දේශපාලන
දැන්වීම

රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ
පාඨලී චාම්පික-රිෂාඩ් බදුර්දීන් සජබයට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
සජබ ආණ්ඩුවක් තුලින් සිවිල් ආරක්ෂක නිළදාරීන් බලගැන්වීමේ වැඩපිළිවලක්
රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපවසා සිටියි. රට තුළ 32000ක් පමණ සිවිල් ආරක්ෂක නිලධාරින් පිරිසක් සිටින අතර ඔවුන් යුද ජයග්‍රහණය…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
මනුෂ ඇමැතිධූරය දැරූ කාලයේදී ඩොලර් බිලියන 12.4ක් රටට එවලා
''විදේශ ගත ශ්‍රමිකයෝ ජූලි මාසයේදී ඩොලර් මිලියන 566ක් රටට එවලා - අඛණ්ඩව ඩොලර් මිලියන පන්සීයේ පංගුකාරයෝ වෙලා'' ''රටක් හදන්න නම් ආර්ථිකය ගොඩ ගත යුතුයි-ආර්ථිකය ඒ මාර්ගයට ඇවිල්ලා'' කම්කරු හා විදේශ රැකියා…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
හරින්-මනුෂ වෙනුවට ජනධිපතිවරණයෙන් පසු නව මන්ත්‍රී වරු
මන්ත්‍රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ආසන සඳහා දැන්ම නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුවජනාධිපතිවරණය අවසන් වූ…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
රට බංකොලොත් නොකළා නම් IMF යන්න අවශ්‍ය නැහැ
ඒ වෙලාවේ IMF නොයා රටට ගොඩ යන්න බැහැ සිය කොන්දේසි අනුව වැඩ කරනවා ද කියා IMF බලා සිටිනවා එදා සිට විරුද්ධවාදීන් කියන්නේ පරස්පර කතා රජයක් වශයෙන් අත්සන් කළ තිබියදී IMF සන්ධෝධනය කරන්නේ කෙසේ ද..? ජනාපති මේ…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
අභියෝගවලට බය නැති නියම යූඇන්පී කාරයො අපියි
රට ගොඩගත්තාට ඇමතිකම් නැති කළ එකම කෙනා සජිත් පහුගිය අවුරුදු දෙක අපි ශතවර්ෂෙකට වඩා වැඩ කළා රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 6
ෆීල්ඩ් මාර්ෂල් සජබ තනතුරු අතහරි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පවසයි. 2024 ජනාධිපතිවරණය…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ලෝක ආදිවාසී දිනය අදයි
ලෝක ආදිවාසී දිනය අදට යෙදී ඇත.සෑම වසරකම අගෝස්තු මස 9 වැනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
රනිල්ට දැවැන්ත පරාජයක් -පොහොට්ටු ආණ්ඩුවට ගිය හරීන්ගෙයි මනූෂගෙයි මන්ත්‍රී ධූර දෙකම අහෝසියි
අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය පක්ෂ සාමාජිකත්වය…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ගාසා ළමයින්ට එකතු කරපු සල්ලි ජනපති පලස්තීන රජයට බාරදෙයි
ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
මහින්දලාගෙන් පවිත්‍රාත් ගැලවෙයි
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබිණි. වන්නි…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය එළි දකියි
සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අගෝස්තු (8)වැනිදා එළිදකී . ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
සජබය යටතේ IMF ගිවිසුම සංශෝධනය කෙරේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කර ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනශීලී ආර්ථික වැඩපිළිවෙළක් සකසා දෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
විදෙස් රටවල් අපේ රට දෙස ඇස් ඇර බලන්නට පටන් අරන්
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව විදේශීය රටවල් නැවතත් ඇස් ඇර අපේ රට දෙස බලන්නට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව හංගේරියානු රජයේ නියෝජිතයින් මෙරටට පැමිණ, ගැටඹේ පාලම…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
රොෂාන් රණසිංහට සිදු වන්නේත් සජිත්ගේ ඔඩොක්කු කුක්කෙකු වීමටයි
රටම ඉල්ලන්නේ රනිල්ව සුදත් චන්ද්‍රසේකර "United Youth" ගැන ජනමාධ්‍ය හමුවේ උත්තර දෙයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්තයාටත් සිද්ධ වන්නේ විපක්ෂ නායකගේ ඔඩොක්කු කුක්කෙකු වීමට යැයි "United Youth…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
අධිකරණ අමාත්‍යංශය ජනපති යටතට
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
සමගියයි, නිදහසයි දිනවමු
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අගෝස්තු(7)වැනිදා එළඹිණ. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
ජනපති නිසා අද කලාකරුවන්ටත් සතුටින් සිටිය හැකි කාලයක් රට උදා වෙලා
ආපසු හැරෙනු එපා-රැව ටෙනු එපා..! ජනපති නිසා අද කලාකරුවන්ටත් සතුටින් සිටිය හැකි කාලයක් රටට උදා වෙලා ඇතැයි "United Youth" සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් අර්ජුන් කලනාත් මහතා පැවසීය. "United Youth" සංවිධානයේ…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
නීති සිසුහු ජනපති හමුවෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘
මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල්…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1