දේශපාලන
දැන්වීම

ඩිල්ෂානුත් සජිත්ට එක්වෙයි
හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
කැපවීමෙන් වැඩ කළ යුතු බව හිරුනික කියයි.
එළඹෙන ජනාධිපතිවරණයට සියලුම කැපකිරීම් කළ යුතු වන අතර මෙය අවසන් අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය. ඒ, අගෝස්තු (14) වැනිදා සමගි ජන බලවේගයේ කඩුවෙල…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1අතාවුල්ලගේ සහය රනිල්ට
ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
රනිල් සටනට එන්නේ දේශපාලන පක්ෂ 35ක් එක්ක
මගී ප්‍රවාහන ක්ෂේත්රයේ ඉතාමත් කාර්යක්ෂම සේවාවක් සපයන ත්‍රී රෝද රථ රියදුරන්ට වෘත්තිය භාවයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම වැඩ මුළුව පැවැත්වූවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
රට ගොඩගත් රනිල් යළි ජනපති කරමු
සියලුදෙනාගේම සහය ලබාෙගන ජනපති රනිල් රට ගොඩගත්තා -දෙවසරක් නිර්පාක්ෂිකව වැඩ කර රට ස්ථාවර කළ නායකයා දිනවන්න කැපවෙමු හෝමාගම එජාප ආසන බල මණ්ඩලය අමතමින් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියයි…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 4
ජනපතිගේ මංගල රැලිය අනුරපුරේදී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට පඩි පාලක සභාවේ අනුමැතිය
දිනකට රුපියල් 1700ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, වත්මන්…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී හමුවක්
‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අනාගත ප්‍රතිපත්තිය’ යන මැයෙන් පසුගිය අගෝස්තු 9 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන්…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
සමඟියෙන් ප්රචාරක රැළි 100ක්.
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සමඟි ජන සන්ධානයේ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
කිසිදු ජනමාධ්‍ය ආයතනයකට අවශ්‍ය විදිහට සජිත්ව නටවන්න බැහැ
හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණයෙන් සමගි ජන සන්ධානයට නියත ජයක්
සමගි ජන සන්ධානය ජනාධිපතිවරණයෙන් නියත ජයක් ලබනවා. ඒ ජයග්‍රහණය ස්ථිරයි.” “එක්සත් ජාතික පක්ෂයට පක්ෂ ලකුණින් සහ පක්ෂයේ නමින් ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් අද මතු වෙලා…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
මොණරාගල කසාවතින් බැබලෙයි
භික්ෂු උපදේශන සභාව හමුවේ සජිත් IMF ගිවිසුම ගැන කතා කරයි නොහැකියාව, අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම්වලට අත්සන් කළ නායකයන් රටට ගෝනි බිල්ලන් මවන බවත් මේ යන විදිහ ක්‍රියාත්මක නොවුවහොත් රට අනතුරේ නැවත…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් සහ මනූෂ හමුවෙයි.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමේ තීරණය නීත්‍යානුකූල බවට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මොහොතකට පසු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිවරණ කොමිසමට යයි.
හිරු TV මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට මනුෂගෙන් පැමිණිල්ලක් හිරු රූපවාහිනි සේවය විසින් විකාශනය කරන ”පත්තරේ විස්තරේ” වැඩසහහනේ ඉකුත් 10 වන සෙනසුරදා විකාශනය මගින් තමා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවට ඉම්තියාස්
හරින්ගේ ලැයිස්තු අසුන ගැන මත කිහිපයක් සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය.…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ආචාර්ය ජයම්පති වික්රමරත්නත් විපක්ෂ නායක සමහ එක් වෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් වාමාංශික පෙරමුණ තීරණය කර ඇත. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එවකට…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ඇල්පිටිය සජිත්ගේ රැස්වීමටත් විශාල ජන ගඟක් ඇවිත්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන ඇල්පිටිය රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙන අතර එම රැස්වීම සදහා අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටින බවට ආරංචි වේ
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විපක්ෂ නයකට එක් වෙයි
එක්සත් ජනතා නිදගස් ස්නාධන්යේ ගම්පහ දිස්ත්‍රි පාර්ලිමේතු මන්තී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැතා හමුවී සමගි ජන බලවේගය සමග එක් වූවාය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ජීවමාන බුදුන් වහන්සේ වැඩසිටින ස්වර්ණමාලි මහා සෑය
වන්දනා ගාථාව සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතිතනාමං වන්දාමහං ථූපවරං මහග්ඝං රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි.…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 6
අමානුෂික ලෙස පහර දුන් සැමියා සොයා පොලිස් පරීක්ෂණ
තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.පාදුක්ක පොලිසිය සඳහන් කරන්නේ පාදුක්ක…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1