දේශපාලන
දැන්වීම

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර යළි ගොඩනැඟීම වෙනුවෙන් සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් නව ව්‍යුහයක් ස්ථාපිත කරනවා
(කසුන් ලමාහේවා) ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට…
Lanka Newsweek · 2026 දුරුතු 22 · කියවීමට මිනිත්තු 1
නිසි කලට නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීම රජයේ වගකීමකි
ගල් අඟුරු අර්බුදයට ඇමති - ලේකම් වගකිව යුතුයි (කසුන් ලමාහේවා} රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල…
Lanka Newsweek · 2026 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
එජාපයේ ප්‍රබල භික්ෂුවක් නාමල් හමු වෙයි
එජාපයේ වැඩ පිළිවෙළ ගැන කලකිරිලා එජාප ආසන සංවිධායකවරුන් ගණනාවක් ද ඉදිරියේ දී නාමල්ට (කසුන් ලමාහේවා) හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එම පක්ෂයට මතවාදීව සහය ලබා දෙන…
Lanka Newsweek · 2026 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
ජාතිවාදය අවුස්සන්නේ අන් කිසිවෙක් නොව ජනාධිපතිවරයායි - විපක්ෂ නායක
බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා මාන කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ආණඩුක්රම ව්‍යවස්ථාවෙ සදහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට…
Lanka Newsweek · 2026 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
නාඩු කැකුළු හැංගෙනවා – සම්බා කීරි උඩ යනවා – ඩඩ්ලි මාමා රෝල්ස් රොයිස් කාර් ගේනවා..!
මාලිමා ආණ්ඩුව බලයට පත්වූයේ මාෆියා සියල්ල බිඳදමනවා යැයි කියමිනි. ඉන් ඉහළින්ම තිබූ එක් මාෆියාවක් වූයේ සහල් මාෆියාවය. කී පරිදිම ආණ්ඩුව පැමිණි සැණින් ලංකාවේ ලොකුම මෝල් හිමියා වූ පොළොන්නරුවේ ඩඩ්ලි…
Lanka Newsweek · 2026 දුරුතු 19 · කියවීමට මිනිත්තු 4
සජිත් ටාජ් සමුද්‍රා හෝටලයේදී සාගලවත් රහසේ හමුවෙයි..!
සජබ එජාප එකතුව ගැන ලොකු අඩියක් ඉස්සරහට තියයි..! එජාපයෙන් මතුවූ අලුත් භූතයාට සමගිය කඩන්න පුළුවන් වෙයිද..? රාජ්‍ය රහස්..! හරිනිට වෙන්න යන දේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක…
Lanka Newsweek · 2026 දුරුතු 19 · කියවීමට මිනිත්තු 30
ඉළිඹ හන්දියේ අනතුරින් එක අයෙක් මරුට - අනිත් යතුරුපැදිකරු දැඩි සත්කාරේ
2026.01.16 දින රාත්‍රියේ රාත්‍රී 11.00 ට පමණ රත්නපුර පානදුර A008 මාර්ගයේ ඉළිඹ හන්දිය අසල සිදුවූ මාරක අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විිය. 22 හැවිරිදි තරුණයෙකු හොරණ රෝහලේ ප්‍රතිකාර…
Lanka Newsweek · 2026 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
රෝගාතුරව රෝහල්ගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයෙකුද වූ නන්දන ගුණතිලක මහතා ඉරිදා (18) අභාවප්‍රාප්ත විය.
Lanka Newsweek · 2026 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම..!
එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස් මහතා විසින් අපට ද පිටපත් සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ ලිපියක් පෙරේදා (15) දිනයේදී අප වෙත ලැබිණි. එහි සඳහන්ව…
Lanka Newsweek · 2026 දුරුතු 18 · කියවීමට මිනිත්තු 4
පරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය
සජිත් දේශපාලන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 59 වන උපන්දිනය යෙදී තිබුණේ, ජනවාරි 12 වනදාය. ඒ වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණේ හුණුපිටිය ගංගාරාමයේදීය. පසුගිය…
Lanka Newsweek · 2026 දුරුතු 17 · කියවීමට මිනිත්තු 5
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ඉදිකිරීම් සමාගම ඉවත් වෙයි
වන්දි ඉල්ලන්න ජාත්‍යන්තර අධිකරණයට (ගම්පොළ – සුරංග දිල්හාන්) ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියයේ ආයෝජකයකු වූ චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම එම ව්‍යාපෘතියෙන්…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
රනිල් අනුරාධපුරෙන් පටන් ගත්තාද..?
පහුගිය දා රනිල් අනුරාධපුර ගිහින් අටමස්ථාන වැඳපුදා ගන්නවා දැක්කා.රනිල් එක පාරට අනුරාධපුර වන්දනාවේ ගියේ ඇයි?රනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන හිතද්දී ඔච්චර දුර ගියේ අත්‍යවශ්‍ය බාරයක්වත් ඔප්පු කරන්නද?මොකක් හරි…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 4
විශ්වවිද්‍යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැත Free Lawyers කොමිසමට කියයි
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය පරාජය කිරීමට අපට හැකි වීම ජනතා ජයග්‍රහණයක්
විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය අපේ ප්රජාතන්ත්රවාදී සටන නිසා මහජන උපයෝගීතා කොමිසම නැවැත්වූවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජයට…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
රට නැවත ගොඩනැගීම සඳහා උපදේශනය අවශ්‍ය වේ
(ජෙහාන් පෙරේරා) රජයේ ධනාත්මක සලකුණක් නම්, මහජන මතයට සවන් දීමයි. සමලිංගික සම්බන්ධතා දැක්වෙන වෙබ් අඩවියකට සබැඳියක් ඇතුළත් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත පිළිබඳ මතභේදයට රජයේ ප්‍රතිචාරය බුද්ධිමත් හා…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 5
රනිල්ට නඩු දාන්න සාක්ෂි නෑ කියා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඉල්ලා අස්වෙයි..!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් විකෘතිය ඇති කළ අය ගැන මිස කාගෙවත් පෞද්ගලික ජීවිතයෙන් වැඩක් නෑ - විපක්ෂ නායක
කොලොන්න මූලික රෝහලටත් ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ අද රටේ ලොකුම මාතෘකාව බවට අධ්‍යාපනය පත්වී ඇති බවත් අධ්‍යාපනය රටේ ලොකුම මාතෘකාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනීමට අදාලව බවත් අද මේ මොහොත වන විට…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පෙරටුගාමීනුත් එරෙහි වෙයි
ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි මහනුවර පැවැති උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ ගෝඨා කෘෂිකර්මාන්තයට කළා වගේම හානියක් මේ කඩිකුලප්පු ප්‍රතිසංස්කරණවලින්…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
මහාචාර්ය ප්‍රසන්න පෙරේරාට වැටුණු තොප්පිය
සජිත්ගේ දේශපාලන සතිය කන්ටේනර් 309 පැන්නීමෙන් ඇරඹි මාලිමා ආණ්ඩුවේ චෝදනා පත්‍රය, මේ වසර ආරම්භය වනවිට, බාල ඖෂධ ගෙන්වීම, බාල ගල්අඟුරු ගෙන්වීමෙන් නොනැවතී මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බාල මොඩියුල…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 6
විජේවීර දීලා හරිනි ගත්තා වගේ..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තලතා අතුකෝරල ඉවත් වුණාට පසු නුවර සජිත්ගේ වේදිකාවට පොදුජන පෙරමුණු මන්ත්‍රිනී ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ නැග්ගාය. ගීතා සජිත්ගේ වේදිකාවට…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 4