දේශපාලන
දැන්වීම

වතුකර ජනතාවගේ ඉඩම් අයිතිය සජබ රජයකින් තහවුරු කරනවා
-විපක්ෂ නායක සහතික වෙයි- අප රටේ සෑම දේශපාලන පක්ෂයක්ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුවත් මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
මාළිමවේ අලුත්ම බොරුව-සජබයේ මහා ඇමති අපේක්ෂකයා නීතීඥ සංගමයේ සභාපතිලු
අදක්ෂ ජනාධිපතිවරයා-අගමැතිනිය සහ වැඩ බැරි ආණ්ඩුව රට අනාථ කරලා විපක්ෂ නායක චෝදනා කරයි මේ වන විට නොහැකියාවෙන් පෙළෙන අදක්ෂ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් වැඩ බැරි ආණ්ඩුවක් අප රට දිනෙන් දින පරිහනිය කරා ගෙන…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
රෝහලකට වෛද්‍යවරයෙකු ලබා දෙන්න බැරි ආණ්ඩුවක්..!
මේ ක්රමයේ වෙනස ද..? විපක්ෂ නායක ප්‍රශ්න කරයි ක්රමයේ වෙනසක් ඇති කරනවා කියා බලය ගත්තත් හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයකු නැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි හොරොව්පතාන…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කළා කියා අධිකරණ ප්‍රමාණය වැඩි වන්නේ නැහැ
නඩු ඉක්මන් කරන්න නම් අධිකරණ ප්‍රමාණය වැඩි කළ යුතුයි -නාමල් රාජපක්ෂ- නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 5
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් වහාම ජනමත විචාරණයකට යනු
. -නාමල් රාජපක්ෂ- ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 9
එජාප භූතයින් අනාථ කළ රවීගේ භූමිකාව..!
එජාප මහා සම්ප්රදාය ඉල්ලන රවී දේශපාලන විචාරක මතය (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ඉදිරි දිශානතිය තීරණය කළ හැකි වැදගත් සංවාදයක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලහත්කාරයෙන් පවත්වා ගිය සමාජ ශාලාවක් වටලයි
බලපත්‍ර නොමැතිව අලෙවි කළ විදේශීය මත්පැන් බෝතල් 45කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වා ගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් වටලා බලපත්‍ර රහිතව නීති විරෝධීව කලක් තිස්සේ ගෙන ගිය විදේශීය…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
සජබ-එජාප දේශපාලන සංහිඳියාව නව අවදියකට
රජයට ප්‍රබල අභියෝගයක් එල්ල වන ලකුණු එජාප භූතයින් අනාථ කළ රවී-ලක්ෂ්මන් ෆොන්සේකාගේ භූමිකාව විපක්ෂයේ නව බල කේන්ද්‍රයක් බිහි වෙයිද..? එජාප මහා සම්ප්රදාය යළි කරළියට ගෙනෙන දේශපාලන ගමන එකමුතුව සාර්ථක වුව…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 3
සමාගම්වල විජ්ඡාවට රැවටීම නිසා වී ගොවීින් සතු විද්‍යාත්මක දැනුම අවලංගු වුණා
මේ සියලු ගැටලුවලට මූලික හේතුව මේ රැවටීමයි -ටෙරන්ස් ගාමිණි- දේශීය බීජ සුරැකීමේ සංවිධානයේ අනුශාසක මේ දිනවල වී ගොවීන් යළි පාරට බැස ඇති අතර වී වලට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඔවුන්ගෙන් බරපතළ චෝදනාවක්…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 7
ගොවියාට අපහාස-උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ ගොවි ජනතාවමයි
- විපක්ෂ නායක - අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු රැසක් මැද මොවුන් ජීවත් වන බවත් දරුවන්ගේ අධ්‍යාපනයට…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 3
බලය ගන්නත් ජනතාව රැවටූ මාළිමාව බලය රැක ගැනීමටත් ජනතාව අන්දනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර ගෙන පක්ෂයේ සහ තමාගේ ප්රතිරූප ගොඩනගා ගැනීම මෙන්ම සමාජ මාධ්‍ය…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළම සම්මානයෙන් පුද ලැබූ පුරවැසියා..!
(කෝකිල විතානතන්ත්රී) ශ්‍රී ලාංකික පුරවැසියෙකුට රජයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන්නේ "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය යි. ස්වකීය ක්ෂෙත්රයේ ශ්‍රී ලංකා රාජ්‍යය බැබලවූ කීර්තිමත් පුරවැසියෙක්ට ජීවිතයේ එක්…
Lanka Newsweek · 2026 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
රට වෙනුවෙන් ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම්
(සුජිත් මංගල ද සිල්වා) යම් ඉල්ලීමක් කළ හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජයට රට වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබා දීමට තමා සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF/ETF මත සිදු කළ බලපෑම නිවැරදි කරන්න
- විපක්ෂ නායක - සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මෙරට දශ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයේ මූලික සුරක්ෂිතභාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කරන ප්‍රධාන අරමුදල් දෙකක් බවත් මෙම…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3
මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව සහ නොහැකියාව විතරයි
- විපක්ෂ නායක - අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය බාරයේ සිටින බවත් ඔවුන් රිමාන්ඩ් බාරයේ සේම සිරකරුවන් වුවත්…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 2
අර්චුනා මන්ත්‍රිවරයාගේ වරප්‍රසාද කඩ වෙලා. ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීමයි..!
- විපක්ෂ නායක - අර්චුනා මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ඔහු සතු වරප්‍රසාදයක් බවත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනතා සෛරීත්වය ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන නිසා ඔහුගේ…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සියයට 10 දක්වා අඩු කෙරේ
ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම් (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්‍රියාමාර්ග…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
එජාප-සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවයක්
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
අපිට කෝටි ගානක සල්ලි තියෙනවා කියලා ජනාධිපති කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නෑ
- නාමල් රාජපක්ෂ - ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 7
ව්‍යවස්ථා සංශෝධන තුළින් අධිකරණයට බලපෑම් කරනවා වෙනුවට ළමා හා කාන්තා අයිතිවාසිකම් මූලික අයිතියක් බවට පත් කරන්න
- විපක්ෂ නායක - ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට හා හානියට පත් වන්නේ රටේ දරු පරපුර බවත් 2024 වසරේ විගණකාධිපති…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1