නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅමාත්යවරු සිව්දෙනෙකු ධුරවලින් ඉවතට
ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
කොපි සහ අපබ්‍රංශ ප්‍රතිපත්ති ප්‍රකාශන: (මහාචාර්ය මිල්ටන් රාජරත්න) මේ දිනවල ජනාධිපති අපේක්ෂකයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් සිටී. පළමුවෙන්ම ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කළේ ජාතික…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 8
දේශපාලනජනපතිවරණයේදී ජන්දය දිය යුත්තේ කවුරුන්ටද..?ඒ කුමක් සදහාද..?
අපේක්ෂක අපේක්ෂ (මහාචාර්ය මිල්ටන් රාජරත්න) එළඹෙන සැප්තැම්බර් 21 දින පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයට තිස් දෙනෙක් පමණ තරග වදී. මෙයින් ප්‍රධාන අපේක්ෂකයන් ඇත්තේ තුන් දෙනෙකි. ඒ වත්මන් ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසියලු ආගම්, ජාතීන් හා ප්‍රදේශයන් නියෝජනය කරන බහුතර ග්‍රාමීය ජනතාව සජිත් සමග
ජීවිත කාලය පුරා හම්බ කර ඉතිරි කර ගත් මුදල් ජවිපෙට පුජා කරනවද..? රාජ්‍ය සේවකයා රටට බරක් කර නොගෙන, කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම සජබ අපේක්ෂාවයි රාජ්‍ය සේවකයා තම ජීවිත කාලය පුරා හම්බ කර ඉතිරි කර ගත්…
Lanka Newsweek · 2024 බිනර 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහිටපු මැකො ආණ්ඩුව දෙන්න යන සහන ගැන කතා කරයි
ජනතාවගේ පඩි වැඩිකරන එක හොඳයි, ගොවි ණය කපාහරින එක හොඳයි හැබැයි තැපැල් ඡන්දෙට ඉස්සෙල්ලා දවසේ කිව්වාම ටිකක් ඊ….! එතකොට ටිකක් හිතන්න පුලුවි ජන්දය නිසා පඩි වැඩි කර බව නැතිනම් පාරවල් දිගේ රස්තියාදු නොවී…
Lanka Newsweek · 2024 බිනර 5 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාටෙස්ට් ශ්‍රේණියේ පළමු 10 අතරට අසිත ප්‍රනාන්දු
ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක තුළදී කඩුලු 14ක් දවාගත් අසිත ප්‍රනාන්දු ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමට බදාදා (4 වැනිදා) සමත්…
Lanka Newsweek · 2024 බිනර 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව මනුෂගෙන් නීතිමය පියවර
විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනYouth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයි
ජනපති වටා තරුණ සුනාමියක් දස දහස් ගණන් තරුණ තරුණියෝ එකට ඒකරාශී වෙති තරුණ තරුණියන් ස්ව කැමැත්තෙන් මේ සටනට එක්ව සිටින්නේ දේශපාලනය කිරීමට පෙර රටක් අවශ්‍ය නිසයි තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම අපේ…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් දිනන්නේ වැඩි ඡන්ද ලක්ෂ දෙකකින්…
2024 ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂ දෙකකින් දිනවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්-රනිල් එකතු වන ලෙස ඉල්ලා පක්ෂිකයෝ ප්‍රධාන කාර්යාල වටලති
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කරමිනි.එම…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචමරි සංගක්කාර යන අඩි පාරේ
අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 93ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බාබඩෝස් පිල ඉලක්කය සපුරා ගත්තේ ඕවර 15ක් ඇතුළත කඩුලු 4ක් පමණක් වැය කරමිනි.…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව ඇතුළේ භයානක කුමන්ත්‍රණයක්-අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි
ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා බදාදා [4] දිනයේදී ස්වාධීන වෙමින් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ආණ්ඩුව ඇතුළේ කුණු…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදරිදී තිරයෙත් සාර්ථක ගමනක් යන දුශේනි
පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන කලා ක්ෂේත්රයේ සාර්ථක ගමනක් යන දුශේනි මියුරංගි රිදී තිරයෙනුත් සිය දක්ෂතා පෙන්නන්න පටන්ගෙන තියනවා. ඒ දුශේනි රඟපාපු සිංහබාහු චිත්‍රපටය තවමත් තිරගතවන අතරතුර…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅහෝ..! ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රකාශනය ඛේදවාචකයකි
ජාතික ජන බලවේගය "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යනුවෙන් එළි දක්වා තිබෙනවා. මෙය පිටු දෙසිය තිහක විශාල පොතකි. ඒ අනුව මෙහි අන්තර්ගතය ඉතාමත් පොහොසත්, ඉතාමත් යහපත් සහ රට ඉදිරියට ගෙන යාමට හැකි ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 9
දේශපාලනරට ඉන්න ලක්ෂ 16කට ඡන්දය ඇහිරී ඇත
විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදීද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ.මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්,…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඅර්ධ මැරතන් ජය සජිත් හා චාමිනීට
සජිත් දිල්ශාන් ගුණසේකර ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සංවිධාන කළ පළමු ජාත්‍යන්තර මැරතන් තරගාවලිය පසුගිය 1 වැනිදා රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කගේ පමණ සහභාගීත්වයෙන් කොළඹදී පැවැති අතර ගාලු…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලංකා මාතාව දිදුලපු මව -දේශපාලන ජීවිතයේ ලොකුම ශක්තිය වූ බිරිද-ජලනි ප්‍රේමදාස
මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ජනතා ආකර්ෂණය දිනාගෙන සිටින අපේක්ෂකයා සමගි ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යැයි පැවැසීම නිවැරදිය. දශක තුනකට ආසන්න සජිත්ගේ දේශපාලන ජීවිතයේ ලොකුම ශක්තිය ඔහුගේ…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 7
දේශපාලනත්රෛනිකායික භික්ෂු එකමුතුවේ ආශීර්වාදය සහ සහය විපක්ෂ නායකට
විපක්ෂ නායකගේ පණිවිඩය දස දහසක් විහාරස්ථානවලට රැගෙන යන්න තීන්දු කරයි රටට සාපයක් වුනු ජවිපෙ කවදාවත් නැතිව අද බෞද්ධ වෙලා ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ පූර්ණ සහාය සහ අනුග්‍රහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදෙවන ගෝඨාභයටත් රැවටෙනවාද...?
‘මැදමුලනේ ගෝඨාභයට රැවටුණා වගේ, තඹුත්තේගම දෙවන ගෝඨාභයට රැවටෙනවා දැයි‘ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න කොටිකාවත්තේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රශ්න කළාය. ජවිපෙ ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා බව රෝහිණී කියයි
ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා පිළිවෙළට බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පැවසුවාය.ඇය මෙලෙස පැවසුවේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින්…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 2