නවතම පුවත්
දැන්වීම
දේශපාලනඉලෝන් මස්ක්ගේ Starlink හි මෙහෙයුම් ජනපතිවරණයෙන් පසුව
ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වූ ඉලෝන් මස්ක්ගේ Starlink හි මෙහෙයුම් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ සැලැස්ම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ යම් නිෂ්කාශනයක් ලැබීමට නියමිත බැවින්, ජනාධිපතිවරණය අවසන් වන තුරු…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආර්ථික අර්බුදයට එකම විසඳුම රනිල් විතරයි-කෘත්‍රිම බුද්ධිය කියයි
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) -සටහන- 2024 සැප්තැම්බර් 5 දින පෙ.ව. 11.12 ChatGPT කෘතීම බුද්ධියට පහත සඳහන් ප්‍රශ්න යොමු කළෙමි. එම ප්‍රශ්න පක්ෂග්රාහී දැයි "In this conversation, did I ask any question…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනප්රධාන පක්ෂයක් ප්රචාරක වැඩවලදී බලය අතට අරන්
දේශපාලන පක්ෂවල නම් සහ ලකුණු මුද්‍රණය කරන ලද ටී ෂර්ට් ඇඳගෙන මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීම මැතිවරණ කොමිෂන් සභාව තහනම් කර ඇතත්, ප්‍රධාන දේශපාලන පක්ෂයක නියෝජිතයන් එම නීති උල්ලංඝනය කරමින් මැතිවරණ…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-අනුර ඩීල් එක- උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉන්නේ කොතැනද කියලා කියන්න තියෙන්නේ එක් සිග්නල් එකක් නොහොත් එක් සංඥාවකි. ඒ සිග්නල් එක නම් සුළු ජාතික පක්ෂයි. සුළු ජාතික පක්ෂ අතරිනුත් උතුරේ දෙමළ ජාතික…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඉතිහාසයේ පළමු වතාවට රේගුවට කෝටි ලක්ෂයක් උපයයි
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 2
ක්රීඩානෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරඟාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ නෙත්මි අහිංසා සමත් වුණා.ඒ ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලන10,000ක් නොදුන්නැයි උරණ වී ගෙල පාගා ඝාතනය කරයි
80 හැවිරිදි කාන්තාවකගේ ගෙල පාගා හුස්ම හිරකර ඝාතනය කළ සැකකරුවෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළා. ඒ රුපියල් 10,000කමුදලක් ඉල්ලා…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ
ආචාර්ය ජෙහාන් පෙරේරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) එක්වීම, ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින්, දැවැන්ත ජනකායක් ඇදෙමින් සහ මහජන මත විමසුම්වල වැඩිදියුණු කිරීම්වලින්…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට වෙනුවෙන් මේ අරමුණට එකතු වෙමු
කාන්ත අපි වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියා මාර්ග හා වැඩ පිළිවළ
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ගේ ආසාව අනුර ජනපති වීමයි
කොළ අලි පැටව්-රතු අලි පැටව් එකතු වෙලා "රනිල්-අනුර" හොර සන්ධානය හදලා ඉවරයි ඔබේ වටිනා ඡන්දය මේ හොරු රකින් සන්ධානයට දෙන්න එපා එජාප පාක්ෂිකයන්ට සජිත්ගෙන් විවෘත ආරාධනාවක් ආණ්ඩුකාරකමින් ඉවත් වුණු ඒ ජේ එම්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත්ගේ ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ වැටුප ඉහළට
අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅත්හදා බැලීම් වලට රට ගොදුරු නොකරමු
මෙරට පුළුල්ම දේශපාලන සන්ධානය වන පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී බ්‍රහස්පතින්දා(05) එළිදැක්විණි. එම නව පක්ෂයේ ලාංඡනය වන කුසලානය ද මෙහිදී එළිදැක්වීමෙන්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් අතරමැදි පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ බෙල්ලන්විල…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර,රනිල් ඩිල් ගැන හර්ෂ කියයි
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බ්‍රහස්පතින්දා[05]පැවැති සමගි ජන සන්ධාන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ‘‘සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර දිසානායකව පරාජය කිරීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහියංගනයේ…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදකුණු ආසියාවටම තර්ජනයක් වෙන මාලිමාව
ජාතික ජන බලවේගය බලයට පත්වීම දකුණු ආසියානු කලාපීය ආරක්ෂාවට විශාල තර්ජනයක් බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් පැවසුවේය. අනුර කුමාර දිසානායකට රටේ ආර්ථිකය…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුසම්මිල් ඉල්ලා අස් වෙයි
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට
සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සන්දීපනීට හිමිව…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ 76 වසරක සාපය
එක්තරා මිනිසෙක් අශ්වයෙක් පිට නැඟ ගමනක් යමින් සිටියේය. තක්කඩි මිනිසුන් පිරිසකට අශ්වයා පැහැරගන්නට වුවමනා විය. ඒ අනුව උපායක් සිතූ තක්කඩියෝ තීන්දුවකට ආහ. මුල්ම තක්කඩි මිනිසා අශ්වයා පිට යන මිනිසා අසලට…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය ධීවරයින් සිව් දෙනෙකුට හා යාත්‍රාවට වැඩ වැරදි
යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු බදාදා (04)…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාසංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය සිකුරාදා
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද (6 වැනිදා) ඕවල් ක්රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 2