දේශපාලන
දැන්වීම

ජනතාවගෙන් යුක්තිය උදුරා ගත් කිසිවෙකු විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත් නොකරමු
(ජයශ්‍රී ප්‍රියලාල්) නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 4
හරීන්ට සහ මනූෂට නව තනතුරු දෙකක්
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී තිබේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
වරදාන-වරප්රසාදව සහ-සල්ලිවලට මන්ත්‍රීන් විකිණෙන යුගය අවසන් කරනවා
රටේ ඉතිහාසය අලුතින් ලියැ වෙන මේ මොහොතේ එහි සාක්කිකරුවන් වනු හොරා කෑ මුදල්-දේපොළ රටට යළි ගෙන එනවා "මං ළඟ Deal" නැහැ 2024 සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති වන්නේ අනුප්‍රාප්තිකයෙකු නොව මහා ජන ජනපතිවරයෙක්…
Lanka Newsweek · 2024 නිකිණි 17 · කියවීමට මිනිත්තු 2
වැල්ලවායේ පාසල් සිසුවියක් අතුරුදන්
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු අගෝස්තු (15)වැනිදා සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන්…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක මල්වතු -අස්ගිරි මහ නා හිමිවරුන්ගේ ආශීර්වාදය ලබා ගනී
කුරුණෑගල මංගල රැස්වීමට ගොඩවෙන්න පෙර සජිත් අද උදේම මහනුවර ගිහින් දළදා සමිඳුන් වැඳ පුදාගනී! මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික දළදා…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
පුද්ගල ආදායම් බද්දට ඉක්මනින්ම සහනයක්
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ ඇති කර ගත් එකඟතා කඩ කළ නොහැකියි මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගත හැකි ආකාරයට අධ්‍යාපනය ක්ෂේත්රය පරිවර්තනය කළ යුතුයි ශ්‍රී ලංකාව මෙම කලාපයේ අධ්‍යාපන…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 8
පක්ෂ-සන්ධාන 34ක් ජනපතිට සහය දෙති
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ දේශපාලන සන්ධාන 34ක් නිල ගිවිසුමකට එක්ව ඇත. පුළුවන් ශ්‍රී ලංකා" සම්මුතිය යටතේ සිකුරාදා (16) කොළඹ…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
රනිල් වික්‍රමසිංහ 1977 සිට ජාතියට කළ පිරිමිත සේවය
(අසේල ගුණසේකර) මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයක පැවතිණි. ජාතිය එහි සමකාලීන ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියේය. ඉන්ධන, කිරිපිටි, ගෑස්…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 9
රටේ සැබෑ රැඩිකල් විප්ලව වාදියා සජිත්..!
තැලෙන පොඩිවෙන මිනිසුන්ගේ -දුක හදුනන යුග පුර්ෂයා සජිත් ප්‍රේමදාස (සිංහල: සජිත් ප්‍රේමදාස, දෙමළ: සජිත් ප්‍රේමදාස; උපත 12 ජනවාරි 1967) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායක…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 9
ස්වාධීන ආයතන ආණ්ඩුවේ විනිවිදභාවය සහතික කරයි
[ ආචාර්ය ජෙහාන් පෙරේරා ] මැතිවරණයක් සහ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආණ්ඩු වෙනසක් ආසන්න වීමත් සමඟ, අධීක්ෂණය කිරීමට සහ රජයට සංවරණය සහ තුලනය ලබාදීමට බලය පැවරී ඇති ස්වාධීන රාජ්‍ය ආයතන ඔවුන්ගේ පැවැත්ම…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක
ආචාර්ය ජෙහාන් පෙරේරා ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ.…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
පොලිස්පතිවරයා පිළිබඳ අර්බුදය උත්සන්න නොකළ යුතුය
දේශආචාර්ය ජෙහාන් පෙරේරා පොලිස්පති මැතිතුමා බන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ හදවතට ගමන්කරන මතභේදයක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලුම පෙත්සම්…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට
සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි.එම අමාත්‍ය ධුර ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .මෙම අමාත්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සුබ මොහොතින් නම යෝජනා අත්සන් කරයි
2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අගෝස්තු [15]වැනිදා උදැසන සිදු විය. කිසිවෙකුටත් බලය සදාකාලිකව තමන් සතුව…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
සජබයේ තවත් ප්‍රභල ප්රබලයෙකුගේ සහාය ජනපතිට
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකතු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
රාජිත කසකාරයාද..?
. සජබ කදවුරේ දැවැන්තයෙක් උන රාජිත අඟහරුවාදා (13) රනිල්ගේ පාර්ශවයත් එක්ක එකතු වුනා.රාජිත, ෆොන්සේකා,වෙල්ගම,පඨළී කියන්නේ කාලයක් තිස්සේ සජිත් එක්ක ප්‍රතිපත්තිමය ගැටුමක හිටපු අය,මේ හතර දෙනාගෙන් දෙන්නෙක්…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
පාසජබය සහ එක්සත් ජන රජ පෙරමුණ ඓතිහාසික ගිවිසුමකට එළඹෙයිඨලී සජිත් සමග සන්ධාන ගත වෙයි
රටේ රැඩිකල් පෙරළියක්..! "දේශය වෙනුවෙන් එක් වන පියවරක්" එක්සත් ජන රජ පෙරමුණේ වැඩ පිළිවළට එකඟතාවය පළ කරමින් සමගි ජන සන්ධානයේ නායක සේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජ නරජ පෙරමුණු නායක…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
සජබ දැවැන්තම ව්‍යාපාරික හමුව 20වැනිදා
94ට පස්සෙ එන දැවැන්තම සංවර්ධන යුගය උදාකරන හැටි කියන්න සජිත් ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික හමුව සංවිධාන කරයි! පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! සෑම අයෙකුටම සම…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීඅගෝස්තු [14]වැනිදා නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
මොනරාගල දිස්ත්‍රික්කයේ නාමල් සමග ශෂේන්ද්‍ර තනිවේ
. මේ වෙනකොට සංධානයක් හදන්න අපි වැඩපිළිවෙල හදලා ඉවරයි. පොහොට්ටුවේ අයගේ ආරක්ෂාව සඳහා වෙනම විකල්ප වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙන වා . මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය,…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 3