දේශපාලන
දැන්වීම

අලුත් නීති සකස්කර හෝ අනුරට දඬුවම් කළ යුතුයි
අපේ රට කියන්නේ අවුරුදු 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තියන රටක්.රාවණ ඉතිහාසයත් එක්ක ගත්තොත් අපේ ඉතිහාසය තවත් අවුරදු දහස් ගාණක් ඈතට දිව යනවා.ඒ ගැනත් සදහන් ග්රන්ථ සහ සුස්කොළ පොත් ප්‍රමාණයක් තවමත් නොනැසී…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 4
කුඩ එහෙම අරගෙන වැඩට යන්න - අද හවසට ගිගුරුම් සහිත වැසි
අද (03) දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
නන්දන ගුණතිලකගෙන් රංග දිසානායකට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු
(අචින්ත මධුර) පසුගිය දිනක ප්‍රධාන මාධ්‍යයේ දේශපාලන වැඩ සටහනකදී අදහස් දක්වමින් හිටපු ජවිපෙ දේශපාලන සභික මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක විසින් අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවේ…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 1
මේක දෙබිඩි - නිරුවත් ආණ්ඩුවක් : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
එදා බී ලූණු ආනයනය නරකයි - අද බී ලූණු ආනයනය හොඳයි 76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිකරයි පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින්…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
ජනාධිපතියි - පාර්ලිමේන්තුවේ 159යි ඉඳලත් ආණ්ඩුවට ජනතා ගැටළු විසඳ ගන්න බෑ : සජිත්
ජනාධිපතිකමයි 159ක බහුතරයක් තියෙන ආණ්ඩුවෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැති නිසා දැන් ජනතා ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලාවැව දී කියයි 76 වසරක ඉතිහාසයේ ක්රමයේ…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
SVAT අහිමි නොකරනු-රටේ අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානි නොකරනු
-විපක්ෂ නායක IMF නියෝජිතයන් හමුවේ පවසයි- IMF නියෝජිත කණ්ඩායම සමග සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාවකට යොමු වූ බවත් ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක S VAT පහසුකම ඉවත් කිරීම නිසා අප…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
කරු ජයසූරිය-රාජකාරියෙන් ඔබ්බට නායකත්වය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 2025 සැප්තැම්බර් 29 වැනි දිනට, කරු ජයසූරිය මහතාට වයස අවුරුදු 85 කි. මෙය ඔහුගේ දීර්ඝ ආයු කාලය සැමරීමට පමණක් නොව, වටිනාකම් සහ අධිෂ්ඨානශීලීව ආයතන ආරක්ෂා කිරීමට ඔහු කටයුතු කළ ආකාරය…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 3
දැන් මාලිමාවත් හඳුන්ට හිනා වෙයි
බිග් කුච්චන් එකේ කතාව ලඟදි දැන ගත්තේ - බිමල් (අචින්ත මධුර) අමාත්‍ය බිමල් රත්නාය මහතා විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති මහතා කළ බිග් කුච්චන් කතාව…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1
කොල්ලෝ සජිත්ගෙන් ආතල් එකක් ගන්නවා කියපු හඳුන්ට වෙච්ච දෙයක්
කොල්ලොන්ගේ නෙමේ දැන් මුළු රටේම ආතල් එක හඳුන් (අචින්ත මධුර) අමාත්‍ය හඳුන්නෙත්ති මහතා නැවතත් කරලියට පැමිණියේ ඔහුගේ නොබෙල් ත්‍යාග කතාවෙනි. ඔහු දැන් බිග් කුච්චන් හඳුන්ගේ සිට පාන්-නෙත්ති වී වැඩි කල් ගත…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1
සීනි බදු වංචා මතින් බලයට ආපු ආණ්ඩුව අල-ලූණු වලින් ඒකම කළ හැටි සජිත් පෙන්වා දෙයි
දේශීය ගොවියාට ප්රතිලාභ නොලැබෙන සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව ගැන විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරයි. බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
කයිවාරුකාරයන්ට වැඩ බැහැ කියලා ඔප්පු වෙලා අවසන් - විපක්ෂ නායක
ප්රජාතන්ත්රවාදය මරා දමා සියලුම සිවිල් සංවිධාන බලහත්කාරයෙන් ජවිපේ දේශපාලනීකරණයට කිරීම භයානක තත්වයක් නිදහසින් පසු කිසිදු පක්ෂයක් යෞවන සමාජ දේශපාලනීකරණය නොකළත් වත්මන් රජය බලයට පත්වූ පසු යෞවන සමාජ,…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
තේ විකිණීමේ ගිනස් වාර්තාව අමු බොරුවක්..?
තේකෙනුත් බොරු කරන රජය - බොරු කරන එක පුරුද්දට ගියාම ඒකට තැනක් නොතැනක් නෑ හැබැයි හඳුන් කියන විදියටනම් ලැබුනේ නොබෙල් ත්‍යාගය..? මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන්…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
රිය ධාවනයට පැරණි රියැදුරු බලපත්‍රය තවමත් වලංගු ද..? - කියවා බැලිය යුතුම ලිපියක්
නාමල් හේරත් යනු, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රියැදුරු බලපත්‍රය ලබා ගෙන තිබුණේ 23 හැවිරිදි වියේදී ය. ඒ හේතුවෙන් ඔහු සතුව ඇත්තේ වර්තමානයේ අප විසින් භාවිත කරනු ලබන නව…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 4
රනිල් කාල්ටන් නිවසේදී මහින්ද හමුවෙයි
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී ඉරිදා (28) පෙරවරුවේ පැවැත්විණි. ඉහත හමුව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා කතරගම…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ පසුපස මීළඟට හඹා එන්නේ ජනතාවයි
රටේ රාළ පහුගිය ලිපියක කිව්වා ඔයාලට මතක ඇති දැන් අපේ රටේ කිසිම යුක්ති ගරුක පුරවැසියෙකුට මේ ආණ්ඩුවත් එක්ක අතර මැදි සමාදානයක් තියෙන්න විදිහක් නෑ කියලා.ඒ මේ ආණ්ඩුව මහජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා,ඒ බලයම…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323 ගැන ආණ්ඩුව සද්ද නෑ - විපක්ෂ නායක
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අල්ලනවා වගේම රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323 නිදහස් කළ අයත් අනාවරණය කරන්න වසරක් රටට බොරු කළ මෙ රජයට ජනතා තීන්දුව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලැබෙනවා මොරටුව ඉඳි බැද්දෙදී සජබයට නව…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
අනුර සහ ජේ.ආර් අතරින් ද්‍රෝහියා කවුද..?
අනුරගේ ජනාධිපති ධූරයේ පළවෙනි වර්ෂ පුර්ණය සම්පුර්ණ උන සැප්තැම්බර් 21 වෙනිදා ඔහේ ගෙවිලා ගියා.සාමාන්‍යයෙන් වර්ෂ පූර්ණය දවසට ගොඩක් ජනාධිපතිවරු ජාතිය ඈමතුවා.සමහරු හිතුවාත් අනුර ජාතිය අමතයි කියලා ඒකවත්…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 4
UNHRC වෙතින් මෘදු යෝජනාවක්
(ආචාර්ය ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ වත්මන් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙතින් මෘදු යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇති බව පෙනේ. රජය තම මානව හිමිකම් වාර්තාව…
Lanka Newsweek · 2025 බිනර 29 · කියවීමට මිනිත්තු 4
රජය ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තුවේ ජන වරම විනාශ කළා - විපක්ෂ නායක චෝදනා කරයි
මේ මොහොත වන විට ජනාධිපතිවරණයේ ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරම ආණ්ඩුව විනාශ කර ගෙන ඇති බවත් විදුලි බිල රු. 3000 සිට රු. 2000 දක්වා 33%කින් අඩු කරන බවට පැවසූ බවත් නුදුරේදීම අයි. එම්. එෆ්. උපදෙස් පරිදි…
Lanka Newsweek · 2025 බිනර 29 · කියවීමට මිනිත්තු 4
තමාට එල්ල වන තර්ජනවලින් මිදීමට වඩා ජනතාව ගළවා ගැනීමට විපක්ෂය එකතුවීම වැදගත්
විපක්ෂයේ ප්‍රබලම මිනිසා සජිත් සහ රට ගොඩදැමූ මිනිසා රනිල් බව තේරුම් ගත යුතුයි කප්පරක් කයිවාරු ගසා මාස 06 න් රට ගොඩ දමන්නට පැමිණි ජවිපෙ හා මාළිමා නඩය අද වසරක් තුළ කිසිවක් කරගත නොහැකිව අනාථ…
Lanka Newsweek · 2025 බිනර 26 · කියවීමට මිනිත්තු 2