දේශපාලන
දැන්වීම

මානසික සෞඛ්‍යයට සමාන ප්‍රමුඛතාවයක් ලබා දෙනු - විපක්ෂ නායක
බම්බලපිටියේ පිහිටි කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනයේ (CIRP) පැවති ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ ප්‍රදර්ශනය හා එක්වෙමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මානසික සෞඛ්‍යයට…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
සජබ-එජාප එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා
IMF පස් වැනි වාරිකය ගන්න රජයේ නිර්භීතව කටයුතු කළ යුතුයි රජයෙන් විශ්වාසය තියෙන්නේ ජනපති ගැන විතරයි -රවී කරුණානායක කියයි-. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනු - විපක්ෂ නායක පෙන්වාදෙයි
ජාති - ආගම් භේද එක්ක රටක් දුවනු බැහැ ආගම්, ජාතීන්, ජන කොට්ඨාස, කුලවර්ග කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීමට තමා විරුද්ධ බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ ජාති ආගම් හෝ වෙනත් කරුණු කාරණා මත ජන කොට්ඨාසවල ගැටලුවලට…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
ජාතික අධ්‍යාපනය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි
වත්මන් රජය බලයට පත් කිරිමට අති විශල බලයක් දායකත්වයක් ලබා දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, අධ්‍යාපනය නිලධාරීන් හා අධ්‍යාපන ක්ෂේත්රයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධිත පාර්ශ්වය වුවත් බලයට පත්වීමෙන් පසු…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 2
16600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවට අවශ්‍ය වන්නේ ගැටුමක් නොව උත්තර සහ විසදුම් බවත් වසර ගණනාවක් පුරා අප රටේ පාසල් පද්ධතියේ ගුරු හිඟයට විසඳුමක් ලෙස 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කළ…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය
-විපක්ෂ නායක කියයි- සමගි ජන බලවේගයේ බ්‍රහස්පතින්දා (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
සෙවණගල සීනි සහ ඉෂාරට එතනෝල්..?
" සෙවණගල සීනි කම්හලේ පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එම ආයතනය පෞද්ගලික - පොදු සහයෝගිතා ආයතනයක් බවට පත්කිරීමට තීරණය කළා " - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ. මේ කියන්නේ සෙවනගල සීනි කර්මාන්ත…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
චාමර නිසා ලෝක වෙළද සමුළුවට යන ලිස්ට් එකෙන් නිමෝදිගේ නම කපයි
හිඟයකින් තොරව රටට බඩු සපයන වෙළඳ ඇමතිතුමා සහ ඔහුගේ මහජන සම්බන්ධීකරණ නිළධාරීතුමිය. කැමරූන් සංචාරයෙන් එතුමියගේ නම කපලා. ඇයි කැමරූන් ගිහින් එහේ අද්දැකීම් අරන් ආවම මොකද වෙන්නේ. පොදු දේපල අවභාවිතා වෙන්නේ…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
බොරුවෙන්ම ඉස්සරහට යන ආණ්ඩුවක රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ
රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි.…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
සේපාලිකා සහ රාජ්‍ය සේවයේ බුලට් එක
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනියක වන රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි, අධිකරණ අමාත්‍යාංශය සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට පත් වූ ඉහළම තනතුර දරණ නිලධාරියාය. අල්ලස් කොමිසම විසින්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 5
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක්
-ආචාර්ය ජෙහාන් පෙරේරා- පළාත් සභා ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේම කොටසක් හෙයින් ඒ යටතේ පිහිටුවා ඇති පළාත් සභා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ,…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
SVAT සහ MSME පිළිබඳ සාකච්ඡා සඳහා විපක්ෂ නායක යුරෝපා සංගමයේ තානාපතිනිය හමු වෙයි
තරඟකාරී රෙගුලාසිවලට අනුකූල වීම, වත්මන් රජය SVAT පද්ධතිය අත්හිටුවීමට කටයුතු කිරීම සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) මුහුණ දෙන අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කළ සුවිශේෂී…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
Online ණය මාෆියාවට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි
මත්ද්‍රවය මාෆියාවට සේම Online ණය මාෆියාවට ද තිත තැබිය යුතුයි Online ණය මාෆියාවට අබ සරණයි..! රටේ මත්ද්‍රවය මාෆියාව විනාශ කිරීමට යම් පියවරක් ගන්නවා නම් ඒ හා සමානවම මේ Online ණය මාෆියාව මේ රටේ ජනතාවට…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
ස්වාධීන පොලිස් කොමිසම රූකඩයක් කර එහි බලතල පොලිස්පතිට පැවරීම භයානක තත්වයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
පච දේශපාලනයෙන් ජනතාව අනාථ කරපු හැටි සජිත් කියයි
2/3 බලයක් තියන් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවන රජයේ බොරු පොරොන්දු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකින් එක පෙන්වා දෙයි මත්ද්‍රව්‍ය ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව නැති කළ යුතුයි අප රටේ ජන…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 3
පොහොසත් රටක්-ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්තියෙන් දුන් පොරොන්දුව අනුව පළාත් සභා වහාම ස්ථාපිත කරනු
-කරු ජයසූරිය අවධාරණය කරයි- "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව පෙරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි සධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
හරිනි එකවර ඇත්ත නොකියා ටික ටික ඇත්ත කියයි
" සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නෑ,ඇතැම් පාසල් වසා දැමීමට සිදුවෙනවා." - අධ්‍යාපන ඇමතිනි හරිනි අමසූරිය අපේ රටේ පාසැල් පද්ධතිය මුහුණදී තිබෙන යථාර්ථය තමයි මේ. හරිනිගේ මේ ප්‍රකාශය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 1
දූදරුවන්ට වරද ගැන කියාදීමේ දී මානුෂීය ක්‍රමවේදයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් - විපක්ෂ නායක
උත්තේජක පිළිබඳ සහ ඒවාට ඇති තහනම ගැන සාකච්ඡා වන මොහොතේ උත්තේජක තහනම් කිරිම සිදුවන්නේ වැරදි ක්‍රියාවක් නිසා බවත් එහි දී හරි දේ වැරදි දේ තෝරා ගැනීමක් සිදුවන බවත් විශේෂයෙන්ම අප රටේ දරු පරපුර කුඩා කාලයේ…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව පත්වෙලා වසරයි - ණය ගෙවීම ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ
ණය ගෙවන්න ආණ්ඩුව මොනවද කළේ? කොපමණ අලුත් ණය ප්‍රමාණයක් ආණ්ඩුව ගත්තාද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වන්නේ දුර්වල ණය කළමනාකරණය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
ජනතාව අපායට තල්ලු කර මැති ඇමති වරු දිව්‍යලෝකේ ගිහින් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
පසුගිය ජනාධිපතිවරණයේ, මහමැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට වත්මන් රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරිම රජයේ වගකීම බවත් මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රීවරුන්ට…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2