දේශපාලන
දැන්වීම

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායමයි මා සමගයි
එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 11
විපක්ෂයේ ඉදගෙනම අපි බිලියනයකට වැඩි අගයක් රටට එකතු කල බව සජිත් කියයි
විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතා.ඉරිදා (25) තඹුත්තේගම නගරයේ පැවති ජන රැළිය අමතමින කියා සිටියේ 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහක ධූර කාලය තුළ ප්‍රධාන ප්රමුඛතාවයන් පහකි. 1️⃣ ජීවන වියදම අඩු කිරීම 2️⃣ බදු බර අඩු කිරීම 3️⃣ රැකියා ඇති කිරීම සහ වැටුප් වැඩි කිරීම 4️⃣ ශ්‍රී ලංකාව අපගේ…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලන පිල් මාරුව
මේ මොහොත වෙනකොට අපි දන්නවා ලංකාවේ මෙතෙක් ජනාධිපති ධුරය නොදරපු දෙදෙනෙක් තුන්දෙනෙක්ම මේ සටන ඇතුළේ ඉන්නවා. ඒ නිසා ජනාධිපති ධුරය දරපු අය ගැන තියෙන අවිශ්වාසය නොදරපු අය ගැන නොතියා ඉන්න අපිට පුළුවන්කම…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
ග්‍රීසියට අත්වූ ඉරණම ලංකාවට ද අත්විය හැකි
ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඊට සමගාමීව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු පක්ෂ මූලස්ථානය…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ ක්රේන්ද්රයේ සහය ජනපතිට
රවීගේ මැදිහත් වීමක්-"Youth With Ravi" රට පුරා වැඩ අරඹයි රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා "L-Board" කාරයින්ට රටක් ඉදිරියට ගෙන යනු බැහැ. රවී කරුණානායක අවධාරණය කරයි ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
සජබ රජයක් යටතේ උපයන විට බද්ද සියයට 1.24 දක්වා අඩු කෙරේ
2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළට 17,800ක් වූ අවම ජීවන වියදම් දීමනාව 25, දක්වා වැඩි කෙරේ විපක්ෂ නායක අවහරණය කරයි තමා ජනාධිපති වූ විගස රාජ්‍ය සේවක සේවිකාවන් ප්රමුඛ වැඩ කරන ජනතාව…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
උදෑසන ඇතිවෙන විළුඹේ වේදනාව
උදෑසන අවදිවී කකුල බිම තබා අඩිය තියන මුල් පියවර ඔබට වේදනාකාරී ද? ටිකක් ඇවිදින විට ක්‍රමයෙන් අඩු වී යනවද? ඒ වගේම වාඩිවී සිට නැගිට යද්දි විළුඹේ අපහසුවක් දැනෙනවද? මේ තත්ත්වය ඉතා සුලබ රෝග තත්ත්වයක් වන වාත…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 4
පුංචි පුංචි අනතුරු සඳහා සුලු ප්‍රතිකාර
උත්සව සමයේ විනෝද වන අතරේ අප අපගේ පරිස්සම පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. මොන තරම් සතුටු වූනත් පොඩි පොඩි අතපසුවීම් මත ඕනෑම මොහොතක අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා ගෙදර දොරේ වැඩ කරන…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 5
රෝස හදවත් යා කරයි හද සුවපත් කරයි
මල්වල ඇත්තේ ලස්සනම පමණක් නොවේ ඇතැම් මල්වල ඖෂධීය වටිනාකම කියා නිම කළ නොහැකි තරම්ය. දෛනික ජීවිතයේ ඔබට ඇතිවන විවිධාකාර රෝගාබාධවලට ඔබේ ගෙවත්තේ මල් උපයෝගී කරගත හැකියි. මෙම ප්‍රතිකර්ම ඔබට අත් බෙහෙත් ලෙස…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 3
ගුවන්තොටෙන් මෙරටට එන මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමට ආරක්ෂණ පද්ධතියක්
ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
තරඟය තියෙන්නේ සජිත් සහ අනුර අතරේ
ජනාධිපතිවරණ ජන්ද සටනේ තරඟය ඇත්තේ සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. රනිල් වික්‍රමසිංහ මහතා පවසන ස්ථාවරත්වය තාවකාලික හෙයින් රට නැවත…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බව සජිත් කියයි
2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ සිකුරාදා(23) වරකාපොළ පැවති…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
පළාත් පාලන මැතිවරණයට මුදල් ගැටලුවක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය. මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගයට අනුව, එය කළ හැක්කේ ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව පමණක් බව මැතිවරණ කොමිසම පවසයි. මීළඟ ක්‍රියාමාර්ගය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
රෝගී වූ රියැදුරු මරුට
රියැදුරුට හෘදයාබාධයක් වැලඳී වෑන් රථය තවත් රථ 3ක ගැටෙයි වෑන් රථ 2කට-ප්‍රාඩෝ රථයකට හා ලොරියකට හානි කොට්ටාව, මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුට ඇති වූ හෘදයාබාධයක්…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 4ක් රෝහලේ
සාදයකට ගිය පිරිසක් රැගත් ත්‍රිරෝදය පෙරළී යුද හමුදා කාරයක ගැටෙයි ත්‍රිරෝදය තවත් ත්‍රිරෝදයක් පසු කරන්න යෑමේදී අනතුරට ලක් වෙලා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී යුද…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
වංචනික පිරිසක් ව්‍යාපාර ස්ථානවලින් මුදල් ලබා ගනී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
පිල්ලියක් වූ පොහොට්ටුව
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) පොහොට්ටුව යනු ඡන්ද ලකුණකි. පිල්ලියක් යනු කෙනෙකුට සෙත සෑදීමට මෙන් වෙස් වලාගෙන පැමිණ එම තැනැත්තා සමග වෙසෙමින් එහෙත් කල්යල් බලා එම තැනැත්තා විනාස කරනු පිණිස ක්‍රියාකරන…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්
ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.- සුදත් චන්ද්‍රසේකර පසුගියදා වරකාපොල දම්සෙත මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට සහ චෛත්‍යයට මුල්ගල තැබීම අවස්ථාවට යුනයිටඩ් යූත්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2