නවතම පුවත්
දැන්වීම
දේශපාලනජප මාලය උච්ඡාරණය කරමින් අපේ රට වෙනුවෙන් යාඤා කරමු
රටේ සම්පත් විජාතිකයන්ට විකුණන නීතියට – උසාවියට වලංගු නැති නායකයන්ට ඡන්දය දෙනවා කියන්නේ සියතින්ම ගෙල සිඳ ගැනීමක්! කාදිනල් හිමියෝ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආරක්ෂිත දත්ත සහිත එකම පාසැල මාතරින්
තම දරුවා පාසලට එන යන විට දෙමාපියට SMS එකක්..ආරක්ෂිත දත්ත පද්ධතියක් ඇති ලංකාවේ පලමු පාසල බවට මාතර අනුර විද්‍යාලය පත් වෙයි... තම දරුවන් පාසලට ඇතුළු වන අවස්ථාවේ දී මෙන්ම පාසල අවසන් වී නිවසට පිටත්ව යන…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදැදුරු ඔයේ සැඟවුණු මළ සිරුරු හමුවෙයි
දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මවක් සහ අවුරුදු 5ක දරුවෙක් වන අතර මව සමග දිය නෑමට ගිය 9…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපස් අවුරුදු සැලැස්මෙන් බිදක්
අප රටේ ඇති අක්‍රමවත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය තුළ මැණික් කර්මාන්තයේ බරපතළ කඩා වැටීමක් ඇත. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාම ශක්තියක් ලබන නව මැණික් හා ස්වර්ණාභරණ…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායමයි මා සමගයි
එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 11
දේශපාලනවිපක්ෂයේ ඉදගෙනම අපි බිලියනයකට වැඩි අගයක් රටට එකතු කල බව සජිත් කියයි
විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතා.ඉරිදා (25) තඹුත්තේගම නගරයේ පැවති ජන රැළිය අමතමින කියා සිටියේ 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන පිල් මාරුව
මේ මොහොත වෙනකොට අපි දන්නවා ලංකාවේ මෙතෙක් ජනාධිපති ධුරය නොදරපු දෙදෙනෙක් තුන්දෙනෙක්ම මේ සටන ඇතුළේ ඉන්නවා. ඒ නිසා ජනාධිපති ධුරය දරපු අය ගැන තියෙන අවිශ්වාසය නොදරපු අය ගැන නොතියා ඉන්න අපිට පුළුවන්කම…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහක ධූර කාලය තුළ ප්‍රධාන ප්රමුඛතාවයන් පහකි. 1️⃣ ජීවන වියදම අඩු කිරීම 2️⃣ බදු බර අඩු කිරීම 3️⃣ රැකියා ඇති කිරීම සහ වැටුප් වැඩි කිරීම 4️⃣ ශ්‍රී ලංකාව අපගේ…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලාංකික කායවර්ධන ශූර හර්ෂ දිවයිනට
ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනනය(Diamond Cup – Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනග්රීසියට අත්වූ ඉරණම ලංකාවට ද අත්විය හැකි
ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඊට සමගාමීව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු පක්ෂ මූලස්ථානය…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාත්යන්තර මානව හිමිකම් ආරක්ෂණ ක්රේන්ද්රයේ සහය ජනපතිට
රවීගේ මැදිහත් වීමක්-"Youth With Ravi" රට පුරා වැඩ අරඹයි රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා "L-Board" කාරයින්ට රටක් ඉදිරියට ගෙන යනු බැහැ. රවී කරුණානායක අවධාරණය කරයි ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ශුද්ධ ආදායම සියයට 105කින් ඉහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයේ දී උපයා ඇති ශුද්ධ ආදායම රුපියල් බිලියන 12.1ක් වන අතර එම ආදායම 2022 වර්ෂයට අදාළව සාපේක්ෂව සියයට 105ක%ක වැඩි වීමක් බව සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය 2023…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ රජයක් යටතේ උපයන විට බද්ද සියයට 1.24 දක්වා අඩු කෙරේ
2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළට 17,800ක් වූ අවම ජීවන වියදම් දීමනාව 25, දක්වා වැඩි කෙරේ විපක්ෂ නායක අවහරණය කරයි තමා ජනාධිපති වූ විගස රාජ්‍ය සේවක සේවිකාවන් ප්රමුඛ වැඩ කරන ජනතාව…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඋදෑසන ඇතිවෙන විළුඹේ වේදනාව
උදෑසන අවදිවී කකුල බිම තබා අඩිය තියන මුල් පියවර ඔබට වේදනාකාරී ද? ටිකක් ඇවිදින විට ක්‍රමයෙන් අඩු වී යනවද? ඒ වගේම වාඩිවී සිට නැගිට යද්දි විළුඹේ අපහසුවක් දැනෙනවද? මේ තත්ත්වය ඉතා සුලබ රෝග තත්ත්වයක් වන වාත…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපුංචි පුංචි අනතුරු සඳහා සුලු ප්‍රතිකාර
උත්සව සමයේ විනෝද වන අතරේ අප අපගේ පරිස්සම පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. මොන තරම් සතුටු වූනත් පොඩි පොඩි අතපසුවීම් මත ඕනෑම මොහොතක අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා ගෙදර දොරේ වැඩ කරන…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරෝස හදවත් යා කරයි හද සුවපත් කරයි
මල්වල ඇත්තේ ලස්සනම පමණක් නොවේ ඇතැම් මල්වල ඖෂධීය වටිනාකම කියා නිම කළ නොහැකි තරම්ය. දෛනික ජීවිතයේ ඔබට ඇතිවන විවිධාකාර රෝගාබාධවලට ඔබේ ගෙවත්තේ මල් උපයෝගී කරගත හැකියි. මෙම ප්‍රතිකර්ම ඔබට අත් බෙහෙත් ලෙස…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගුවන්තොටෙන් මෙරටට එන මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමට ආරක්ෂණ පද්ධතියක්
ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතරඟය තියෙන්නේ සජිත් සහ අනුර අතරේ
ජනාධිපතිවරණ ජන්ද සටනේ තරඟය ඇත්තේ සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. රනිල් වික්‍රමසිංහ මහතා පවසන ස්ථාවරත්වය තාවකාලික හෙයින් රට නැවත…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බව සජිත් කියයි
2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ සිකුරාදා(23) වරකාපොළ පැවති…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් පාලන මැතිවරණයට මුදල් ගැටලුවක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය. මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1