙන මේ මොහොතේ එහි සාක්කිකරුවන් වනු හොරා කෑ මුදල්-දේපොළ රටට යළි ගෙන එනවා "මං ළඟ Deal" නැහැ 2024 සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති වන්නේ අනුප්‍රාප්තිකයෙකු නොව මහා ජන ජනපතිවරයෙක්…
Lanka Newsweek · 2024 නිකිණි 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවැල්ලවායේ පාසල් සිසුවියක් අතුරුදන්
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු අගෝස්තු (15)වැනිදා සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන්…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක මල්වතු -අස්ගිරි මහ නා හිමිවරුන්ගේ ආශීර්වාදය ලබා ගනී
කුරුණෑගල මංගල රැස්වීමට ගොඩවෙන්න පෙර සජිත් අද උදේම මහනුවර ගිහින් දළදා සමිඳුන් වැඳ පුදාගනී! මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික දළදා…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුද්ගල ආදායම් බද්දට ඉක්මනින්ම සහනයක්
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ ඇති කර ගත් එකඟතා කඩ කළ නොහැකියි මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගත හැකි ආකාරයට අධ්‍යාපනය ක්ෂේත්රය පරිවර්තනය කළ යුතුයි ශ්‍රී ලංකාව මෙම කලාපයේ අධ්‍යාපන…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 8
දේශපාලනරනිල් වික්‍රමසිංහ 1977 සිට ජාතියට කළ පිරිමිත සේවය
(අසේල ගුණසේකර) මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයක පැවතිණි. ජාතිය එහි සමකාලීන ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියේය. ඉන්ධන, කිරිපිටි, ගෑස්…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 9
දේශපාලනපක්ෂ-සන්ධාන 34ක් ජනපතිට සහය දෙති
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ දේශපාලන සන්ධාන 34ක් නිල ගිවිසුමකට එක්ව ඇත. පුළුවන් ශ්‍රී ලංකා" සම්මුතිය යටතේ සිකුරාදා (16) කොළඹ…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1