දේශපාලන
දැන්වීම

අතුරුදහන් කළ ප්‍රගීත්ට යුක්තිය ඉටු වන්නේ කවදාද..?
(දිලීෂා අබේසුන්දර) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට (දෙසැම්බර් 10) දින 5432ක් ගත වී තිබේ. ප්‍රගීත්ට යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් අඛණ්ඩ අරගලයක නිරත වන්නීය. "මම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 14
සුමනසිරි හිමියන් රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි
අචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. උන් වහන්සේ විසින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත ලිපියක්…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
Onmaxdt මහමොලකරු අත්අඩංගුවට..!
Onmaxdt වෙබ් අඩවිය නිර්මාණය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය මීට ටික වේලාවකට පෙර වාර්තා කර ඇත. ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව ලෝකයේ සම තරගකරුවෙක් බවට පත් කරනවා
මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන මතයි අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාදිලිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරනවා ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑම රජයේ අපේක්ෂාවයි මේ වසරේ අපේක්ෂිත…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 2
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු
රටෙත් ජනතාවගේත් විනිසුරුවන්ගේත් මාධ්‍යවේදීන්ගේත් මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු සමාජයම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට විපක්ෂයේ නියෝජනයත් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීම් සදහා තෝරා ගත් කිහිප දෙනකු සහභාගීවනවාට වඩා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට මූලිකත්වය ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එය රජයට සහ විපක්ෂයේ…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
පුනරුද අයවැයේ දේශපාලන නිරුවත
ජනාධිපති අනුර මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්රවේශවීමේ…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 7
රවී අනුරගේ අයවැය අගයයි
අපි 2015 දීත් රනිල් මහත්තයා 2023දීත් කරපු වැඩ පිළිවෙලයි මේ කියන්නේ හදිසි අත්හදා බැලීම් කරනවාට වඩා යන ක්‍රමය පවත්වාගෙන යාම හොඳයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත්වීම වරදක් නෑ අපි රැඩිකල් තීරණ වලට යා…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 6
රනිල් යළි මැති සබයට
"ඉවසලා ඉන්න" රනිල් ජනතාවට දැනුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 වර්ෂ අවසානයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යළි පැමිණෙනු ඇතැයි එම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ගණේමුල්ල සංජීවට උසාවිය තුළ දී වෙඩි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නඩු කටයුත්තක් සඳහා මොහු බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 1
රවී වඳුරා ගැන අහනකොට නලින්දට කේන්ති ගිහින්..?
"නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්නෙපා" එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් හිටපු බලශක්ති අමාත්‍ය වරයෙකු ලෙස පසුගිය දා දිවයිනේම විදුලිය විසන්ධිවීම සහ මේ වනවිට…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 1
මහින්ද-ටිල්වින් හයිබ්‍රිඩ් අයවැයක්..?
උඩින් ඉන්නේ මහින්ද..! යටින් ඉන්නේ ටිල්වින්..! එකකට එකක් පෑහෙන්නේ නැති කරුණු අමුණලා දෙපැත්තම සතුටු කරන්න ගැටගහපු එකක්..! යන්නේ ‘ඩෙඩ් එන්ඩ්’ එකකට..! අයවැය ගැන මහාචාර්ය චරිතගෙන් අමුතු අනාවරණයක්..! මෙවර…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව කියුබන් ක්‍රමයට රාජ්‍ය සේවක පඩි වැඩි කරලා..?
ආණ්ඩුවට රාජ්‍යය පවත්වාගෙන යාමට ඇති නොහැකියාව පෙන්වන අය වැයක්..! ‘අයි.එම්.එෆ්. මාර්ගෝපදේශ යටතේ ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක ගේ අය වැය ව්‍යූහාත්මක, සංකල්පීය හා මෙහෙයුම් ක්‍රියාවලිය අනුව රොනී ද මෙල්,…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 5
ජනාධිපති ලේකම් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
රජයේ රෝහල්වල පෝලිම් අවම කිරීමේ වැඩපිළිවෙලක්..? රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීමට යෝජනා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18)…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩු පක්ෂේ මන්ත්‍රී වරුන්ට දැනටමත් වාහන දීලා..?
මං කියන්නේ ලක්ෂ දෙකහමාරක් ඕනෙත් නෑ..! පක්ෂ අරමුදල වැඩි උනා කියල මේ රටේ මිනිස්සුන්ට ලැබෙන කෙන්ගෙඩියක් නෑ..? හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නොදෙන බවට…
Lanka Newsweek · 2025 නවම් 18 · කියවීමට මිනිත්තු 1
රට අනුරට කියා බලය ගෙන රටම IMF එකට යටත් කරලා..!
විසදුම් නැති අයවැයක්..! ජනාධිපති අයිඑම්එෆ් එකේ වහලෙක් වෙලා..? මාස 6න් 6ට වැටුප් වැඩිවීම සිහිනයක් කරා..? සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 2
මාලිමාවේ මංගල අයවැය පාර්ලිමේන්තුවට..!
රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ඉහලට..! රාජ්‍ය අංශයේ අවම මාසික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි. ඒ අනුව, රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 15,750කින් ඉහළ…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 1
රූපවාහිනියට කඩා වැදුණු මර්වින් සිල්වා..!
වසර දාහතක් තිස්සේ නිමක් නැති අපරාධ විමර්ශනයක් “අද පෙරවරුවේ ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති අංශයට කඩා වැදුණු මර්වින් සිල්වා ඇතුළු මැර පිරිසක් ප්රවෘත්ති අධ්යක්ෂ ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතාට පහර දී…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 10
මැතිසබේ අනංගයෝ කමිටුවත් අරක්ගෙන..?
විමර්ශන කමිටුව ලත් තැනම ලොප්..! කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ නිලධාරීන් සමග දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් අවශ්‍යයි - මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේ තොරතුරු…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ ගමට - නීතිය ක්‍රියාත්මක කරයි..?
නිවසටම පැමිණ තර්ජනය කරන ජවිපෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට යලි පන පොවලා..? ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නෑ..! රෝහිණී කවිරත්න පෙන්වා දෙයි මාතලේ…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 2