දේශපාලන
දැන්වීම

රාජ්‍ය සේවයේ නිලධාරිවරුනි..පොදු 35 අනතුරුදායකයි - ප්‍රවේශමෙන් පරිහණය කරන්න
හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක දින 14 කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත (රජිත් කීර්ති තෙන්නකෝන්) ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරවය.ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
නීතිපති අර්බූදය..!
ශිවා පසුපතිගේ සිට පාරින්ද දක්වා..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) ‘ඇයි සර් ශිවා පසුපතිව තියාගත්තේ? එයා සිරිමාවෝගෙ මිනිහෙක්…? මේ, ජේ.ආර්., බණ්ඩාරනායක මැතිනිය 1975 පත්කළ නීතිපති ශිවා පසුපති නීතිපති ධුරයේ…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
ගල් අඟුරු සැපයුම්කරු ජනපති අනුරගෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
අනුර එකඟ වෙයි - දිගටම සපයන්න කියයි නොරෙච්චෝල බලාගාරය අවශ්‍ය ගල් අඟුරු අඛණ්ඩව කිසිදු ප්‍රමාදයකින් තොරව සැපයීමට ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම සිය එකඟත්වය පළ කර ඇත. නොරොච්චෝල අඟුරු සැපයුම්කරු (Trident…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 2
කොළඹ පාසලේ සිසු - ගුරු පෙමේ ඇත්ත නැත්ත මෙන්න
කොළඹ ප්‍රධානම පෙලේ බෞද්ධ ජාතික පාසලක ගුරුවරියන් සිව් දෙනෙකු එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ ජංගම දුරකථනය ඔස්සේ ලිංගික ක්‍රියාකාරකම් කල සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සාධක සහිත වීඩියෝ පට කිහිපයක් මේ…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
පොලීසියට රස්සා නැති වෙන නිසා තියාගෙන ඉන්න පාතාලයෙන් වෙඩි කා තවත් කොල්ලෙක් මැරිලා
පාටි දදා ඉද්දි වෙඩි තිබ්බා..! ප්‍රශ්නයක් නැතිව ගියා..! අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් මිය ගොස්…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ නොහැකියාවයි - අසාර්ථකත්වයයි සුපුරුදු පරිදි බොරුවෙන් වහන්න හදනවා
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ නතර කළේ කව්ද? විපක්ෂනායක සජිත් අනුරගෙන් ආයෙත් ප්‍රශ්න කරයි..! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපිත් සහයෝගය ලබා දෙන්නම් - විපක්ෂ නායක…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
අඹන්වල ඥානාලෝක හිමි රෝහල් ගත කෙරේ..!
( කසුන් ලමාහේවා ) හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මතවාදීව සහය පළ කරන ප්‍රබලම භික්ෂුන්වහන්සේනමක් වන කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නා හිමියෝ මේ වන විට…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
සජබය සහ එජාපය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් සෙනසුරාදා (24) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ක්ලම්බු ක්ලබ් හීදී පැවැත්වුනා. ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත්, මහලේකම් රංජිත්…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
සතා සීපාවට පවා කරුණාවන්ත විපක්ෂ නායක සජිත් Dog Festival එකටත් එයි
මිනිසුන්ගෙ මෙන්ම සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වන නීති පද්ධතියක් ගෙන ආ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලින්ට විතරක් නෙමෙයි සජිත් හුරතල් බල්ලන්ටත් ආදරෙයි..! අප රට තුළ සත්ව හිංසනය වර්ධනය…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
නව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි
සජිත්ගේ දේශපාලන සතිය කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනය. දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ව්‍යවස්ථා විශාරදයින් සහභාගී වූ මෙම සාකච්ජාවේ…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 6
රට වැටෙනකං බලාගෙන ඉඳලා වැඩක් නෑ - හැමෝම රට හදන්න උනන්දු වෙන්න ඕනේ
විශ්වාස බංගය ගෙනාවොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා..! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඒ පිළිබඳ උනන්දුවක් ඇති කට්ටිය තමයි කතා කරන්නේ..! පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි අක්‍රම පදනම…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
කුඩාපොල හාමුදුරුවනේ.. ලාලා කියනවා සිවුර ගලවලා එන්න කියලා
තවමත් අපි ඉන්නේ 2026 අවුරද්දේ පලවෙනි මාසේ.අද 26යි.2025 දී රටේ රාළ කියපු අනාවැකිය ඔයාලට ආයෙත් මතක් කරන්න හිතුනා.රටේ රාළ ඒ අනාවැකිය කිව්වේ 2025 අවුරුද්ද මැද හරියේදී.ඒ 2026 අවුරුද්ද අධි අර්බුදකාරි එකක්…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 4
නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි
නීතිපති ඉවත් කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම මෙරට ඉතිහාසයේ අධිකරණ ක්‍රමය මෙන්ම මහජනතාව ලැබූ විශිෂ්ට ජයග්රහනයක් බව Free Lawyers සංවිධානය ප්‍රකාශ කරයි. ඔවුන් ඒ බව කියා සිටියේ ඉරිදා…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරු පෙරට එයි..!
හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලියුමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 4
ආපු ගමන් හිරේ යවනව කිව්ව මහින්ද අනුරට නැවතත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි
හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
යෞවන සමාජවලට පැලවත්තෙ ලිස්ට් එක යැව්වා වගේ සරසවිවල පීඨාධිපතිවරු පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - විපක්ෂ නායක
විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරන බවත් මේ නව අනපනත් හරහා පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන්…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 2
රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ආරම්භ කරන ලද වැඩ වර්ජනයට - ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව - සහාය පළ කරයි
පුවත්පත් නිවේදනය වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද දින ආරම්භ කරන ලද වැඩ වර්ජනයට ‘ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව’ සහාය පළ කරයි. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
විශ්වවිද්‍යාල පනත සංශෝධනයේ දී විශ්වවිද්‍යාලවල ගෞරවයටවත් ශාස්ත්‍රාලීන්ගේ සිතීමේ සහ අදහස් පළ කිරීමේ නිදහසටවත් බාධා වෙන්න බැහැ - විපක්ෂ නායක
ආයතනයෙ පවතින ස්වාධීනත්වය නිදහස් නිවහල් භාවය ආරක්ෂා කිරිමත් ශාස්ත්රාලීය නිදහස සුරක්ෂා කිරීමත් ලෝක සාම්ප්‍රදායක් ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩලී සම්ප්රදායක් ලෙසත් ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත් මේ…
Lanka Newsweek · 2026 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
රජයට උරුම වූ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයි
(ජෙහාන් පෙරේරා) පසුගිය මාස 15 තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනත් ඕනෑම ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට වඩා උතුරු පළාතට සංචාරය කර ඇත. මේවා කෙටි සංචාර නොවේ. පසුගිය සතියේ ඔහුගේ අවසන් යාපනය සංචාරය…
Lanka Newsweek · 2026 දුරුතු 23 · කියවීමට මිනිත්තු 5
නාමල්ගෙන් ලාල් කාන්තට ටොක්කක්
(කසුන් ලමාහේවා) ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය…
Lanka Newsweek · 2026 දුරුතු 23 · කියවීමට මිනිත්තු 4