දේශපාලන
දැන්වීම

සැමට ජයක් සමගි රටක්
ලංකාවේ සෑම ආසනයකම තරුණ සංවර්ධන මධ්‍යස්ථානක් ජනතාව ජීවත් කරවන පොදුජන යුගයක් 21දා උදා කරනවා ඉහළ සිට පහළට ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම අල්ලස ඉවත් කර ජනතාව රැකගනිමින් ජනතාව ජීවත් කරවන…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 5
රස්සා දහස් ගණනක් අනතුරේ
අත්පත්‍රිකා බෙදන්න යොදාගෙන...! මාතලේ ගම්වැසියන් ගහලා එලවලා...! ජවිපෙ වෘත්තීය සමිතිය කරපු වැඩෙන් ජපන් ආයෝජකයා සමාගමත් අයින් කරගෙන ලංකාවෙන් යන්න යයිද..? ජපන් පෞද්ගලික ආයෝජනයක් වූ මාතලේ පෝසිලේන් ආයතනයේ…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
පරාජයෙන් පත්තියන් වූ රනිල්ට ජිල්මාට් යොදා යළි බලය ගනු බැ
මෙන්න රනිල්ට ගෙදර යන්න වෙන බව අනුර ප්‍රසිද්ධියේ කියනවා..! ඇතැමුන් ජනාධිපතිවරයා අවසන් මොහොතේ කුමන හෝ ගැටයක් ගසනු ඇති බව සිතන නමුත් ජනාධිපතිවරයා නිශ්චිතවම පරාජයට පත්වන බව අනුර කුමාර දිසානායක මහතා කීය.…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීමට සිය කැපවීම කුමක්දැයි දැනගැනීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා ] ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීමට සිය කැපවීම කුමක්දැයි දැනගැනීම අපේක්ෂාවෙන් දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජන කරන ආගමික හා සිවිල් සමාජයේ සාමාජිකයන් සහ ශාස්ත්රාලීය ප්‍රජාව…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 4
මාතර පොහොට්ටුව පර වෙයි-හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් 192ක් සජිත්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 192 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඔහු සමග එක්වුහ.මේ මන්ත්‍රී වරුන් මෙසේ…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යමත් කරයි
[ ආචාර්ය ජෙහාන් පෙරේරා] ආර්ථිකය පිළිබඳ ප්රශ්නය, අනුගමනය කළ යුතු ආර්ථික සංවර්ධන මාවත සහ මේ මොහොතේ රට මෙහෙයවීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න මේ මොහොතේ වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රශ්න වේ. එහෙත් රට මුහුණදෙන…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 6
දිළිඳු බවෙන් ජනයා මුදා ගෙන අධිකරණයට හිස නමන නායකයෙක් රටට ඕනෑ
රටේ නිදහස ශක්තිමත් කරන දිළිඳු බවින් ජනතාව මුදා ගන්නා හා අධිකරණයට හිස නමන නායකත්වයක් රටට අවශ්‍යව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් කටයුතු කළ…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
කුස්සියේ භීතිකාව යළි ඇති නොවේවා..!
ප්‍රවීන රංගන ශිලිපිණි ශෂිකලා හෙට්ට්ආරච්චි අවධාරණය කරයි "Undieted Youth" ඉල්ලීමක් රටේ ආර්ථිකය කඩන් වැටෙන විට, බඩු මිල ඉහල යන විට ඒක ඉස්සෙල්ලා ම තේරෙන්නේ කුස්සියේ ඉන්න කාන්තා අපිටයි. කාන්තාවන් වශයෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
වැස්සට වඳුරෝ ගෙවල් හදනවා වගේ, ජවිපෙ ඡන්දයක් ආවාම පොරොන්දු කොළයක් අච්චු ගහලා
ජනතා විමුක්ති පෙරමුණේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් මැතිවරණ ප්රකාශනයයි, 2019 රට බංකොලොත් කරනන්නට ජනවරම ඉල්ලපු ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම‘ යි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් යැයි මාතලේ…
Lanka Newsweek · 2024 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
රට ගොඩනගන සජබ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදකී
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම යටතේ විනිවිදභාවය ආර්ථික අභිවෘද්ධි උත්තේජනය කිරීම වගවීම- ණය අර්බුදය කළමනාකරණය - ජාත්‍යන්තර මූලය අරමුදල, රාජ්‍ය සේවය නංවාලීම, ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම- රාජ්‍ය ආරක්ෂාව…
Lanka Newsweek · 2024 නිකිණි 30 · කියවීමට මිනිත්තු 7
පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලැස්ම එළිදකි
ඉටු කළ නොහැකි පොරොන්දුවලින් රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න දෙන්න එපා ඉදිරි වසර පහ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී කාලයයි රනිල්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය ජාතියේ අනාගත න්‍යාය පත්රයයි අසීරුවෙන් ලබා ගත් ආර්ථික…
Lanka Newsweek · 2024 නිකිණි 30 · කියවීමට මිනිත්තු 8
පොහොට්ටුවේ ජගත් කුමාරත් සජබෙට
ලක්ෂ ගාණක් සමෘද්ධි බලමුළුවේ ප්‍රධානියා- 69 ලක්ෂයේ ඡන්දයේ ලොකුම හවුල්කරුවා- සමෘද්ධි ජනතාව වෙනුවෙන් හැමදාම සටන් කළ ජගත් කුමාර මන්ත්‍රීවරයා- සජිත් දුප්පත් මිනිස්සුන්ට දෙන්න යන සහනය ගැන සතුටු වී සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණ ඡන්ද ප්රචාරක කටයුතුවලින් එජාප මහ ලේකම් ඉවතට
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන්ට වගකීම් භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ…
Lanka Newsweek · 2024 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
ජන සුනාමියක් වැල්ලවායට-අම්පාරට-තංගල්ලට එයි
කොළඹ ඉඳන් දවස් ගාණක් ඇරපු පච ප්‍රචාර… එක එක ටියුබ්වල කරපු සමීක්ෂණ ඔක්කොම බොරු වෙයි! ජන සුනාමියක් වැල්ලවායට-අම්පාරට-තංගල්ලට එයි! ටියුබ්වල බොරු ජන රැල්ල ඉවරම කරපු වීඩියෝ එකින් එක බලලම තීරණය කරන්න!…
Lanka Newsweek · 2024 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
සජබ ප්‍රතිපත්ති ප්රකාශනයඑළිදකී
ඔබේ ජය ඔබේ පමණක් නොව රටේ සැමගෙත් රටේ අනාගතයේත් ජයග්‍රහණයක් වන, ඔබට නිදහසේ, සතුටින් ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කරන්නෙමු. සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2024 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලැස්ම එළිදකී
නැවත රට කඩා නොවැටෙන, ඉදිරි පස් අවුරුද්දේ ශක්තිමත් රටක් ගොඩ නගන ජනාධිපතිතුමාගේ පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වනව නැවත රට කඩා නොවැටෙන ලෙස ඉදිරි පස් වසර තුළදී රට…
Lanka Newsweek · 2024 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ කකුලෙන් අදින්න එපා-ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගන්න
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සමගි ජන සන්දානයේ නායක සජිත් ප්‍රේමදාස බවත් ඔහුට බාධා නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සුදුසු බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
දුප්පත්කම නැතිකර සැමට යහපත් ජීවිතයක් ඇති රටක් බිහිකරනවා
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අගෝස්තු (26)වැනිදා සේරුවිල දී පැවැත්වුවේය. රටේ ජනතාව දුගීකමින් මුදාගෙන සමාජයේ යහපත්…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 5
වැල්ලවායට වැල නොකැඩී සෙනග හතර අතින්ම එයි
කොළඹ ඉඳන් යවන කටකතා වැඩක් නෑ! ජන රැල්ල සජිත්ට ගලයි! වැල්ලවායත් එකම ජන ගඟකින් පිරුණා! ක්‍රීඩාංගණය ඇතුළේ පිරිලා ඉතිරිලා තියෙද්දීත් ගේට්ටු ළඟ ඇතුළට එන්න ජනතාව පොරකයි! විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනය තම සතුව තිබේ
එකමුතුභාවයෙන් ජාතික සමගියෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වයෙන් එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගනවා සමහරුන්ට පාර්ලිමේන්තු ආවාම අම්මා-තාත්තා-ඉපදුණු හැටිත් අමතක වෙනවා! බාර් පර්මිට්වලට විකිණෙනවා! සජබ රජයක්…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1