දේශපාලන
දැන්වීම

රට ඉන්න ලක්ෂ 16කට ඡන්දය ඇහිරී ඇත
විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදීද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ.මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්,…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
ලංකා මාතාව දිදුලපු මව -දේශපාලන ජීවිතයේ ලොකුම ශක්තිය වූ බිරිද-ජලනි ප්‍රේමදාස
මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ජනතා ආකර්ෂණය දිනාගෙන සිටින අපේක්ෂකයා සමගි ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යැයි පැවැසීම නිවැරදිය. දශක තුනකට ආසන්න සජිත්ගේ දේශපාලන ජීවිතයේ ලොකුම ශක්තිය ඔහුගේ…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 7
ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ ආශීර්වාදය සහ සහය විපක්ෂ නායකට
විපක්ෂ නායකගේ පණිවිඩය දස දහසක් විහාරස්ථානවලට රැගෙන යන්න තීන්දු කරයි රටට සාපයක් වුනු ජවිපෙ කවදාවත් නැතිව අද බෞද්ධ වෙලා ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ පූර්ණ සහාය සහ අනුග්‍රහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 3
දෙවන ගෝඨාභයටත් රැවටෙනවාද...?
‘මැදමුලනේ ගෝඨාභයට රැවටුණා වගේ, තඹුත්තේගම දෙවන ගෝඨාභයට රැවටෙනවා දැයි‘ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න කොටිකාවත්තේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රශ්න කළාය. ජවිපෙ ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 2
වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා බව රෝහිණී කියයි
ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා පිළිවෙළට බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පැවසුවාය.ඇය මෙලෙස පැවසුවේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින්…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 2
රතු - කොල අලි පැටව් ඩීල්
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වයිරල් වෙමින් ඇති සමගි ජන බලවේගයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර සිදුවූ කතාබහක් සම්බන්ධ වීඩියෝව සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ ජයග්‍රහණය ඉන්දියාවේ INDIA TODAY තහවරු කරයි
ඉන්දියාවේ ප්‍රධානම මාධ්‍ය ‘INDIA TODAY’ ලංකාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව තහවරු කරයි. තවද දෙවැනිස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සිටින බවට…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
කිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ සහායට
හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
21න් පසුව ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම සජිත් භාර ගනී
කිලෝ 50 පොහොර මිටිය ගොවීන්ට රුපියල් පන්දහසට දෙනවා පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අපි තහනම් කරනවා ජනතා ඡන්දයෙන් සමගි ජන සන්ධානය ලබන 21න් පසුව ජයග්‍රහණය කරවන විට ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම තමා ඇතුළු තම…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 4
පොහොට්ටුවෙන් ආපු අයත් රනිල්ට නැතිවෙන ලකුණු
අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ..! රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි..! එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද...? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දිනනේ රනිල් - බය නැතිව වැඩ කරන්න
සජිත් කරනවා කියන ඒවා රනිල් කරලා ඉවරයි ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක්ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත් කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 7
රාජ්‍ය සේවක වැටුප් විෂමතාවට විසඳුමක් දුන්නේ රනිල්
වෘත්තීය සමිති ගුරුවරුන් කොළඹට කැඳවා වැටුප් විෂමතාව ඉවත් කරන බව එක් එක් පක්ෂවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් විසින් පැවසුවද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනවල ඒ ගැන කිසිම සඳහනක් නැතැයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 3
යාපනේදී සුමන්තිරනුත් සජිත්ට එකතු වෙයි.
නැගෙනහිර ලොකුම හයිය තියෙන හකීම්-රිෂාඩ් දෙන්නාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එකතු වූ අතර වතුකරයේ ලොකුම බලය තියෙන දිගම්බරම් මහතාද සජිත් පෙර්මදාස මහතා දිනවීමේ සටනට එකතු විය.රටේ සියලුම දෙනා බලන්…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
අයියෝ රනිල් ..!සජිත්ට ඔය ඔච්චර බය ඇයි ..?
රනිල්ගේ පාර්ශවයෙන් බෙදන අලුත්ම තෙල ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න සුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටද කතා කර ඇති අතර එයින් කිසිම ප්‍රයෝජනයක් වුයේ නැත.…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ජනපති ළඟ බොරු පොරොන්දු නැහැ-හොඳ වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කළා
සමහර නායකයින් සිහින මවද්දී ජනපති සියල්ල ක්‍රියාත්මක කළා රාජ්‍ය සේවක වැටුප ජනවාරියේ දී තව විසි පන්දහසකින් වැඩි කෙරෙනවා -රවී කරුණානායක අවධාරණය කරයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟ බොරු ඡන්ද…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
එජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපති හොඳටම දෙහි කපලා
වැඩ කරනේ නැහැ ලු-මුල්‍ය වංචාවක් සිදු කරලාලු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙන බව "සිරිකොත" පක්ෂ මූලස්ථානය ආරංචි මාර්ග පවසයි. ඒ එම…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
එජාපය කැඩුවේ තලතා අතුකෝරාළ
තලතා අතුකෝරාළ මඩේ හිටවූ ඉන්නක් වගේ තලතා අතුකෝරළ මහත්මියගේ දේශපාලන ක්‍රියාකලාපය සහ අය ගත්ත දේශපලන තීන්දුව සම්බන්ධයෙන් තමාට අතිශය කණගාටු යැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දෙවන මනාපය ගණන් කිරීමට සැලසුමක්
මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත. දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටුවා…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 1
මම පැරදුණොත් මාර්තුවේදි ආපහු මටම රට භාර ගන්න වෙනවා
මා මිත්‍ර අනුර...කපටි නරියාගේ ලව් ආමන්ත්‍රණය..! බ්රෝකර්ල නැතුව කෙළින්ම මට රට භාර දෙන්න ගිණි ගත් රට නිවු පසු ඉදිරියට ගෙන යන හැටි රනිල් කියයි- බෑයි කියල බෑ…! රනිල්ගේ ථේරවාදී වෙළෙද ආර්ථිකයේ හැඩරුව…
Lanka Newsweek · 2024 බිනර 1 · කියවීමට මිනිත්තු 4
හේමාල් ගුණසේකරත් සජිත්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේමාතර, වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ කෙරෙහි පැහැදී ඔහු සමග එකට එකතු විය. හිටපු…
Lanka Newsweek · 2024 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1