දේශපාලන
දැන්වීම

මාලිමා ප්‍රතිපත්ති ප්රකාශණය ගිනස් වාර්තාවක්
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සාර සංග්රහවාදී ලියවිල්ලක් බවත් එහි ප්‍රතිපත්ති කිසිවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සදහන් කරයි. මෙම අදහස් ප්‍රකාශ වූයේ ‘ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 4
“සොබාදනවි”ජනපති සුරතින් විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
ලෝකයේ නම රැඳු සංගක්කාර
අපේ එකෙක් ලෝකේ මෙහෙම තැනක ඉන්න එක ගැන සතුටුවෙයල්ලා! මහ ලොකු කයිවාරු ගහන ක්‍රීඩා ඇමැතිලා මොකද්ද මේ මිනිස්සුන්ගෙන් ගත්ත වැඩේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නාමය ලෝකයට රැගෙන ගිය විශිෂ්ටතම පිතිකරුවකු වූ කුමාර්…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
මාලිමාවට ඡන්දය ප්‍රකාශ කලොත් IMF ගිවිසුම අහෝසියි
ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
සුදු වතින් සැරසිලා අප ඉදිරියේ බලා සිටින ඔබ තමයි මේ රටේ ශක්තිය හා අනාගතය
අපේ ජීවිත සාර්ථක කරන ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි එයට අභියෝග කරන්න කාටවත් බෑ ලේක්හවුස් ආයතනයට ලැබුණු ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ ඉතිරි මුදල් ලක්ෂ 11ක් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට හෝමාගම ප්‍රාදේශීය…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 4
ඡන්දෙ දෙන්න රටින් එන අය ලංකාවෙම නවතින්න
"පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් ආයේ පිටරට යන්න එපා. මෙහේ පදිංචි වෙන්න. මෙහේ පදිංචි වෙලා අනුර දිනවල ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න."…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ නන්දා මාලිනිවත් විකුණන් කනවා
නන්දා මාලිනියට මුවාවී තම වැරදි වසා ගැනීමට ක්‍රියා නොකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය. සමගි ජන සන්ධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
රනිල්ගේ අභියෝගය සජබය බාරගනී
IMF එකත් එක්ක වීඩියෝ සාකච්ඡාවකට සූදානම්- විශේෂ නිවේදනයක් නිකුත් කරයි! වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ! ජනාධිපතිවරයා ප්‍රකාශ කළ…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂාකර ස්ථාපිත කලේ ජනාධිපතියි
රටට බුද්ධිමත් නායකයකු අවශයි ජනතාවගේ පරමාධිපත්‍ය- අයිතිවාසිකම්-ආරක්ෂා කර ගත යුතුයි ශ්‍රී ලංකාව වැනි රටක මූලික ලක්ෂණය තමයි ප්රජාතන්ත්රවාදය. ඒත් අපේ සමහර අය අහනවා ප්රජාතන්ත්රවාදය කන්නද කියලා. එහි…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා
සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
රැල්ලට නොයා සැබෑ නායකයෙක් බිහි කරමු
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යළි මව්බිමට පැමිණීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ. එසේත් නැතිනම් එවැනි රැල්ලක් කෘතිමව නිර්මාණය කරමින් තිබේ. රෑ වැටුණු වළේ…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 5
පාර්ලිමේන්තුවේ සියයට 80ක් ජනපති එක්ක-විජයග්‍රහණය නියතයි
බුලත් විට කඩයක්වත් කර නැති අය රටක් කරන්නේ කෙසේ ද..? "VAT" අඩු කර ආදායම් උපයන්නේ කෙසේද..? කඩා වැටුණු ආර්ථිකයක් පොරොන්දු දේශපාලනයෙන් ඉදිරියට ගෙන යනු බැහැ රවී කරුණානයක අවධාරණය කරයි පාර්ලිමේන්තුවේ 80%ක්…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
කාන්තාවන් බලමුළු ගන්වන්න ජලනි ප්‍රේමදාස පෙරට
විපක්ෂ නායක සහ සනගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය පියවර ගෙන තිබේ. කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
යුද නැව් 03ක් කොළඹට
මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. සදුදා (26) උදෑසන එලෙස පැමිණ ඇත්තේ, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
ෆොන්සේකාගේ නුවරඑළියේ ප්රචාරක රැළිය
එළඹෙන ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ වදින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නුවරඑළේ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්රචාරක රැළිය සදුදා (26) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්විණි. රැස්වීම සංවිධානය…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ ටීම් එක ගැන මරික්කාර්ගේ විග්‍රහය
හෙන ගහනවා වගේ බදු ගහනවා! බඩු මිල නග්ගනවා! ලයිට් බිල්-වතුර බිල් අහස උසට නග්ගනවා! බාල බෙහෙත් ගේනවා! ගෑස්වලින් ගල් අඟුරුවලින් හොරකම් කරනවා! VFS ගනුදෙනුවෙන් ඩොලර් බිලියන 2.75ක් හොරකම් කරන්න හැදුවා! සදුදා…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
ජප මාලය උච්ඡාරණය කරමින් අපේ රට වෙනුවෙන් යාඤා කරමු
රටේ සම්පත් විජාතිකයන්ට විකුණන නීතියට – උසාවියට වලංගු නැති නායකයන්ට ඡන්දය දෙනවා කියන්නේ සියතින්ම ගෙල සිඳ ගැනීමක්! කාදිනල් හිමියෝ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 3
ආරක්ෂිත දත්ත සහිත එකම පාසැල මාතරින්
තම දරුවා පාසලට එන යන විට දෙමාපියට SMS එකක්..ආරක්ෂිත දත්ත පද්ධතියක් ඇති ලංකාවේ පලමු පාසල බවට මාතර අනුර විද්‍යාලය පත් වෙයි... තම දරුවන් පාසලට ඇතුළු වන අවස්ථාවේ දී මෙන්ම පාසල අවසන් වී නිවසට පිටත්ව යන…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
දැදුරු ඔයේ සැඟවුණු මළ සිරුරු හමුවෙයි
දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මවක් සහ අවුරුදු 5ක දරුවෙක් වන අතර මව සමග දිය නෑමට ගිය 9…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
පස් අවුරුදු සැලැස්මෙන් බිදක්
අප රටේ ඇති අක්‍රමවත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය තුළ මැණික් කර්මාන්තයේ බරපතළ කඩා වැටීමක් ඇත. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාම ශක්තියක් ලබන නව මැණික් හා ස්වර්ණාභරණ…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1