දේශපාලන
දැන්වීම

රනිල්-සජිත් රට වෙනුවෙන් එකතු වෙති
රනිල් විපක්ෂ නායක කාර්යාලයටම ඇවිත් සජිත් හමු වෙයි සජිත් ඉතා ගෞරවයෙන් රනිල් පිළි ගනී (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායක-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක-සමගි ජන බලවේගයේ නායක…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
රටේ ප්රජාතන්ත්රවාදයත් විනාශයි. ජන ජීවිතයත් විනාශයි..!
- විපක්ෂ නායක - අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් දැන් එය රු 120ට බැස ඇති බවත් මේ වන…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 3
හොරාගේ අම්මාගෙන් පේන නොඅසණු..!
බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා වළදා තිබූ නීතියකට අක්‍රීය වී තිබු පාර්ලිමේන්තු ව්‍යාවහාරයකට නැවත පණදීමට දරණ උත්සාහය ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති හිමිකම් අභියෝගයට ලක්…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
මානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතුයි
- විපක්ෂ නායක - මානව අයිතිවාසිකම් යන පුළුල් විෂය යටතේ මානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව අර්ථ නිරූපණයක් සිදු වී එය…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
කතාව ක්‍රියාවට නංවමින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීමයි
- විපක්ෂ නායක - පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක ගණනය කිරීමේ දී ව්‍යාකූල තත්ත්ව ගණනාවක් ඇති…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 3
උද්ධමනය එන්න එන්නම වැඩි වෙනවා. මේ තත්ත්වය මත මහපොළ ශිෂ්‍යත්වයේ වැඩි කිරීම ප්‍රමාණවත් ද..?
- විපක්ෂ නායක - වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත් මාසයක් තුළ 1.3%කින් උද්ධමනය වැඩිව ඇති මොහොතක ජන සංඛ්‍යා ලේඛන…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව දෙදරයි-එජාප භුතයින් අනාථයි-රනිල්-සජිත් එකතු වෙති
"අපි නොදන්න රනිල්" අභියෝගය "lankanewsweek" වෙතින් (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට නම් හිටපු ජනපති-එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සේම සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකාවෙන් සමුගන්නට මහින්ද සමරසිංහ තීන්දු කළේ ඇයි..?
ඔහු බිළිබෑමට එළා ඇති විපක්ෂයේ හා ආණ්ඩුවේ දැළ..! මහින්ද දේශපාලන නරාවලට ද ජනතා ඔඩොක්කුවට ද..? රටට උපරිම දේශපාලන හා ආර්ථික වාසි ගෙනා රාජතාන්ත්‍රිකයා ඇමෙරිකාව හා ලෝකය සමඟ ගොඩනැගූ අසාමාන්‍ය සබදතා ජාලය..!…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
අධිකරණය සම්බන්ධ විවාදයට රජයෙන් බාධා
විපක්ෂයේ පක්ෂ නායකවරුන් ප්‍රධාන මන්ත්‍රීවරු හදීසියේම රැස් වෙති පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය විමසා බැලේ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද අනුකමිටුව 05වන වරටත්…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. කොහෙන්ද මේවට හිනාවෙන්නෙ..?
-නාමල් රාජපක්ෂ - දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 7
ජනතාව ප්‍රශ්නවලට මේ රජයට විධිමත් විසඳුම් නැහැ
රට-ජනතාව අනාථයි -විපක්ෂ නායක-- රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 3
බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විසඳුම් විමසා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ
මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 20.07.2026 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
ජනපති 22 ගෙන එන්නේ අග විනිසුරුගේ ධූර කාලය දිගු කිරීමටයි
එදා 18 ගෙන එද්දී මහින්දට තුන් වරක් බැහැ කියා කළ සටනේ අනුර කියා කෙනෙක් ද හිටියා කිසිම ආණ්ඩුවකට විශාල ජන වරමක් නොදිය යුතුයි -නීතීඥ කේ ඩබ්ලියු ජන රංජන- මහින්ද රාජපක්ෂ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
වහලුන් වගේ ජීවත් වනවා ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි
මරණාධාර සමිතියේ සිට සියලුම ආයතනවල බලය ඇල්ලීමට ජනපති කුමන්ත්‍රණය කරනවා ඒ ඔහුගේ ඒකාධිපති-ආඥාදායක සිහිනය වෙනුවෙන් -ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා- මරණාධාර සමිතියේ සිට අධිකරණ පද්ධතිය ප්‍රධාන රටේ සියලුම…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
අධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇති කර ගැනීමට ජනපති උත්සහ කරනවා
මේ ක්‍රියාවෙන් ජනපතිගේ පුංචි මොළයේ තරම හෙළි වනවා -නීතීඥ අජිත් පී පෙරේරා- අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති
සටන දිස්ත්‍රික් මට්ටමෙන් රට පුරා පුළුල් මහා ජන කතිකාව ඇරඹේ විපක්ෂ නායක පෙරමුණ ගනී (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 5
වැඩ බැරි ආණ්ඩුවට අනුව එක් පුද්ගලයකුට මාසයක් ජීවත් වෙන්න රු. 16367ක් ප්‍රමාණවත්ලු
- විපක්ෂ නායක - අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා රජයක් බවත් පසුගිය දිනවල රජයේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා
- නාමල් රාජපක්ෂ - මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 7
ආර්ථික වර්ධන වේගය ගැන කරුණු හෙළිදරව් කිරීමේ වගකීම ආණ්ඩුවේ ද - මහා බැංකුවේ ද..?
මහා බැංකුවේ සංචිත ගැන කතා කරන මහා බැංකුව සහ එහි අධිපතිවරයා රටේ ආර්ථික වර්ධන වේගය ගැන කතා නොකරන්නේ එම ආර්ථික වර්ධනය ගැන සංඛ්‍යාත්මකව කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් කියා සිතා ගෙන දැයි හිටපු මුදල්…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1