නවතම පුවත්
දැන්වීම
ක්‍රීඩාකාන්තා විස්සයි-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මෙවර 2024 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබේ. ඒ…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝකයේ නම රැඳු සංගක්කාර
අපේ එකෙක් ලෝකේ මෙහෙම තැනක ඉන්න එක ගැන සතුටුවෙයල්ලා! මහ ලොකු කයිවාරු ගහන ක්‍රීඩා ඇමැතිලා මොකද්ද මේ මිනිස්සුන්ගෙන් ගත්ත වැඩේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නාමය ලෝකයට රැගෙන ගිය විශිෂ්ටතම පිතිකරුවකු වූ කුමාර්…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
ක්රීඩානුවන් ඉන්දික බාධක මතින් පැන ජය ලබයි
2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනන්නට දැඩි අදිටනින් පසුවෙන හම්බන්තොට, වැටිය බරවකුඹුර ගමේ ජීවත්වන එම්.ජී. නුවන් ඉන්දික මෙවරත් පැරා ඔලිම්පික් උළෙලේ බලාපොරොත්තු රැසක් තබාගෙන සිටී. ඔහු…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමාවට ඡන්දය ප්‍රකාශ කලොත් IMF ගිවිසුම අහෝසියි
ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදඩවුන් සින්ඩ්‍රෝම් සහිත ලොව පළමු නීතීඥවරිය
ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා (Ana Victoria Espino de Santiago) පසුගියදා ඉතිහාසයට එක්විය. 25 හැවිරිදි ඇය තමාට ලැබුණු නිවැරදි සහයෝගය සහ අවස්ථාවන් සමඟ…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුදු වතින් සැරසිලා අප ඉදිරියේ බලා සිටින ඔබ තමයි මේ රටේ ශක්තිය හා අනාගතය
අපේ ජීවිත සාර්ථක කරන ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි එයට අභියෝග කරන්න කාටවත් බෑ ලේක්හවුස් ආයතනයට ලැබුණු ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ ඉතිරි මුදල් ලක්ෂ 11ක් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට හෝමාගම ප්‍රාදේශීය…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඡන්දෙ දෙන්න රටින් එන අය ලංකාවෙම නවතින්න
"පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් ආයේ පිටරට යන්න එපා. මෙහේ පදිංචි වෙන්න. මෙහේ පදිංචි වෙලා අනුර දිනවල ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න."…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ නන්දා මාලිනිවත් විකුණන් කනවා
නන්දා මාලිනියට මුවාවී තම වැරදි වසා ගැනීමට ක්‍රියා නොකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය. සමගි ජන සන්ධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂාකර ස්ථාපිත කලේ ජනාධිපතියි
රටට බුද්ධිමත් නායකයකු අවශයි ජනතාවගේ පරමාධිපත්‍ය- අයිතිවාසිකම්-ආරක්ෂා කර ගත යුතුයි ශ්‍රී ලංකාව වැනි රටක මූලික ලක්ෂණය තමයි ප්රජාතන්ත්රවාදය. ඒත් අපේ සමහර අය අහනවා ප්රජාතන්ත්රවාදය කන්නද කියලා. එහි…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ගේ අභියෝගය සජබය බාරගනී
IMF එකත් එක්ක වීඩියෝ සාකච්ඡාවකට සූදානම්- විශේෂ නිවේදනයක් නිකුත් කරයි! වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ! ජනාධිපතිවරයා ප්‍රකාශ කළ…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදලේඛනයට තිත තබා නික්ම ගිය කතුවරයා
ඔහු ප්‍රකට සාහිත්‍යවේදියෙකි. ගත් කතුවරයෙකි. වාමාංශික ව්‍යාපාරයේ පැරණි ගමන් සගයකු ද විය. ගුණසේන විතාන මහතා වාම ධාරාවේ ලේඛකයෙකු වශයෙන් ද ප්රකටය. 1968 වසරේ ජනතා ලේඛක පෙරමුණ බිහි කරමින් ජනතා සාහිත්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා
සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරැල්ලට නොයා සැබෑ නායකයෙක් බිහි කරමු
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යළි මව්බිමට පැමිණීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ. එසේත් නැතිනම් එවැනි රැල්ලක් කෘතිමව නිර්මාණය කරමින් තිබේ. රෑ වැටුණු වළේ…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 5
විනෝදාස්වාදදිලිනි රට හැර යයි
මේ සටහන ඔබ දකින විටදිත් ඇය ඔබට මට සමු දී අවසන්. කවුද මේ. දැනටමත් ඔබ විමසිලිමත් බව අප දන්නවා. අය පුංචි තිරයේ දිගු වරලසකට හිමිකම් කියන අවිහිංසකාවියයි. දිලිනි ලක්මාලි යන නම තරමටම දිගු වරලසක් ඇති නිළිය…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුවේ සියයට 80ක් ජනපති එක්ක-විජයග්‍රහණය නියතයි
බුලත් විට කඩයක්වත් කර නැති අය රටක් කරන්නේ කෙසේ ද..? "VAT" අඩු කර ආදායම් උපයන්නේ කෙසේද..? කඩා වැටුණු ආර්ථිකයක් පොරොන්දු දේශපාලනයෙන් ඉදිරියට ගෙන යනු බැහැ රවී කරුණානයක අවධාරණය කරයි පාර්ලිමේන්තුවේ 80%ක්…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාරනුක්ගෙන් අර්ධ ශතකයක්
මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයක් ලෙස සිංහල ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (26 වැනිදා) නිමා වූ තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාන්තාවන් බලමුළු ගන්වන්න ජලනි ප්‍රේමදාස පෙරට
විපක්ෂ නායක සහ සනගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය පියවර ගෙන තිබේ. කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයුද නැව් 03ක් කොළඹට
මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. සදුදා (26) උදෑසන එලෙස පැමිණ ඇත්තේ, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆොන්සේකාගේ නුවරඑළියේ ප්රචාරක රැළිය
එළඹෙන ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ වදින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නුවරඑළේ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්රචාරක රැළිය සදුදා (26) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්විණි. රැස්වීම සංවිධානය…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ගේ ටීම් එක ගැන මරික්කාර්ගේ විග්‍රහය
හෙන ගහනවා වගේ බදු ගහනවා! බඩු මිල නග්ගනවා! ලයිට් බිල්-වතුර බිල් අහස උසට නග්ගනවා! බාල බෙහෙත් ගේනවා! ගෑස්වලින් ගල් අඟුරුවලින් හොරකම් කරනවා! VFS ගනුදෙනුවෙන් ඩොලර් බිලියන 2.75ක් හොරකම් කරන්න හැදුවා! සදුදා…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2