දේශපාලන
දැන්වීම

පළාත් සභා මැතිවරණය 2025 දී පැවැත් විය යුත්තේ ඇයි..?
’දේශපාලන පක්ෂ නායකයින් සහ විද්වතුන් පවසන්නේ කුමක් ද..? පළාත් සභා මැතිවරණය 2025 වසරේදී පැවැත්විය යුතුව ඇත්තේ ඇයි ? මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ සම්භාෂණය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 16
දැන් රට යන තැනට මහින්දයි - රනිලුයි වග කිව යුතුයි : විජයදාස
(අචින්ත මධුර) ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වීමට ප්‍රධානතම හේතුව මෙරට ප්‍රබලම පක්ෂ දෙක විනාශ වී තිබීම බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ හේතුවෙන් ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වූ…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 1
ඔවුන් මාරුවෙන් මාරුවට රටට කළ විනාශයේ ප්‍රථිපල - ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්..?
එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්ද සමගින් ඉදිරි වසර දෙක තුල සම්පුර්ණ කිරීමට ලබාදී ඇති නිර්දේශයන්. 01 ශ්‍රී ලංකාවි සිදුවී ඇති යුද අපරාධ සදහා බාහිර විමර්ශන කිරීමේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 1
මාලිමා නගරාධිපති ලඟ තියාගෙන ආණ්ඩුවට හරි පාර ඉගැන්වූ සජිත්
කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනක් විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග හා මූල්‍ය අනුග්‍රහ ලබා දීමද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මැදිහත්වීමෙන් කොළඹ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 4
පාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි
01 එක් ශ්‍රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම. 02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
ටිල්වින් ආයෙමත් ජනතාවට කොකා පෙන්වයි
"ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ.රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නෑ.රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතනයක් විකුණන්න…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
කීරි සම්බා නෑ - ඩඩ්ලි හංගලා..?
(අචින්ත මධුර) ඩඩ්ලි ප්රමුඛ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත් කර ගෙන ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනයද පසුගියදා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
කෝ ඔයාලගේ හෘද සාක්ෂිය කෝ..?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන සතියේ පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුහියකොන්තා හමුවීමට බලාපොරොත්තු බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසුවා. හේතුව අහලා බැලුවම තමයි ලැජ්ජා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
බොරු කියල බලය ගත් රජය අද රටේ අධ්‍යාපනයත් දූ දරු පරපුරත් විනාශ කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- කියන්න පුලුවන් උපරිම බොරු කියමින් රටේ ජනතාවත් ගොවි ජනතාවත් වත්මන් රජය අනාථ කර ඇති බවත් මුළු රටම මංමුලා කළ, අන්දවපු මේ රජය අද වන විට අධ්‍යාපන ක්ෂේත්රය විනාශ කිරීමේ යෝජනා පවා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
උතුර සංවර්ධනය වගේම සංවාදය ද එකට යා යුතුයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) උතුරේ නව ජවයක් ඇති වී තිබේ. පළාත් පාලන නිලධාරීන් පවසන්නේ, ප්‍රවේශමෙන් යමක් බලාපොරොත්තු වීමට හේතුවක් ඇති බවයි. යුද්ධය අවසන් වීමෙන් පසු සංවර්ධන කටයුතු අතීතයේ ඕනෑම අවස්ථාවකට වඩා…
Lanka Newsweek · 2025 වප් 5 · කියවීමට මිනිත්තු 4
රජයේ වැඩවලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ විකෘති මානසිකත්වය පමණයි
-විපක්ෂ නායකචෝදනා කරයි- මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ බරපතල කඩා වැටීමක් ඇති බවත් පාසල්වල පහසුකම් හිගය, ගුරු හිගය ඇති මොහොතක ගුරුවරුන් ලෙස කටයුතු කළ සංවර්ධන නිලධාරීන් 16200ක් අනාථ කර ඇති බවත් දැවැන්ත…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
සජිත්ට එරෙහිව අනුර ජනපති කළ රනිල්ගේ ඛේදවාචකය ළඟ දීම
අනුර යටතේ අගමැති වෙන්න ගිය රනිල්ට අතුවූ ඉරණම ...
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
රංගගේ නඩුව රංගටම ඇසීමට තවත් අවස්ථාවක්..?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ වත්මන් අල්ලස් සහ දූෂණ කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට සහ සමස්ත කොමිෂන්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
අල්ලස - දූෂණය වෙනුවෙන් සජබය නෑ
(අචින්ත මධුර) රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගය හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබා දෙනු ලැබූවේ ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබියදී ජනතා මුදලින්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ආණ්ඩුව දෙබිඩියි - ඇමරිකාව දෙහි කපයි
අනුර බෝල්ෂෙවික්..! හරිනි ලිබටයින්..! (අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2025 වර්ෂයට අදාළව…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
සනා අල්ලපුවම DIG ට මාරුවක්..?
මනම්පේරිට එක හැන්දක් - පුවක්දණ්ඩාවේ සනාට එක හැන්දක් (අචින්ත මධුර) සිකුරාදා (03) පැවති මාධ්‍ය හමුවකදී සජබ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විතය පිළිබඳව අදහස්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ ලෝකය ඉදිරියේ රට නන්නත්තාර කරයි
අනුර එක්සත් ජාතින්ගේ සමුළුව අමතලා කරපු කතාවේ රශ්නය යන්නත් ඉස්සෙල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ආයෝජන සදහා සුදුසු තැනක් නෙවෙයි.කියලා තමන්ගේ රටේ ආයෝජකයින්ට.අනතුරු ඇඟවීමක් නිකුත් කළා.…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි
ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්‍රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
නිදහස් අධ්‍යාපනයට වසර 80ක්..!
(කෝකිල විතානතන්ත්රී) ‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
UN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 76 වසරක ශාපයේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවලයි රනිල් වික්‍රමසිංහගේ පියා එස්මන්ඩ් වික්රමසිංහයි නැතිනම් අනුර කුමාරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය අමතන්න වෙන්නේ නැත.…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 4