දේශපාලන
දැන්වීම

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු - ජනපති ලෝක නායකයන්ට ඇරයුම් කරයි මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 12
මුදල් අමාත්‍යාංශය තුල වර්තමාන තත්වය
අපි දැන් 2025 අවුරුද්දේ අවසන් කාර්තුවට ළඟා වෙමින් ඉන්නවා. 2025/2026 අයවැය තමයි ආණ්ඩුවේ ඊළඟ ප්‍රධාන ටාගට් එක.මේ වෙනකොට විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.ඇත්තටම මුදල් අමාත්‍යාංශය මේ…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 4
අස්වැන්න කපන කාලයේ දී බඩඉරිගු ආනයනය කිරීමෙන් ගොවියා අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
බඩඉරිගුවලට රු.140ක සහතික මිලක් ලබා දුන්නත් රජය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම නිසා රු. 120ත් 115ත් අතර ප්‍රමාණයකට මිල අඩු වූ බවත් මේ නිසා බඩඉරිගු වගාවේ නිරත වූ ගොවියන් අසරණ වී ඇති බවට පසුගිය දා…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 1
රජයට අමතක වී ඇති රැකියා ප්‍රතිපත්තිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතක් කර දෙයි
ශ්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය සමස්ත සමාජයට මෙන්ම ආර්ථිකයකට ද දැඩි බලපෑමක් සිදු කරන බවත් අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන දැන් රජයේ ස්ථාවරය වෙනස් වෙලාද..?
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකා ජනරජයේ…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 2
රටේ පවතින සැබෑ ගැටළු රැසක් සජිත් අද පාර්ලිමේන්තුවට ගෙනෙ ආ හැටි මෙන්න
විදුලි සේවක, සංවර්ධන නිලධාරී, එක්ස්ප්‍රස් පර්ල් ගැටලුව ඇතුළු ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි මෙරට ජනතාව මුහුණ දෙන ගැටලු රාශියක් අද විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 3
විදුලි සේවකයන් අමතක කරන්න හදන්න එපා - ඔවුන් වෙනුවෙන් අපි ඉන්නවා : සජිත්
විදුලි සේවකයන්ගේ රැකියා 23000ක් අනාරක්ෂිත කරන්න ඉඩ දෙන්න බෑ ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් පුළුවන් කියල තර්ජනය කරලා මේවා විසඳන්න හිතන්න එපා මරන්න නෙමේ රටේ ජනතාව ජීවත් කරන්න බලන්න (අචින්ත මධුර) විදුලි බල…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
හරි කමක් නෑ සහෝදරයා ඒත් අපි මාලිමාවට
" මෙවර වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්,මිල සම්බන්ධයෙන්,වටිනාකම් සම්බන්ධයෙන්.ඒවා නිවැරදිකර ගන්න පුළුවන්.ඒවායේ තාක්ෂණික…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
රජයේ මාධ්‍ය ප්‍රකාශකට බොරු කියන්න ලයිසන් දීලද..?
" අපි භාරගත්තේ ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට නොහැකිව තිබූ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර තිබූ රටක්.එතැන් සිට ගතවූ වසරක කාලය තුළ ක්‍රමානුකූලව ජනතාවට දැනෙන ජීවන බර යම් ප්‍රමාණයකින් සැහැල්ලු කිරීමට…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අඟහරුවාදා (23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දරුකමට හදාවඩා ගැනීමට නෙදර්ලන්න ජාතික මවකට ලබා දුන් තරුණියක් ශ්‍රී ලාංකික මව සොයා එයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකාවේදී උපත ලබා 1985 දී නෙදර්ලන්න ජාතික මවකට දරුකමට හදාවඩා ගැනීමට ලබා දුන් තරුණියක් වාද්දූව, ග්‍රෑන්ඩ් බීච් හෝටලයේ රැදී සිට ඇයගේ ශ්‍රී ලාංකික මව සොයමින් සිටී. 1985…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 2
76 අවුරුදු සාපයේ ජවිපෙ පංගුව
" අනුර දේශපාලන ස්වයංවින්දනයක " ලිපියෙන් රටේ රාළ කිව්වේ පහුගිය අවුරද්දක කාලය ඇතුලේ අනුර ප්රමුඛ මාලිමාව මේ රටට අත්කරලා දීලා තියන අභාග්‍ය සම්පන්න ඉරණම ගැනයි. මෙච්චර කාලයක් සියලු විනාශයන් සම්බන්ධව…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 4
රනිල් රැක ගැනීමට සජිත් කළේ කුමක් ද..?
"79 සංවත්සරයේ දී එජාප නායකත්වයට සජිත් නම් කරන්න තිබුණා" -විද්වතුන්- "සන්ධානයේ පොදු එකඟතාවයක් නැහැ" -එජාප ප්‍රබලයෙක්- සජිත්ට එජාප නායකත්වය දෙනවාට විරුද්ධ ප්‍රබලයන් පහක් සජිත්-රනිල් එකතු නොවුණොත්…
Lanka Newsweek · 2025 බිනර 23 · කියවීමට මිනිත්තු 3
උණවටුනේදී ජර්මන් සංචාරකයන් පස්සෙන් පන්නා පහර දුන් කොල්ලෝ දෙන්නට වැඩ වැරදී
මේ වගේ අය මේ රටට පිළිලයක් - සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ රටට කරපු හතුරුකම් ගැන හදුන්නෙත්ති කියයි
"අධිවේගී මාර්ග රටක රුධිර සංසරණ පද්ධතිය වගේ.ඒවා නැතිව ආයෝජන ගේන්න බෑ" - කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති දැන් මෙහෙම කියන හදුන්නෙත්තිලා එදා මොනවද කිව්වේ. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ මැදමුලන ඉඳන් කොළඹ…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත් නල්ලච්චිය කොට්ඨාසයේ ගොවි ගැටළු සොයා බලයි
(අචින්ත මධුර) ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ ජන හමුවක් පැවැත්විණි. එහි දී…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 1
අනුර ජනපති වී වසරයි - මැතිවරණ පොරොන්දුවලට දැන් සිදුව ඇත්තේ කුමක් ද..?
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගත වී තිබේ. 2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගැනීමට සමත් වූ ඔහු…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 3
ජනපති අද ඇමරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24)…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 1
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති හදිසියේ මිය යයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉරිදා (21) උදෑසන මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ (47) නැමැති අයයි. කරන්දෙණිය, බොරකන්ද…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 1
76 වසරක ශාපයේ ප්‍රභූ වත්කම්
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ‘ඒ 1956 අග විතර. බණ්ඩාරනායක බෝම්බයක් පත්තු කළේ අපේ ඔළුවල..’ සිරිමාවෝ කීවාය. ඔහු එදා කලින්ම ගෙදර ආවා. මට ඇහුණා ඔහු ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඔහු මට කීවා ගෙදර වැඩ පැත්තකින් තියලා…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 4