දේශපාලන
දැන්වීම

මාලිමා රජය ප්රජාතන්ත්රවාදය වනසමින් ඒකාධිපති - ආඥාදායක පාලනයකට යමින් සිටිනවා
- විපක්ෂ නායක - අධිකරණය ගැන ජාත්‍යන්තරව ගොඩනැගුණු සම්මුති හා එකඟතා රැසක් ඇති බවත් මෙසපොතේනියානු ඊජිප්තු ග්‍රීක රෝම යුගයේ සිට මැග්නා කාටා දක්වාත් මධ්‍ය කාලීන එංගලන්තයේ පොදු නීතිය නිර්මාණය වීමත් 1787…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
සතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්
- විපක්ෂ නායක - සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු හොද මානව ගුණාංගයක් බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
එල්නීනෝ ලානීනා (El Nino-La Nina) බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
- විපක්ෂ නායක - දේශගුණික හා කාලගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡාවන් අගනුවරින් ඔබ්බට විහිදුවා ගම් මට්ටමින් මේ ගැන දැනුවත්භාවය ඇති කරන්නත් පරිසර ගැටලු හා අභියෝග ගැන ජනතාව දැනුවත් වීම…
Lanka Newsweek · 2026 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
මර්දනයට එරෙහිව නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි
පුළුල් මහා ජන කතිකාවක් ඇති කරයි සටන කොළඹින් ඉරිදා (19) ඇරඹේ මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහා ජන කතිකාවක් ඇති කිරීමට විපක්ෂ නායක සහ…
Lanka Newsweek · 2026 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික පසිඳු මධුසර මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 25…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 39…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
ඇවිදින පුස්තකාල කියා බලය ගත්ත මාලිමාවට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගන්නවත් බැහැ
- විපක්ෂ නායක - මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බවත් ඔවුන් මැතිවරණ වේදිකාවල දී ගොවි ජනතාවගේ හදවත…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 3
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින්
- නාමල් රාජපක්ෂ - දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත…
Lanka Newsweek · 2026 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
මීගමුවේ කාන්තා රැඳවියන්ට පල්ලේකැලේ දී හිරිහැර කරමින් පහර දෙනවා
නිදහසේ කාන්තාවෝ සංවිධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයට හා අධිකරණ අමාත්‍යවරයාට ලිපි යවයි. බන්ධනාගාරගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා මානව හිමිකම් කොමිසමට ප්‍රවේශය ලබාදීම…
Lanka Newsweek · 2026 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
එදා ජවිපෙට සම්පතක් වූ ගොවියා අද හිසරදයක් වෙලා
- විපක්ෂ නායක - දිගින් දිගටම වත්මන් රජය අප රටේ ගොවි ජනතාවට අපහාස කරමින් ඔවුන්ව පීඩාවට පත් කරමින් සිටින බවත් දශ ලක්ෂ ගණනින් රජයට ඡන්දය දුන් ගොවි ජනතාව කසිප්පුකාරයන් හා කෘත්‍රීම ගොවියන් බවට පත්ව ඇති…
Lanka Newsweek · 2026 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
විභාගය පමණක් නොව සමාජ ජීවිතයත් ජය ගත යුතුයි
තමාට පක්ෂ-විපක්ෂ මත දෙකම මධ්‍යස්ථව ඉවසීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ලක්ෂණයයි "ආවොත් කරු පායයි හිරු" පෝස්ටරයේ ඉතිහාසය දේශපාලනයේ සතුරන්-මිතුරන් සිටිනවා ද..? කරූගෙන් දීර්ඝ විග්‍රහයක් එක්ක දූ දරුවන්ට…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 4
අධිකරණයට අත නොතියා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න
- විපක්ෂ නායක - විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ කුළුන තුන වන අතර එහි දී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත වන කුළුණුවලින් අධිකරණය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් ඊට අමතරව…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක්
- විපක්ෂ නායක - කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා අත්‍යවශ්‍ය කාරණාවක් නිසා බවත් එය ආර්ථික ස්ථාවරත්වයට සේම ආහාර හා ජල සුරක්ෂිතභාවයට ද වැදගත්…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 2
මේ රජයත් හිටපු රජය සේම භාෂණයේ ප්රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කරනවා
- විපක්ෂ නායක - ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ලෙස ප්රජාතන්ත්රවාදී රටක ප්‍රධාන කුළුණු තුනක් ඇති බවත් මීට අමතරව නිදහස් මාධ්‍ය තවත් කුළුණක් නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවුවත් සුරක්ෂිත කළ…
Lanka Newsweek · 2026 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ Social Media හරහා..!
- නාමල් රාජපක්ෂ - මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ Social Media හරහා..! පැය පහ හයක් බලන්න බැරි හින්දා දන්නේ නැහැ…
Lanka Newsweek · 2026 ඇසළ 11 · කියවීමට මිනිත්තු 9
මීගමුව බන්ධනාගාර ගැටුමේ දී ජීවිතක්ෂයට පත් ජේලර් චන්ද්‍රවංශ මහතාට විපක්ෂ නායක අවසන් ගෞරව දක්වයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව NPP වෙත හැරුණේ ඇයි..? දූෂණයට එරෙහි ජනතා විප්ලවයේ දේශපාලන අර්ථය..!
මේ මොහොත සැබෑ ජාතික පුනරුදයක ආරම්භයක් ද, නොඑසේ නම් ශ්‍රී ලංකාවේ දේශපාලන බලාපොරොත්තු බිඳ වැටීමේ තවත් පරිච්ඡේදයක් ද..? (රොජර් ශ්රීවාසන්) දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව දේශපාලන බලාපොරොත්තු බිඳ වැටීමේ…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 5
රජයේ අකාර්යක්ෂමතාව සහ නොහැකියාව බන්ධනාගාර නිලධාරීන්ගේ කටින්ම පිට වුණා
මීගමු බන්ධනාගාර ඛේදවාචකය - විපක්ෂ නායක අවධාරණය කරයි - අද රටේ නීතිය හා සාමය බරපතළ ලෙස බිද වැටී අධිකරණ හා බන්ධනාගාර පද්ධතියම බරපතළ කඩාවැටීමක් ඇති මොහොතක රජය විපක්ෂයට ඇගිලි දිගු කරමින් විවිධ චෝදනා කරන…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
මහජන ජනවරම සහ අධිකරණයේ නීත්‍යනුකූලභාවය
- ජෙහාන් පෙරේරා - දශක ගණනාවක් තිස්සේ මෙරට පොදුජන ජීවිතය වෙලාගෙන තිබූ දණ්ඩ මුක්ති සංස්කෘතිය (වැරදි කළද දඬුවම් නොලැබීමේ සංස්කෘතිය) ක්‍රමයෙන් බිඳදමමින් පවතින අයුරු ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ දැකගත හැකිය.…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 6
SL Speaks සහ Face to Face with Lawyer Palitha - ශ්‍රී ලංකාවේ ඩිජිටල් දේශපාලන සංවාදයට නව මානයක්
"lankanewsweek" විශේෂ විග්‍රහය..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ YouTube මාධ්‍ය ක්ෂේත්රය ගෙවුණු වසර කිහිපයේ දී සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ. සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍යවලින් ඔබ්බට ගිය…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3