දේශපාලන
දැන්වීම

පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක ධූරයක් ආරියවංශ ශම්මු මහතාට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට ගාල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී මන්ත්‍රී ආරියවංශ ශම්මු මහතා පත්කර තිබේ. රත්ගම ආසනයේ පදිංචිකරුවෙක්…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
සජබ - එජාප එකතුව ගැන පාක්ෂිකයන්ගේ සතුට දෝරෙ ගලයි
- සමාජ මාධ්‍ය දෙවනත් කළ පින්තූරය - - ලක්ෂ 68ක් බලලා..! - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ්…
Lanka Newsweek · 2026 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත්විය හැකිද..?
දැන් අපිට ලංකාවේ දේශපාලනය වගේම ජාත්‍යන්තර දේශපාලනය ගැනත් ලොකුවට අවදියෙන් ඉන්න වෙලා.ලෝකයේ ජනාවාසවෙලා තියන හැම මහද්වීපයකම වගේ නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් තියනවා.ඒකට ප්‍රධාන හේතුව ඇමරිකානු ජනාධිපති…
Lanka Newsweek · 2026 දුරුතු 11 · කියවීමට මිනිත්තු 4
- ජෙම් ශ්‍රී ලංකා - ප්‍රදර්ශණය සඳහා ආරාධිතය ලෙස කරූ ජයසූරිය මහතා එක් වෙයි
සිලෝන් මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය (CGJTA) විසින් පවත්වනු ලබන "ජෙම් ශ්‍රී ලංකා" (Gem Sri Lanka) ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කොළඹ ශැංග්‍රීලා හෝටලයේ දී පැවැති අතර ගෞරවණීය ආරාධිතයා…
Lanka Newsweek · 2026 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන අප රටට නව ආපදා කළමනාකරණ සැලසුමක් සකසන්න - විපක්ෂ නායක
දේශගුණික කාලගුණික විපර්යාස සිදුවන මොහොතේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්රයට වෙනම අමාත්‍යාංශයක් ඇති කර භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි…
Lanka Newsweek · 2026 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අද වන විටත් කාලයක් පුරාවටම අප රටේ පෙරපාසල අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවිධිමත් හා නියාමන පද්ධතියක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් වානිජ කරණයට ලක්විම නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලු සම්බන්ධයෙන් වන මූලික වාර්තාව කඩිනමින් සභාගත කරනු - විපක්ෂ නායක
අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මඟින් පිළිගෙන ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකමක් ලෙස ද පිළිගෙන ඇති බවත් අප රටේ ද මුලික අයිතිවාසිකමක් නොවුවත්…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 2
හරිනි පාසැල් පද්ධතියම අවුල් කරලා
අගමැති සහ අධ්‍යාපන ඇමති හරිනිගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා රටම අවුල් ජාලයක් වෙලා.හරිනිවත් දන්නැති හරිනිගේත් නොවෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට හරිනි කරගැහුවේ ඇයි?ඒක කාටත් තියන ප්‍රශ්නයක්.හරිනි කළේ…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 3
ගැඹුරු පීඩන අවපාතය හවස් කාලයේ වෙරළට..!
දැන් මඩකලපුවට කිලෝමීටර් 200යි..! ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සිකුරාදා (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින්…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
විදේශ ප්‍රේෂණ ගැන උදම් අනන ආණ්ඩුවට විදේශ රැකියා ක්ෂේත්රයේ ගැටළු ගැන වගේ වගක් නෑ - විපක්ෂ නායක
කොරියානු සහ ඉතාලි ඇතුළු විදේශ රැකියා ක්ෂේත්රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට නැවත වරක් ඉදිරිපත් කරයි දැනට කොරියානු රැකියාවලට ලියාපදිංචි 10000ක් පමණ සිටින බවත් මොවුන්…
Lanka Newsweek · 2026 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
අධ්‍යාපනය වනසන අගමැති තුමියට එරෙහිව විශ්වාසභංගයක්
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි…
Lanka Newsweek · 2026 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
GOMAට පිසලිය හැකි ජපුරේ දුක් කඳුළු
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) කියන්නේ අපේ රටේ තියන අතිශයින් ප්‍රබල වෘත්තීය සමිතියක්.වෘත්තිය සමිතියක ප්රබලත්වයට බලපාන හේතු කීපයක් තියනවා.එකක් ඒ වෘත්තීය සමිතිය සතු පිරිස් බලය,අනික අදාල…
Lanka Newsweek · 2026 දුරුතු 6 · කියවීමට මිනිත්තු 5
ලතාගේ සිහිනය..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ජේ.ආර්. එවක ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආරාධනයක් මත ඇමෙරිකාවේ ධවල මන්දිරයට රාජ්‍ය සංචාරයක් යෑමට පෙර ජේ.ආර්.ට ඇමෙරිකාවෙන් ප්‍රශ්නාවලියක් ලැබුණේය. එහි අසා තිබුණේ ජේ.ආර්.…
Lanka Newsweek · 2026 දුරුතු 6 · කියවීමට මිනිත්තු 4
සජිත්ගේ රැස්වීමෙන් නවීන්ට අරන් දුන්න තැන මෙන්න..!
එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇත. නවීන් දිසානායක ඇතුළු එජාප හිටපු මන්ත්‍රී…
Lanka Newsweek · 2026 දුරුතු 6 · කියවීමට මිනිත්තු 1
වසරේ හොඳම වාර්තාකරු -ෆිනකල්- සම්මානය සුජිත් හේවාජුලිගේට
"ඒසියන් මිරර්" සුභ පැතුම්..! (සුජිත් මංගල ද සිල්වා) වසරේ හොඳම වාර්තාකරු ෆිනකල් සම්මානය (PEOPLE'S PINNACLE BEST REPORTER OF THE YEAR 2025) හිමිකරගත් ලංකාදීප පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ සුජිත්හේවාජුලිගේ…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමට ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා එක්වෙයි
නෙවිල් පී විද්‍යාරත්න මහතා විසින් රචිත කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගිය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
සද්ගුරු ශ්‍රී මධුසූදන් සායි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සුව අරණ මධ්‍යස්ථානයේදී අධ්‍යාත්මික සන්ධ්‍යාවක්..!
ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ විශේෂ ආරාධනයක් පිළිකා රෝගය සමඟ සටන් වදින දිරිය දරුවන් වෙනුවෙන් ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යන 'සුව අරණ'…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වලක්වන්නේ නම් නඩු දානවා - Free Lawyers වි.වි.ප්‍ර.කො. සභාවට කියයි
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
වෙනිසියුලාව ගැන ජවිපෙයි - ආණ්ඩුවෙයි මත ගැටුමක්..!
ඉරිදා (04) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තිවලට සහ ජාත්‍යන්තර…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
සියල්ලන් ඇතුළත් පාලනයක් තුළින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම
(ජෙහාන් පෙරේරා) දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්පත්…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 5