නවතම පුවත්
දැන්වීම
දේශපාලනරතු - කොල අලි පැටව් ඩීල්
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වයිරල් වෙමින් ඇති සමගි ජන බලවේගයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර සිදුවූ කතාබහක් සම්බන්ධ වීඩියෝව සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ගේ ජයග්‍රහණය ඉන්දියාවේ INDIA TODAY තහවරු කරයි
ඉන්දියාවේ ප්‍රධානම මාධ්‍ය ‘INDIA TODAY’ ලංකාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව තහවරු කරයි. තවද දෙවැනිස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සිටින බවට…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ සහායට
හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලන21න් පසුව ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම සජිත් භාර ගනී
කිලෝ 50 පොහොර මිටිය ගොවීන්ට රුපියල් පන්දහසට දෙනවා පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අපි තහනම් කරනවා ජනතා ඡන්දයෙන් සමගි ජන සන්ධානය ලබන 21න් පසුව ජයග්‍රහණය කරවන විට ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම තමා ඇතුළු තම…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපොහොට්ටුවෙන් ආපු අයත් රනිල්ට නැතිවෙන ලකුණු
අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ..! රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි..! එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද...? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදිනනේ රනිල් - බය නැතිව වැඩ කරන්න
සජිත් කරනවා කියන ඒවා රනිල් කරලා ඉවරයි ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක්ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත් කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරාජ්ය සේවක වැටුප් විෂමතාවට විසඳුමක් දුන්නේ රනිල්
වෘත්තීය සමිති ගුරුවරුන් කොළඹට කැඳවා වැටුප් විෂමතාව ඉවත් කරන බව එක් එක් පක්ෂවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් විසින් පැවසුවද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනවල ඒ ගැන කිසිම සඳහනක් නැතැයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාසමිත දුලාන් නව ලෝක වාර්තාවක්
2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.ඔහු මීටර 67.03ක දස්කම් දක්වමින් සමිත නියෝජනය කළ F 44 කාණ්ඩයේ නව ලෝක වාර්තාව ද…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයාපනේදී සුමන්තිරනුත් සජිත්ට එකතු වෙයි.
නැගෙනහිර ලොකුම හයිය තියෙන හකීම්-රිෂාඩ් දෙන්නාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එකතු වූ අතර වතුකරයේ ලොකුම බලය තියෙන දිගම්බරම් මහතාද සජිත් පෙර්මදාස මහතා දිනවීමේ සටනට එකතු විය.රටේ සියලුම දෙනා බලන්…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅයියෝ රනිල් ..!සජිත්ට ඔය ඔච්චර බය ඇයි ..?
රනිල්ගේ පාර්ශවයෙන් බෙදන අලුත්ම තෙල ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න සුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටද කතා කර ඇති අතර එයින් කිසිම ප්‍රයෝජනයක් වුයේ නැත.…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති ළඟ බොරු පොරොන්දු නැහැ-හොඳ වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කළා
සමහර නායකයින් සිහින මවද්දී ජනපති සියල්ල ක්‍රියාත්මක කළා රාජ්‍ය සේවක වැටුප ජනවාරියේ දී තව විසි පන්දහසකින් වැඩි කෙරෙනවා -රවී කරුණානායක අවධාරණය කරයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟ බොරු ඡන්ද…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපති හොඳටම දෙහි කපලා
වැඩ කරනේ නැහැ ලු-මුල්‍ය වංචාවක් සිදු කරලාලු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙන බව "සිරිකොත" පක්ෂ මූලස්ථානය ආරංචි මාර්ග පවසයි. ඒ එම…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපය කැඩුවේ තලතා අතුකෝරාළ
තලතා අතුකෝරාළ මඩේ හිටවූ ඉන්නක් වගේ තලතා අතුකෝරළ මහත්මියගේ දේශපාලන ක්‍රියාකලාපය සහ අය ගත්ත දේශපලන තීන්දුව සම්බන්ධයෙන් තමාට අතිශය කණගාටු යැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමම පැරදුණොත් මාර්තුවේදි ආපහු මටම රට භාර ගන්න වෙනවා
මා මිත්‍ර අනුර...කපටි නරියාගේ ලව් ආමන්ත්‍රණය..! බ්රෝකර්ල නැතුව කෙළින්ම මට රට භාර දෙන්න ගිණි ගත් රට නිවු පසු ඉදිරියට ගෙන යන හැටි රනිල් කියයි- බෑයි කියල බෑ…! රනිල්ගේ ථේරවාදී වෙළෙද ආර්ථිකයේ හැඩරුව…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදෙවන මනාපය ගණන් කිරීමට සැලසුමක්
මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත. දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටුවා…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහේමාල් ගුණසේකරත් සජිත්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේමාතර, වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ කෙරෙහි පැහැදී ඔහු සමග එකට එකතු විය. හිටපු…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසැමට ජයක් සමගි රටක්
ලංකාවේ සෑම ආසනයකම තරුණ සංවර්ධන මධ්‍යස්ථානක් ජනතාව ජීවත් කරවන පොදුජන යුගයක් 21දා උදා කරනවා ඉහළ සිට පහළට ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම අල්ලස ඉවත් කර ජනතාව රැකගනිමින් ජනතාව ජීවත් කරවන…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරස්සා දහස් ගණනක් අනතුරේ
අත්පත්‍රිකා බෙදන්න යොදාගෙන...! මාතලේ ගම්වැසියන් ගහලා එලවලා...! ජවිපෙ වෘත්තීය සමිතිය කරපු වැඩෙන් ජපන් ආයෝජකයා සමාගමත් අයින් කරගෙන ලංකාවෙන් යන්න යයිද..? ජපන් පෞද්ගලික ආයෝජනයක් වූ මාතලේ පෝසිලේන් ආයතනයේ…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපරාජයෙන් පත්තියන් වූ රනිල්ට ජිල්මාට් යොදා යළි බලය ගනු බැ
මෙන්න රනිල්ට ගෙදර යන්න වෙන බව අනුර ප්‍රසිද්ධියේ කියනවා..! ඇතැමුන් ජනාධිපතිවරයා අවසන් මොහොතේ කුමන හෝ ගැටයක් ගසනු ඇති බව සිතන නමුත් ජනාධිපතිවරයා නිශ්චිතවම පරාජයට පත්වන බව අනුර කුමාර දිසානායක මහතා කීය.…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීමට සිය කැපවීම කුමක්දැයි දැනගැනීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා ] ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීමට සිය කැපවීම කුමක්දැයි දැනගැනීම අපේක්ෂාවෙන් දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජන කරන ආගමික හා සිවිල් සමාජයේ සාමාජිකයන් සහ ශාස්ත්රාලීය ප්‍රජාව…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 4