නවතම පුවත්
දැන්වීම
දේශපාලනතලතා ගියාට අපි සජබෙන් යන්නෙ නෑ!
බලන්ගොඩ සජබ හිටපු පළාත් පාලන මන්ත්‍රී සංසදය රැස්වෙයි! I සජිත් දිනවලා තමයි පස්ස බලන්නේ! සියලු දෙනාම අත් ඔසවා ඒකමතිකව තීන්දු කරයි! සමගි ජනබලවෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා බලන්ගොඩ ආසනයේ සංවිධායක තලතා…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යමාස අටට ජලභීතිකාවට 11ක් බිලි
ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයන් එකොලොස් දෙනකු මියගොස් ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි. ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බව…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලංකාවට පැමිණෙන විදේශිකයන්ට රටවල් 35ක වීසා නොමිලේ
රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ගොඩගත හැකි එකම වීරයා රනිල්
මේ රටේ අනාගතය තීරණය වන මෙම මැතිවරණයේදී වෛරීය සහ කයිවාරු දේශපාලනය ප්‍රතික්ෂේප කර ජනතාවට ඇත්ත කියන රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහකට බලය ලබාදීමට මෙරට බුද්ධිමත් ජනතාව මේ වනවිට තීරණය කර අවසන් බවත් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවා පෙන්නු රනිල්
රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව -ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසිය 75 වැනි ජන්ම දිනයේ සහ උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ පූරණය සිහි කරන මහරගම ධම්මසිරි නා හිමියෝ..!
ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහරයේ විහාරාධිපති , ගේතර්ස්බර්ග් හි ලයන් ඔෆ් විස්ඩම් හෙවත් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානයේ අධිපති,මහරගම සිරි වජිරඥාන ධර්මායතනය හා තදනුබද්ධ විහාරයන්හි විහාරාධිපති , උතුරු…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 6
දේශපාලනතවත් නීතිවිරෝධී වැඩක් සජිත් හෙළි කරයි
මැතිවරණ සමයේදී රාජ්‍ය මුදල් භාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීම තහනම් ක්‍රියාවක් බවත් එය නීතිවිරෝධි සහ සාපරාධී කටයුත්තක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු (21)වැනිදා…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවගා හානි වන්දි මුදල ඉහළට
වගා හානි සඳහා අක්කරයකට දැනට ගෙවන රුපියල් 40,000 ක වන්දි මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අදාළව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර ඇත. පොලොන්නරුව…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සජබයට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාපාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක් විය. ඒ රටේ අනාගතය වෙනුවෙන් සහ රටේ…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනැන්දම්මාව ඝාතනය කළ බෑණා
නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති ප්‍රධාන නගර හතරක් සංවර්ධනයට සැලසුම් කරයි
කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවක වැටුප් පිලිබදව ජනපති විස්තර කරයි
රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප සියයට 24කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකාව අද ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් පිටියට
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අරඹමින් අගෝස්තු (21 වැනිදා) වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාඅවසන් එක්දින තරගයෙන් ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම .අගෝස්තු (20)වැනිදා සමත් වූවාය.…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජීවිතයෙන් වසර 65 ක් බුදු දහමට කැප කළ මහරගම ධම්මසිරි වොෂින්ටන් ලොකු හාමුදුරුවෝ
(ඇමරිකාවේ වොෂින්ටන් විහාරාධිපති සහ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමිගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි) 2024 අගෝ: 25 වන දින ධම්මසිරි නාහිමිගේ ජන්ම දින සැමරුම ගිහි පැවිදි විශාල…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොඩි මිනිහගේ ස්වර්ණමය යුගය උදා කරනවා.
"සමහරු අද කයිවාරු ගහනවා පෝලිං ක්‍රමය නැති කළා කියලා. පෝලිං ක්‍රමය නැති වුණේ ඒගොල්ලන්ගේ හපන්කමක් නිසා නොවෙයි." යැයි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනෆීල්ඩ් මාර්ෂල්ගේ මංගල ජනපති රැලියට මිනිස්සු පහයි-වේදිකාවේ දහයයි
"පිම්බුවාට බඩ ගෙම්බගේ නැහැ වැඩ" ෆීල්ඩ් මාර්ෂල් ද ඉතිහාසයේ දේශපාලන කුණු කූඩයට ලන්තෑරුම ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මංගල ජනපතිවරණය ප්රචාරක රැලිය සඳහා…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපේක්ෂකයන්ගේ නම-ලකුණ නිකුත් වේ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මඟින් මේ වන විට නිකුත් කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ට අයත් සංකේත සහ ඔවුන්ගේ නම්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජබයට
අභාවප්‍රාප්ත සහ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීන නිලි කුමාරි සඳලතා මුණසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනාවලපිටිය හොල්ලපු සජිත් .
කෝටි ගණන් සල්ලි විනාශ කරපු කාබනික පොහොර වංචාව-නැනෝ පොහොර වංචාව කළෙත් මහනුවර කෙනෙක්! දැන් LRC ඉඩම්වලටත් බලපෑම් කරමින් ඒ ඉඩම් ගන්න යනවා! මේ හොරු අපි නීතිය හමුවට ගේනවා! නාවලපිටියටම ඇවිත් සජිත් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2