නවතම පුවත්
දැන්වීම
දේශපාලනහැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගයට අනුව, එය කළ හැක්කේ ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව පමණක් බව මැතිවරණ කොමිසම පවසයි. මීළඟ ක්‍රියාමාර්ගය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරෝගී වූ රියැදුරු මරුට
රියැදුරුට හෘදයාබාධයක් වැලඳී වෑන් රථය තවත් රථ 3ක ගැටෙයි වෑන් රථ 2කට-ප්‍රාඩෝ රථයකට හා ලොරියකට හානි කොට්ටාව, මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුට ඇති වූ හෘදයාබාධයක්…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රිරෝද රථයක් ගැටීමෙන් 4ක් රෝහලේ
සාදයකට ගිය පිරිසක් රැගත් ත්‍රිරෝදය පෙරළී යුද හමුදා කාරයක ගැටෙයි ත්‍රිරෝදය තවත් ත්‍රිරෝදයක් පසු කරන්න යෑමේදී අනතුරට ලක් වෙලා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී යුද…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපිල්ලියක් වූ පොහොට්ටුව
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) පොහොට්ටුව යනු ඡන්ද ලකුණකි. පිල්ලියක් යනු කෙනෙකුට සෙත සෑදීමට මෙන් වෙස් වලාගෙන පැමිණ එම තැනැත්තා සමග වෙසෙමින් එහෙත් කල්යල් බලා එම තැනැත්තා විනාස කරනු පිණිස ක්‍රියාකරන…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවංචනික පිරිසක් ව්‍යාපාර ස්ථානවලින් මුදල් ලබා ගනී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාමැතිව්ස් සහ කමිඳුගෙන් අර්ධ ශතක
ස්මිත් 111 | ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් අතේ තියන් ලකුණු 82ක් ඉදිරියෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මැන්චෙස්ටර්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බිඳ වැටුණු දෙවැනි ඉනිම යළි ගොඩනැඟීමට ඇන්ජලෝ…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්
ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.- සුදත් චන්ද්‍රසේකර පසුගියදා වරකාපොල දම්සෙත මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට සහ චෛත්‍යයට මුල්ගල තැබීම අවස්ථාවට යුනයිටඩ් යූත්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදැරියකට පහරදුන් ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්‍රදේශයේ පාසලක…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුව අන්දවා තලතා පැනයයි
අස්වීමේ ලිපිය නොදී ගෙදර ගිහින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට අගෝස්තු [22]වැනිදා වන විටත්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - හිටපු වැඩ බලන මහ ලේකම් රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය සමග අත්වැල් බැදගනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාපැදියේ ගැටී යතුරුපැදිකරුට දිවි අහිමි වෙයි
යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ. වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස
ජනපතිට සහාය දුන් කැබිනට් අමාත්‍යාංශ 29 ක “අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් වික්‍රමසිංහ-ශ්‍රී ලංකාවේ Digital පුනරුදයේ පුරෝගාමියා
(අසේල ගුණසේකර) රනිල් වික්‍රමසිංහ යනු නවීකාරක සහ නූතනවාදී අදහස් සහිත දේශපාලන නායකයෙකි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය සමඟ රනිල්ගේ ප්‍රශංසනීය සම්බන්ධය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තොරතුරු…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කළ රනිල්ට වැඩ වරදියි
සජබය උසාවියට රනිල් ජනපතිවරණයට එන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයෙකු ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ මේ ගැන ඓතිහාසික තීන්දුවක් දී තිබෙනවා ජනාධිපතිවරයා ඇතුළු රජය තමාගේ සුඛ විහරණය උදෙසා බංකොලොත් රටේ…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් තරුණ වෘතියවේදින් හමුවෙති
තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සම්මන්ත්‍රණය අගෝස්තු 21 වනදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධාන කථිකයා ලෙස සහභාගී විය. මෙම සමුළුව මෙහෙයවීම නීතිඥ ලිහිනි…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල්
ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත්ව ඇත. මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන "ඒ"…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ පාක්ෂිකයෝ රනිල් වටා එකතුවෙති.
වැඩ බැරි දාස, පොහොට්ටුව විනාශ කළ අය එක්ක එකතුවෙලා සජබ නටවනවා ආණ්ඩුව වැඩ පෙන්නලා තියෙද්දි ට්‍රයි කරන්න කවුරුත් නියඟලා අල කන්නේ නෑ කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅධිවේගී පිවිසුම ආසන්නයේ අනතුරක්.
බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80. 9 කණුව අසලදී වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් පාලන ඡන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතලතා ගියාට අපි සජබෙන් යන්නෙ නෑ
බලන්ගොඩ සජබ හිටපු පළාත් පාලන මන්ත්‍රී සංසදය රැස්වෙයි සජිත් දිනවලා තමයි පස්ස බලන්නේ සියලු දෙනාම අත් ඔසවා ඒකමතිකව තීන්දු කරයි සමගි ජනබලවෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා බලන්ගොඩ ආසනයේ සංවිධායක තලතා…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1