දේශපාලන
දැන්වීම

සංවර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස සිය වගකීම නිසි ලෙස ඉටු කරන්න
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 3
කීරි සම්බා වෙනුවට පොන්නි සම්බා දෙන්න ආණ්ඩුව සැරසෙයි
(අචින්ත මධුර) මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දැවැන්ත කීරි සම්බා හිඟයට පිලියමක් ලෙස මෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි වීම පිළිබඳව වාර්තා වන කරුණු සලකා බලා, 2025-10-15 දින සිට…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 1
සිල් බිඳගත් ජවිපෙ නායකයින් බයවෙලා
" පැලවත්තේ හුදකලා වීම " ලිපියෙන් රටේ රාළ කිව්වේ රටක් විදහට අපි ලෝකය ඉස්සරහා හුදකලා වෙලා තියන විදිහ ගැනයි.ඒ වගේම ජවිපෙ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව අතර හුදකාලා වෙමින් තියන විදිහ ගැනයි.දැනටමත් ජවිපෙ…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 4
විජයදාසට හදිසියේම ඇදුනු ලොතරැයිය
දෙපාරක් ඇපීල් කරලත් ලේක් හවුස් එකට ගොඩ ඒමක් ලැබුන් නෑ 2007 වසරේ නොවැම්බර් මස විජයදාස රාජපක්ෂ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණුඩු පක්ෂයේ සිට විපක්ෂයට යාමෙන් පසු සීමාසහිත…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායක ධෛර්ය දෙයි
රජයේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය නොදුන් මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායකවරයා ස්තූතිය පළ කරයි (අචින්ත මධුර) අද දින මහජන උපයෝගීතා කොමිසම මෙරට විදුලි පාරිභෝගික ජනතාව, ලක්ෂ 220ක් වූ…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
පීඩාකාරී රාජ්‍ය පාලනය වහා අවසන් කළ යුතුයි - විපක්ෂ නායක
අද රටේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්‍ය පාලනය පමණයි (අචින්ත මධුර) අද වන විට රට තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය සෑම අතකින්ම ව්‍යාකූල වී ජන සමාජය කියන පිරමීඩයේ පහළම තලයේ සිට ඉහළ තලය…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 3
සජබ-එජාප එක් කරන සාකච්ඡා ඵලක් නැහැ
ඒ කිසිවක් සාර්ථක නැහැ -පලනි දිගම්බරම් කියයි- සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකම දේශපාලන පක්ෂයක් ලෙස එකට ඒකාබද්ධ කිරීමට සාකච්ඡා කළ ද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්රගතිශීලි සංධානයේ…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
ලක්ෂ 35ක් බලන lakanewsweek WEB අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ජාලාව කිණීමට තිබේ
ලක්ෂ 250යි අමතන්න වෙළෙඳ කළමනාකරු . අචින්ත මදුර +94757763383
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක එක්සත් ජාතීන්ගේ මෙහෙයුමට මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතීන්ගේ තාක්ෂණික මැතිවරණ අවශ්‍යතා තක්සේරු කිරීමේ මෙහෙවර (United Nations Technical Electoral Needs Assessment…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 2
විකෘතියට මුල් තැන රජය බුද්ධ ශාසන අමාත්‍යාංශයත් අහෝසි කරලා
අන්‍ය ආගම්වලට තිබෙන රාජ්‍ය අමාත්‍යාංශත් නැහැ -විපක්ෂ නායක චෝදනා කරයි- අප රටේ ජීවත් වන සියලු ජන කොට්ඨාසවල සියලුම ආගම්වලට සම්බන්ධ අපේම රටේ ජනතාව නිසි ශක්තිය නිසි ගෞරවය එදා ලබා දුන් බවත් ආණ්ඩුක්‍රම…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 3
නීතිඥවරුන් සිය වාහන අධිකරණ භූමියට ගැනීම සහ ගැටුම් ඇති කර ගත්තේ අද ඊයේ නොවේ..!
(රජිත් කීර්ති තෙන්නකෝන්) සිය පුතා වූ නාමල් රාජපක්ෂ, නව නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීමට අනෙකුත් දෙමාපියන්, නෑදෑයින් ලෙසම එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එම මැතිනිය ද අලුත්කඩේ ට…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 4
ක්ෂුද්‍ර මට්ටමේ සිට සාර්ව සංවර්ධනයක් දක්වා
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රජය දැන් උතුර සංවර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කිසිදු පාලනයක් සිදුනොකළ තරම් කාලයක් සහ මුදල් වැයකරමින් සිටී. රටේ ඉහළම නායකයන් වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සභානායක…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 5
මාලිමාව ඇතුලේ වර්තමාන තත්වය
මාලිමා ආණ්ඩුව ඇතුලේ නිර්මාණය වෙලා තියන බල අරගලය ගැන රටේ රාළ අවස්ථා ගණනාවකදී කතා කළා.ගොඩක් දෙනෙක් ඒ බල අරගලය කොටස් දෙකට බෙදුවා.ඒ පැලවත්ත පාර්ශවය සහ මාලිමා පාර්ශවය විදිහටයි.හැබැයි රටේ රාළගේ බෙදීම උනේ…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 4
හිටපු ආණ්ඩුකාරවරයා ගැන බොරු දැමු ITN එකට වැඩ වරදියිද..?
හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්තිගෙන් ස්වාධීන රූපවාහිනියට රු. මිලියන 100ක එන්තරවාසියක්..! ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 1
දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි
(අජිත් අමරසිංහ) පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 8
පොලිස් නිලධාරියාට තග දැමූ මාලිමාවේ නීතීඥවරයාට වැඩ වරදියිද..?
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අදාල සිද්ධියේ නීතීඥවරයකු ගැනත් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති බවට…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
කළුතරදී පත්තු උන වෙඩිල්ල
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්‍රදේශයේදී සෙනසුරාදා (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස්…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
විදුලි බිල වැඩි කළොත් අපි ජනතාව එක්ක පාරට බහින්න සූදානම් - විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්
මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ වෙයි රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි කිරිම…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
වසන්ත සහෝදරයා තමයි හොඳම සමාජවාදියා
සහෝදරයා......මේ දවස්වල හතුරාගේ මඩ ප්‍රහාරවලට වැඩියෙන්ම ලක්වෙන්නේ අපේ වසන්ත සහෝදරයා.කෝටි 27.5ක වත්කම් අල්ලගෙන මුන් මඩ ගනවා.ඔය වසන්ත සහෝදරයා මේ අපි වගේ දුප්පත් පවුලක කෙනෙක් නෙවෙයි.යමක් කමක් තිබුණ ලොකු…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
විදුලි බිල වැඩි කළොත් ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා-විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්
ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ වෙයි රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2