නවතම පුවත්
දැන්වීම
දේශපාලනවාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මැතිවරණ කරන්නේ නැහැ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා අපෝස්තලික රදගුරු…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅපනයන ආර්ථිකයකට ගොඩනැගීමට මාලිමාව විරුද්ධයි
අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැඟීමට ජාතික ජන බලවේගය විරුද්ධ බව සමඟි ජන සන්ධාන කාර්යාලයේ දී සෙනසුරාදා(07) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ බව කියා සිටියේය.…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර කුමාර උතුරේ සහ දකුණේ ජනතාවගෙන් වහා සමාව ගත යුතුයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරට පැමිණ උතුරේ ජනතාවට කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සිංහල…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 9
ක්‍රීඩාශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණය අභියස
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඉරිදා [8] ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්ත පිතිකරණ බළඇණිය විනාශ කර දමමින් දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට සමත් වූහ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
සෞඛ්යකන්න අකමැති පැණි කොමඩු ඇටවල ගුණය
කොමඩු කිව්වම කවුරුත් කැමැතියි. හැබැයි කොමඩු ඇට කන්න නම් අකමැතියි. කොමඩු ඇටත් කොයිතරම් ගුණද කියලා දන්නවනම් කවදාවත් කොමඩු ඇටේ විසි කරන එකක් නෑ. කොමඩු ඇටවල ෆෝලේට්, යකඩ, විටමින් B6, pantothenic ඇසිඩ්,…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජීව උණ්ඩයක් රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ. මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ දී…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ 88-89 වගේ ලේ වගුරන්න සුදානමක්
සංගීත කණ්ඩායම්වලට, මාධ්‍යවේදීන්ට තර්ජනය බස් එකට හැටදාහයි - සංවිධානය කරනවාට විසිදාහයි තර්ජනය කරමින් චන්ද දායකයින් බිය ගන්වයි ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් පස් විසිපහක්…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරාජ්ය සේවය කාර්යක්ෂම කොට ඩිජිටල්කරණය කිරීමේ වගකීම පාඨලීට
ශ්‍රී ලංකාවෙ ප්‍රථම වරට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයක් Audio Book ආකාරයෙන් ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි. ණය බරින් මිදී රාජ්‍ය ආදායම…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 6
දේශපාලනබිය වැද්දීම් වලය-බොරු පොරොන්දු වලට ඡන්ද රටාව වෙනස් කරන්න එපා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා(7)උතුරේ ජනතාවට ප්‍රකාශ කළේ ඡන්ද රටාව වෙනස් නොකරන ලෙසයි. දකුණේ ජනතාව අනුගමනය කරන ක්රමයම අනුගමනය කරන්නැයි පසුගිය දිනක ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපනයනකරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසන්තගෙන් මනූෂ මිලියන 500ක වන්දියක් ඉල්ලයි
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව,…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
විදෙස්ප්රංශ නව අගමැතිට විරෝධය
ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරතවන අතර, ප්‍රංශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය පළකරමින් මෙම…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවන අලි පහරදීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.ඉන් එක් අයෙක් කල්මුණ බස් නැවතුම්පොළ පිටුපස මාර්ගයේදී සිදුවූ වනඅලි පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත.එලෙස…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසැමට ජයක් ගෙනෙන රටක්
වැටුණු රටට යළි පණ දෙන්නට සමාජ සාධාරණත්වය-තිරසාර සංවර්ධනය-දූෂණයෙන් තොර රටක්
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅඹුසැමි ආරවුලෙන් දෙදෙනාම මරුට
සැප්තැම්බර් (07) මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙ සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටට සාප කරන නායකයින්ට රටක් ගෙනියන්න බැහැ
ගාමිණී දිසානායක හදපු ගොවි ජනපදයක ඉපදී හැදී වැඩී, ජේ ආර් ජයවර්ධන දුන්න නොමිළේ පොත් ටිකෙන් පාඩම් කර, ලලිත් ඇතුලත්මුදලි දීපු මහපොළ ශිෂ්‍යත්වයෙන් විශ්ව විද්‍යාලෙ විය පැහැදම් ටික ගෙවාගනිමින් උපාධි ලබාගත්ත…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුළු මහවැලියට වැය වූ මුදලට වඩා විශාල මුදලක් රනිල් ගිලලා
මෙම වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ අය-වැය ප්‍රතිපාදනවලට අමතරව තව්ත් රුපියල් කෝටි 875ක් අමතර වශයෙන් වෙන් කර ගැනීම තුළින් සමස්ත මහවැලි ව්‍යාපාරයටම වැය වූ මුදලට වඩා විශාල මුදලක් වෙන් කරගෙන ඇති…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිතාගන්න බැරි ආධාර තොගයක් මාතෘ භූමියට
රනිල් වික්‍රමසිංහ මහතාට හෝ අනුර දිසානායක මහතාට හීනෙන්වත් හිතාගන්න බැරි ආධාර තොගයක් තම කණ්ඩායම මාතෘ භූමියට රැගෙන එන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිනමා සක්විතිගේ පුත් දමිත් ෆොන්සේකා විපක්ෂ නායක සමග එක් වෙයි
සිනමා සක්විති ලෙස විරුදාවලියට පත් සම්මානනීය නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත්‍රයා වන ප්‍රවීන සිනමා නළු දමිත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදී ඔහු සමග…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවෙළඳාමට මාළු ගෙන ඒමේදී අයෙක් මරුට
දෛනික වෙෙළඳාම සඳහා මාළු ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙෙළඳ සංකීර්ණයට යමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මාළු ව්‍යාපාරිකයෙකු සිය ලොරි රථය තුළදීම මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 2