දේශපාලන
දැන්වීම

හරිනි දැන් හරිද..?
මේ පාර (2025) අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරපු මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.86% ක් එය 2024 අධ්‍යාපනයට වෙන් කල 1.76% ට සාපේක්ෂව 0.12% ක පමණ වැඩි වීමක් අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා පිටේ ගහගෙන එදා…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 2
ප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!
ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා එදා…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 4
ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් (e-NIC) ඔබටත්..?
ශ්‍රී ලංකාවේ e-NIC ව්‍යාපෘතිය පිළිබඳ සැලකිලිමත් විය යුතුද? e-NIC ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීම 2012 දී ආරම්භ කළ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ…
Lanka Newsweek · 2025 නවම් 26 · කියවීමට මිනිත්තු 2
අනුරට උඩින් යන්න ආරාධනාවක්..!
ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිතා කළහොත් වැදගත් තීන්දු තීරණ ගැනීමට වැය කළ හැකි වටිනා කාලය ඉතිරි වෙනවා රවී කරුණානායක පෙන්වා දෙයි ජනාධිපති අනුර කුමාර සිය ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා භාවිත කළ යුතු…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දින 4ට ඝාතන 8ක් සිදු වෙලා..!
ජාතික ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරනු බුද්ධි තොරතුරු ලැබී තිබියදී මීට වැඩිය විදිමත් වැඩ පිළිවෙලක් යෙදවිය යුතුයි විපක්ෂ නායක වරයා අවධාරණය කරයි පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ අනුරට එරෙහිව මාලිමාවේ අනුර..?
" අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙක් " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරගෙන් දිගින් දිගටම සිද්ධවෙන අතපසුවීම් සහ අසමත්වීම ගැනයි.රටේ රාළගේ මේ පැහැදිලි කිරීම් සමහර ජවිපෙ සහ මාලිමා සාමාජිකයන්ගේ දැඩි වෛරයට…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 4
ත්‍රිවිධ හමදාවෙන් පැනගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
වර්තමානයේ පවතින ඝාතන රැල්ල මැඩපැවැත්වීමේ අරමුණින් මෙන්ම, විවිධ අපරාධ ක්‍රියාවන්ට හමුදාවලින් පලා ගිය පිරිස් සම්බන්ධ වීම හේතුවෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යනුකුල නොවන අන්දමට බැහැර වී සිටින…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 1
ජූලියට වඩා පෙබරවාරිය ආණ්ඩුවට සුබයි..?
ජුලිවල 24% යි..! පෙබරවාරියේ 62%යි..! ආර්ථිකය තමයි ටිකක් අසුභ..? වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි' ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 3
සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය
මැදපරෙදිග යුධගැටුම් වල අළුත්ම ජවණිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඒකඟවූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේය. 2023 ඔක්තෝම්බර් 07 වැනිදින හමාස් සංවිධානය එල්ල කල කෲර සහ…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 6
ලංකාවේ උණුසුම අවධානම් අතට..!
උණුසුම් සහ වියළි තත්ත්වයන් සමග හදිසි අවධානමකට..? ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් බව තහවුරු කර ඇත. වසර ගණනාවක්…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
රටම කතා කරන රෝහිණී කවිරත්න කවුද..?
මේ කථාව, රෝහිණී කුමාරි විජේරත්න ගේ ඇත්ත පැටිකිරිය විවාහයෙන් පමණක් නම වෙනස් වුණු රෝහිණී කවිරත්නගේ නමේ කතාව ලග්ගල ආසනයක් බවට පත් වුණේ 1960 මාර්තු ඡන්දයේ දී ය. එක්සත් ජාතික පක්ෂයේ ඒකනායක මුදියන්සේලාගේ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 2
තරුණ සේවා සභාවේ කෝටි 18ක් රනිල් ඡන්දයට අරගෙන
තරුණ සේවා සභාවේ රු. කෝටි 18ක් රනිල්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද වැඩට අරගෙන චෙක් සියල්ල අස්සන් කරගෙන තියෙන්නේ ඡන්දෙට කළින් දින දවල් 2 න් පසුව කෝප් කමිටුවේදී අනාවරණය වෙලා ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කෙරේ
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
රට පුරා සිදු වන ඝාතන රැල්ල වහා නවතනු
රට පුරා රැල්ලට සිදු වන ඝාතන සංස්කෘතිය හේතුවෙන් ජනතාවගේ සහ මහ ජන නියෝජිතයන්ගේ ජීවිතත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ මේ නිසා ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට සහ අසහනයට පත්ව ඇති බවත්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
Video තාක්ෂණයෙන් නඩු ඇසීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කෙරේ
විශේෂ ගණයේ රැඳවියන්ට බන්ධනාගාරවල සිටීම Video තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන බවත්, එම සංශෝධනය සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
වසන්ත සමරසිංහට එරෙහි ඉඩම් නඩුව අධිකරණයට හමුවේ කැඳවයි
නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 2
පවතින ඝාතන රැල්ල ජවිපෙට ආශිර්වාදයක්..?
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් එක්ක රට පුරා දැවැන්ත අපරාධ රැල්ලක් හිස ඔසවලා තියනවා.කවදාවත් නොතිබුණ විදිහට සංවිධානාත්මක අපරාධ කල්ලි ඝාතන පටන් අරන්.ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා වේදිකා උඩ ජාතික ආරක්ෂාව සහ…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 3
රට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක
- Clean Sri Lanka පාසල් වැඩසටහන ඇරඹේ - රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
රනිල් පාර්ලිමේන්තු එන කතාව බොරුවක්
“අපෙන් ඉල්ලීමක් කර නැහැ- අපිට එහෙම දෙන්න ක්‍රමයකුත් නැහැ" නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහා ලේකම්වරිය කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ අයවැය ජන වරමට පිටු පෑමක්
ජනාධිපති අයවැයට විපක්ෂ නායක උත්තර දෙයි අනතුරු අඟවයි-අඩු පාඩු පෙන්වයි කොලය වසා ගැසූ හැටි හෙළි කරයි 2025 අයවැය ගැන සාකච්ඡා කරන විට මේ අයවැය තුළින් රටට ලබා දී ඇති විසදුම හා උත්තර ගැන විශ්ලේෂණය කරන විට…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 4