දේශපාලන
දැන්වීම

පළාත් පාලන මැතිවරණයට තනිව තරඟ කිරීමට සජබය සුදානම්..?
එජාපය සමග සන්ධානයක් නෑ..? ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට සමගි ජන බලවේගය (SJB) ගත් තීරණයට අනුකූලව, සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා මණ්ඩල පත් කිරීමට පක්ෂය පියවර ගෙන තිබේ. එක්සත් ජාතික…
Lanka Newsweek · 2025 නවම් 16 · කියවීමට මිනිත්තු 1
අපරාධ නඩු නීතිපතිගෙන් ඉවතට..?
අලුත් අභිචෝදක යටතට..? මේ වනවිට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මෙම තනතුර මෙයට පෙර 1970 – 1977 පාලන කාලයේ…
Lanka Newsweek · 2025 නවම් 16 · කියවීමට මිනිත්තු 1
ගෝලීය මට්ටමේ දේශපාලන වෙනස්කම් නිසා ඇති වූ රික්තකය පිරවීම
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් නව ක්‍රම සොයාගැනීම සඳහා රජය අවධානය යොමුකර ඇත. මේ අතරට රටේ ඩිජිටල් තාක්ෂණයන් භාවිතය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඇතුළත් වේ. මේ සඳහා බලමුලු ගැන්වා ඇති…
Lanka Newsweek · 2025 නවම් 16 · කියවීමට මිනිත්තු 6
ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බුයි තාන් සන් මහතා අතර සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින සහයෝගීතාව සහ මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට වියට්නාමය කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාවේ…
Lanka Newsweek · 2025 නවම් 14 · කියවීමට මිනිත්තු 1
වැසූ කම්හලේ වැටුප් ලබන සේවකයෝ..!
රුපියල් හයකෝටි තිස්දෙලක්ෂයක් වන්දි ගෙවලා..! 1999 වර්ෂයේ සිට කර්මාන්තායතනයේ කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු වෙලා නෑ..! 2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් මූල්‍ය වර්ෂයන්ට අදාල මූල්‍ය ප්‍රකාශන ලැබීම…
Lanka Newsweek · 2025 නවම් 14 · කියවීමට මිනිත්තු 3
අදානි ලංකාව හැර යයි..?
ඩොලර් බිලියනයක ආයෝජනයක්..? “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” අදානි ආයෝජන මණ්ඩලයට දැනුම් දෙයි ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය…
Lanka Newsweek · 2025 නවම් 13 · කියවීමට මිනිත්තු 1
විදුලිය කැපීම විශාල පාඩුවක් - රවී පහදයි
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබුවේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව ඉතා ඉක්මනින් විදුලි…
Lanka Newsweek · 2025 නවම් 13 · කියවීමට මිනිත්තු 2
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සඳහා වූ ගිවිසුමක්..!
ගෝලීය වෙළෙඳපොළවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම මෙන්ම විදේශයන්හි ආයෝජන ආරක්ෂා කිරීමත් අරමුණක් ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර්…
Lanka Newsweek · 2025 නවම් 13 · කියවීමට මිනිත්තු 1
ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් අතුරුදන් වූ කීත් නොයාර්..!
"යුද හමුදාව එහි ප්‍රධානියාගේ පෞද්ගලික නින්දගමක් නොවේ" 'යහපාලන' රජය පත්වීමත් සමග වසර 07ක් ගෙවෙන තුරු පරීක්ෂණ සිදු වුනේ නෑ..? කීත් නොයාර් මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවත්ව සිටියදීම…
Lanka Newsweek · 2025 නවම් 13 · කියවීමට මිනිත්තු 12
සජිත් කෝට්ටේ නාග විහාරයට..!
සෑම පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් පැවැත්වෙන ධර්ම දේශනය පොහෝ දින (12) කෝට්ටේ නාගවිහාරයේ දී පැවැත්විණි. කොට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද…
Lanka Newsweek · 2025 නවම් 13 · කියවීමට මිනිත්තු 1
ලෝක රාජ්‍ය සමුළුවට ජනපති එක්වෙයි
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2025 නවම් 11 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපහාර උළෙලක් ගාල්ලේදී..!
සතියේ දිනපහ තුලවත් කරන්න වැඩක් නැති ඇතැම් ආයතන වල සමහර සේවකයින් සෙනසුරාදා, ඉරිදා මෙන්ම ප.ව 4.15 න් පසුවත් අතිකාල සේවයේ යෙදෙන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉංජිනේරු විජිත වීරතුංග මහතා…
Lanka Newsweek · 2025 නවම් 11 · කියවීමට මිනිත්තු 4
ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වහාම සිදු කරනු
ජාතික හා ආගමික සමගිය වෙනුවෙන් කැපවීම අතාවශ්යයි ජනාධිපතිවරණයේදී රට හමුවේ ප්‍රතිඥා දුන් ආකාරයට ක්‍රියා කරනු ඒ සඳහා රටේ සියළුම පාර්ශ්වයන්හි සහය අනිවාර්යෙන්ම ලැබෙනවා සාධාරණ සමාජයේ නායක කරූ ජයසූරිය මහතා…
Lanka Newsweek · 2025 නවම් 11 · කියවීමට මිනිත්තු 2
ලංකාවේ හිනා යන වැඩ වලටත් USAID එකෙන් බරට වියදම් කරලා..!
ඊලොන් මස්ක් සියල්ල හෙළි කරයි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු…
Lanka Newsweek · 2025 නවම් 10 · කියවීමට මිනිත්තු 1
විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ රවීගේ යෝජනාව පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවක් රවී කරුණානායක විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සිකුරාදා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 1
නීතිපති ධූරයෙන් ඉල්ලා අස්වෙනු - ජනපති
නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දීලා ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගේනවා ජනපති දැඩි ස්ථාවරයක නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන්…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 1
අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා ලෝක වෙළඳපොල තුල ප්‍රමාණවත් පංගුවක් ලබා ගැනීම ප්‍රධානතම අභියෝහයයි කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් ජනපති අවධාරණය කරයි…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 3
ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවනු නියතයි
පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ සියලු කටයුතු "Govpay" මගින් ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 3
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා - සජිත් ප්‍රේමදාස
අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්රදාය, වරප්‍රසාද, ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිපොත් කියවන්න යෝජනා කරනවා සමූපාකාර ඡන්ද සදහාද මර්දනය ගෙනල්ලා බහලුම්…
Lanka Newsweek · 2025 නවම් 7 · කියවීමට මිනිත්තු 2
දිනේෂ් වීරක්කොඩි සිලෝන් හොටෙල් කෝපරේෂන් හි ඉහළ තනතුරකට..!
ප්‍රධානම වානිජ බැංකු 03 ක සභාපති වූ ලාංකිකයා..! මෙරට ප්රමුඛ පෙළේ බැංකුකරුවෙකු හා රාජ්‍ය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර පෞද්ගලික ආයතන රැසක ඉහළ තනතුරු දරා විශාල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන දිනේෂ්…
Lanka Newsweek · 2025 නවම් 6 · කියවීමට මිනිත්තු 1