දේශපාලන
දැන්වීම

එක්ස්ප්‍රස් පර්ල් නඩුව : ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිපති ආණ්ඩුවේ උපදෙස් ඉල්ලයි
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනාධිපති ලේකම් කාර්යාලයට සති දෙකකට පෙර නිල වශයෙන් දැනුම් දී ඇති බවත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයෙන් වැඩිදුර උපදෙස්…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 3
පළාත් සභා මැතිවරණයේදී විපක්ෂයට කුජීත පරාජයක් හිමි කර දෙනවා - සුරවීර
(අචින්ත මධුර) 2026 වසරේ මුල් භාගයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට මේ වන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එවැනි පසු බිමක් තුල මේ දින වල පැවැත්වෙන සියලුම සමූපකාර ඡන්ද වලින් එකදු ආසනයක්වත් දිනා…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
සජබ - එජාප එකතුව ඉදරියට යනවා : රංජිත් මද්දුම බණ්ඩාර
ඉරිදා (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සජබ - එජාප එකතුව ඉදිරියට යන බවයි. මෙය පක්ෂ දෙකේම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සිදුවන බවද…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහිදී ලබා දී ඇති දායකත්වය ආදර්ශවත් - ජනපති සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 6
දිනන සූත්‍රය..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයය. කොමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ ඉන් පසුවය. මේ පක්ෂ දෙකම වාමාංශික පක්ෂය. මේ වාමාංශික පක්ෂවලට විකල්පයක් ලෙස යූ.ඇන්.පී.ය…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 4
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා ආරම්භ කළ බුද්ධ ශාසන අමාත්‍යංශය මේ ආණ්ඩුව ඉවත් කරලා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය වහා ලබා දෙනු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 2
පලාත් සභා මැතිවරණයට පැලවත්තේ සූදානම
පලාත් සභා ඡන්දය කට ළඟ කියලා අපට කියන්න බෑ.හැබැයි පලාත් සභා ඡන්දය අත ළඟ කියලා කියන්න පුළුවන්.කොහොමත් පලාත් සභා සම්බන්ධ සාකච්ඡාව පීක් එකට එන්නේ අයවැයෙන් පස්සේ.මේ අත ළඟ තියන පලාත් සභා මැතිවරණයට පැලවත්තේ…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 3
දොලවත්ත ලක්මාලි ගැන කරන හෙළිදරව්ව අතිශයින් භයානකයි
" වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.අධිකරණය වට්ටන්න මෙම…
Lanka Newsweek · 2025 වප් 19 · කියවීමට මිනිත්තු 1
විපක්ෂයේ හිටියත් - ආණ්ඩුවේ වැඩ කරන විපක්ෂ නායක සජිත්
නිදහස් සෞඛ්‍ය ඉහලට ඔසවන බව කියා බලයට පැමිණ, වල පල්ලට ඇද දමනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කැබිතිගොල්ලෑව මූලික රෝහලට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් සජිත්ගෙන් පොඩි මිනිහ ගැන හිතන එකම නායකයා ඔබයි -…
Lanka Newsweek · 2025 වප් 19 · කියවීමට මිනිත්තු 2
පුවක්දණ්ඩාවේ සනා සහ මාලිමා සම්බන්ධය ගැන තවත් ඔත්තුවක් - මේපාර ඩී.වී චානකගෙන්
පහුගිය දා අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක්.ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ මහතා පවසන කාරණාය සත්‍ය…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති උපදේශක එපා කියද්දීත් අලුතින් 63750ක් බඳවාගෙන - අනුර බණ්ඩාර ආරියරත්න
(අසේල කුරුළුවංශ) රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 3
පළාත් සභා ඡන්දයේදී සජබයේ ජයග්‍රහණය ස්ථිරයි
මේක ඡන්ද වලට බයේ හැංගෙන ආණ්ඩුවක් ඕනෑම ලිට්මස් පරීක්ෂාවකට අපි සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 2
රජය ජනතාවට දුන් පොරොන්දු පසෙකලා - IMF පදයට නැටීම ජනවරම අමු අමුවේ පාවාදීමක්..!
ජනාධිපතිකමයි - 2/3ක බහුතරයයි, පළාත් පාලන ආයතනවල බලයයි දුන්නේ IMF පදේට විදුලි බිල වැඩි කරන්න නෙමෙයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 2
ඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය : වහල් වෙමුද වහලෙකු කර ගනිමුද..?
(සුජීව සෙනරත්) චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්රවල…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 6
ලලිත් ඇතුලත්මුදලි පදනමේ කටයුතු අඛණ්ඩවම ඉදිරියට යනවා - රවී කරුණානායක
"නායකත්වය යනු බලය නොවේ, එය වගකීමයි" - ලලිත් ඇතුලත් මුදලි පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකශ කළේ ලලිත් ඇතුලත්මුදලි පදනමේ වැඩ කටයුතු අඛණ්ඩවම ඉදියට ගෙනියාමේ…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත් පලාත් සභා ඉල්ලයි
ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්.. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවයට අලුතින් 70000ක්..? - ජනපති පොරොන්දු වෙයි
- රජිත් කීර්ති තෙන්නකෝන් - - හිටපු ආණ්ඩුකාරවර - රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික්ක…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 5
සජබයට විදුලිය වැඩි වීම නතර කිරීමට හැකි වීම ජනතා ජයග්‍රහණයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරිම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිමයි රටේ වයසින් අඩු ප්‍රජාතන්ත්‍රික දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් 2020 පෙබරවාරි මාසයේ ආරම්භ…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 2
දින හතරක මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 2
සංවර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස සිය වගකීම නිසි ලෙස ඉටු කරන්න
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 3