දේශපාලන
දැන්වීම

තවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සජබයට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාපාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක් විය. ඒ රටේ අනාගතය වෙනුවෙන් සහ රටේ…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
නැන්දම්මාව ඝාතනය කළ බෑණා
නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
ජනපති ප්‍රධාන නගර හතරක් සංවර්ධනයට සැලසුම් කරයි
කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවක වැටුප් පිලිබදව ජනපති විස්තර කරයි
රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප සියයට 24කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
ජීවිතයෙන් වසර 65 ක් බුදු දහමට කැප කළ මහරගම ධම්මසිරි වොෂින්ටන් ලොකු හාමුදුරුවෝ
(ඇමරිකාවේ වොෂින්ටන් විහාරාධිපති සහ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමිගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි) 2024 අගෝ: 25 වන දින ධම්මසිරි නාහිමිගේ ජන්ම දින සැමරුම ගිහි පැවිදි විශාල…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පොඩි මිනිහගේ ස්වර්ණමය යුගය උදා කරනවා.
"සමහරු අද කයිවාරු ගහනවා පෝලිං ක්‍රමය නැති කළා කියලා. පෝලිං ක්‍රමය නැති වුණේ ඒගොල්ලන්ගේ හපන්කමක් නිසා නොවෙයි." යැයි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
ෆීල්ඩ් මාර්ෂල්ගේ මංගල ජනපති රැලියට මිනිස්සු පහයි-වේදිකාවේ දහයයි
"පිම්බුවාට බඩ ගෙම්බගේ නැහැ වැඩ" ෆීල්ඩ් මාර්ෂල් ද ඉතිහාසයේ දේශපාලන කුණු කූඩයට ලන්තෑරුම ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මංගල ජනපතිවරණය ප්රචාරක රැලිය සඳහා…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
අපේක්ෂකයන්ගේ නම-ලකුණ නිකුත් වේ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මඟින් මේ වන විට නිකුත් කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ට අයත් සංකේත සහ ඔවුන්ගේ නම්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජබයට
අභාවප්‍රාප්ත සහ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීන නිලි කුමාරි සඳලතා මුණසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ඡන්දයෙන් අගතියට පත් වෙන්න එපා
සතර අගතියට නොයා ඉන්නට පාලකයෝ උත්සාහවන්ත වෙත්වා! මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගන්නට දින තීරණය කර තිබේ. නුදුරේදීම එම ඡන්දය පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත් අනූන රටක්. අති දක්ෂයින් ඉන්න…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 6
නාවලපිටිය හොල්ලපු සජිත් .
කෝටි ගණන් සල්ලි විනාශ කරපු කාබනික පොහොර වංචාව-නැනෝ පොහොර වංචාව කළෙත් මහනුවර කෙනෙක්! දැන් LRC ඉඩම්වලටත් බලපෑම් කරමින් ඒ ඉඩම් ගන්න යනවා! මේ හොරු අපි නීතිය හමුවට ගේනවා! නාවලපිටියටම ඇවිත් සජිත් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
සජිත්ට හයිය දෙන්න මාවනැල්ල
ශ්‍රීලනිපයෙයි පොහොට්ටුවෙයි කෑගල්ල බිම්මට්ටම ගලවගෙනම සජබයට එයි! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු පිරිසක් අගෝස්තු (19)වැනිදා සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
මංගල සමරවීරගේ උගත්ම ඥාති දියණිය විපක්ෂ නායකට එකතුවෙයි
ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙ සහෝදරියගේ දියණිය වන චංචල ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ජාති ආගම් නොතකන සජිත්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තතු නොපමාව අනාවරණය කරගන්නවා -අගරදගුරු හිමි හමුවේ විපක්ෂ නායකගෙන් පොරොන්දුවක් t මීට පෙර පොරොන්දු වූ ආකාරයටම, පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තොරතුරු අප්‍රමාදිව අනාවරණය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ඇයි මම ඡන්දයට එන්නේ
ජනපති අපේක්ෂකයෝ 6ක් එකම වේදිකාවේ ජනාධිපතිවරණය සඳහා ප්රචාරක කටයුතු දැනට ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයන් 06 දෙනකු එකම වේදිකාවට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ” ඇතුළු විශේෂ වැඩසටහනක් සැප්තැම්බර් 07…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය පාලනයක් ඇති කරනවා
මම බලයට පත් වූ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්රජාතන්ත්රවාදී ක්‍රමය වැලඳ ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුවන්වැල්ලේදී අගෝස්තු (18) වැනිදා පැවසිය.…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
ජාතික රටවිරුවෝ පදනමේ සහයත් රනිල්ට
ජාතික රටවිරුවෝ පදනමේ ලේකම් උදේශි ගුණරත්න මහත්මිය අදහස් දක්වමින් ''රටේ යුද්දයක් තිබුනා ඒ යුද්දය කරේ රණවිරුවෝ යුද්දෙට ඩෙලර් ගේන්න උදවු කරේ රටවිරුවෝ පසුගිය වසර දෙක තුල රටෙ අරගලයක් ඇති උනා ඒ වෙලාවේ කිසිම…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
සජිත් වෙනුවෙන් සමගි කාන්තාවෝ පෙරට
මෙවර ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ සමගි කාන්තා සමුලු මාලාව අගෝස්තු (18 ඉරිදා) කටුගම්පලින් අති සාර්ථක ආකාරයෙන් ආරම්භ විය.ජලනි ප්‍රේමදාස මහත්මිය සහ වෘත්තීය සංවිධානවල කාන්තා…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක්
DR Jehan Perera ජනාධිපතිවරණයට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ සැකසංකා අවසන්වී ඇති අතර, එය රටේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිත්වය පවතින බවට සාක්ෂියකි. මැතිවරණ නිරීක්ෂණය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 5
සජබෙන් තවත් 5ක් ඉදිරියේදී ජනපතිට - මනූෂ කියයි
අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදු කරයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1